එළකිරි කොමිටල් ඇඩ් තීරුව

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ඔබේ බල්ලත් රැලේ යනවද???:yes:
    මෙන්න එහෙනම් රැලේ යන බල්ලන් නවත්තන හොදම ක්‍රමය
    "දඩෝරියා ලකුණ මස්කටු"
    විශේෂයෙන්ම කටු කන බල්ලන් සදහාම සකසා ඇත.විවිධ රස වර්ග 5 කින් දැන් ඔබ හමුවට.

    2ebeblx.jpg
    [/IMG]
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ඉහගෙන හෝ බැහැහෙන නෑමට මඩ වලක් විකිනීමට තිබේ

    මෙහි විවිධාකාරයේ මඩ වර්ග දක්නට ලැබේ,
    කෑමට, ගෑමට හෝ ගා ගැනිමටද, විශේශයෙන්ම ගහ ගැනීමටද සුදුසු මඩ වලින් පිරී ඇති බවට ISO 25000 සහ SHIT සම්මානය තහවුරු කරයි,

    මිල ගනන් විමසීම් 119 හෝ118

    දේශපාලුවන් සඳහා විශේෂ වට්ටම්...!!!
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ඉහගෙන හෝ බැහැහෙන නෑමට මඩ වලක් විකිනීමට තිබේ

    මෙහි විවිධාකාරයේ මඩ වර්ග දක්නට ලැබේ,
    කෑමට, ගෑමට හෝ ගා ගැනිමටද, විශේශයෙන්ම ගහ ගැනීමටද සුදුසු මඩ වලින් පිරී ඇති බවට ISO 25000 සහ SHIT සම්මානය තහවුරු කරයි,

    මිල ගනන් විමසීම් 119 හෝ118

    දේශපාලුවන් සඳහා විශේෂ වට්ටම්...!!!

    :lol::lol::lol::):):)
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ඔබ කළමණාකරුවෙක්ද? :yes:ඔබ ගුරුවරයෙක්ද? :yes:ඔබ ඉංජිනේරුවෙක්ද?:yes:
    ඔබ මොන මළයකෙක් වුනත් වැඩක් නැත" කඩ්ඩ පොලිෂ් නැතිනම් පලක් නැත":sorry:

    ඔන්න දැන් කඩු සෑදීම,පණ පෙවීම, මුවහත් කිරීම,මිට ගැසීම ආදී සියලු දේ එකම වහලක් යටින්:D
    'කඩ්ඩ පොලිෂ් කම්මල' - කඩුගමුව
    (පැලද කඩුකස්තාන සහ ගමට නම්බුව ගේන පුත්‍රයෝ සමාගමේ අනුබද්ධ ආයතනයකි)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    :lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~මදුරු වසංගතයෙන් බේරීමට එකම විසඳුම~

    අර කොයිල් මේ කොයිල් වලට සල්ලි ගෙව්ව කාලේ
    නෙට් ,බට් වලට හිර වුන කාලේ
    ඉවරයි!!!
    ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි

    දැන් ඩෙංගු මැලේරීයා නෙවේ රීරි යකා ආවත් විසඳුමක් තිබේ

    images

    "මදුරුතලා දෙන්නම් බැටේ"

    දිව විකාගෙන මදුරුවො මරන්න
    උඩ පැන පැන මදුරුවො මරන්න

    ආයෙ මදුරුවන්ට ඔබේ ගෙදර නෑ ඉඩක්

    මැරුණු මදුරුවන් 10ක් ගිණි පෙට්ටියක දමා 7788ට sms කිරීමෙන්
    වටිනා මී කතුරක් නොමිළේ!!!
    ඉක්මන් කරන්න
    මදුරුතලා බැටේ දෙන්න :P
     
    • Like
    Reactions: nadun07 and GihanFX

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබ කළමණාකරුවෙක්ද? :yes:ඔබ ගුරුවරයෙක්ද? :yes:ඔබ ඉංජිනේරුවෙක්ද?:yes:
    ඔබ මොන මළයකෙක් වුනත් වැඩක් නැත" කඩ්ඩ පොලිෂ් නැතිනම් පලක් නැත":sorry:

