රන්මිහිතැන්න ටෙලි-සිනමා ගම්මානය

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    maxxa post broooo.... thanx 4 sharing... You must spread some Reputation around before giving it to aragon again... i'll add rep l8r
     
    මම මේක හදද්දි දැක්කා.තවම හදනවා නේ ඉදිරියට තව කොටස් එකතුවෙන්න තියනවා.
    වැදගත් දේ සිනමාවට උචිත පසුතල සහිත මනස්කාන්ත දර්ශන සහිත තැන් අනන්තවත් තිබියදී,මේකත් අතිශය වියළි,කටුක,මහත් වියදම් දරා නඩත්තු කලයුතු ගමටම ඇද්දා.:P
    කෙසේ වුවත් සතුටුයි.කොහේ වුනත් අපේ රටේම නේ.
    ස්තුතියි පිංතූර දාන්න මහන්සි වුනාට!
    :D
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මම මේක හදද්දි දැක්කා.තවම හදනවා නේ ඉදිරියට තව කොටස් එකතුවෙන්න තියනවා.
    වැදගත් දේ සිනමාවට උචිත පසුතල සහිත මනස්කාන්ත දර්ශන සහිත තැන් අනන්තවත් තිබියදී,මේකත් අතිශය වියළි,කටුක,මහත් වියදම් දරා නඩත්තු කලයුතු ගමටම ඇද්දා.:P
    කෙසේ වුවත් සතුටුයි.කොහේ වුනත් අපේ රටේම නේ.
    ස්තුතියි පිංතූර දාන්න මහන්සි වුනාට!
    :D

    Owa karana ayage aga apura mole ne.. :P