    ඔන්න දැන් කඩු සෑදීම,පණ පෙවීම, මුවහත් කිරීම,මිට ගැසීම ආදී සියලු දේ එකම වහලක් යටින්:D
    'කඩ්ඩ පොලිෂ් කම්මල' - කඩුගමුව
    (පැලද කඩුකස්තාන සහ ගමට නම්බුව ගේන පුත්‍රයෝ සමාගමේ අනුබද්ධ ආයතනයකි)
    :lol: + + rep
    අර කොයිල් මේ කොයිල් වලට සල්ලි ගෙව්ව කාලේ
    නෙට් ,බට් වලට හිර වුන කාලේ
    ඉවරයි!!!
    ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි

    දැන් ඩෙංගු මැලේරීයා නෙවේ රීරි යකා ආවත් විසඳුමක් තිබේ

    images

    "මදුරුතලා දෙන්නම් බැටේ"

    දිව විකාගෙන මදුරුවො මරන්න
    උඩ පැන පැන මදුරුවො මරන්න

    ආයෙ මදුරුවන්ට ඔබේ ගෙදර නෑ ඉඩක්

    මැරුණු මදුරුවන් 10ක් ගිණි පෙට්ටියක දමා 7788ට sms කිරීමෙන්
    වටිනා මී කතුරක් නොමිළේ!!!
    ඉක්මන් කරන්න
    මදුරුතලා බැටේ දෙන්න :P

    :lol: :rofl: :P :rofl: :lol:
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉහගෙන හෝ බැහැහෙන නෑමට මඩ වලක් විකිනීමට තිබේ

    මෙහි විවිධාකාරයේ මඩ වර්ග දක්නට ලැබේ,
    කෑමට, ගෑමට හෝ ගා ගැනිමටද, විශේශයෙන්ම ගහ ගැනීමටද සුදුසු මඩ වලින් පිරී ඇති බවට ISO 25000 සහ SHIT සම්මානය තහවුරු කරයි,

    මිල ගනන් විමසීම් 119 හෝ118

    දේශපාලුවන් සඳහා විශේෂ වට්ටම්...!!!

    :lol::lol: + rep
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අර කොයිල් මේ කොයිල් වලට සල්ලි ගෙව්ව කාලේ
    නෙට් ,බට් වලට හිර වුන කාලේ
    ඉවරයි!!!
    ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි

    දැන් ඩෙංගු මැලේරීයා නෙවේ රීරි යකා ආවත් විසඳුමක් තිබේ

    images

    "මදුරුතලා දෙන්නම් බැටේ"

    දිව විකාගෙන මදුරුවො මරන්න
    උඩ පැන පැන මදුරුවො මරන්න

    ආයෙ මදුරුවන්ට ඔබේ ගෙදර නෑ ඉඩක්

    මැරුණු මදුරුවන් 10ක් ගිණි පෙට්ටියක දමා 7788ට sms කිරීමෙන්
    වටිනා මී කතුරක් නොමිළේ!!!
    ඉක්මන් කරන්න
    මදුරුතලා බැටේ දෙන්න :P

    :lol::lol: +++
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    වාහනයක් විකිනීමට

    ජපානයෙන් ආනයනය කරනලද අන්රෙජිස්ටර්ඩ් මෙම අධි සුපෝගබෝගී වාහනය විකිනීමට තිබේ, දොර 4 නෝ රූෆ්, රියර් වීල් ඩ්‍රයිව්, ඩුවල් ඒසී, සිංගල් එයා බෑග්, ඔරිජිනල් රොටේටබල් සීට්ස්, ඇලොයි වීල්, කෙන්වුඩ් සීඩී ප්ලෙයර්, ඉබ්බා සහ දංවැල සෙකියුරුටි සිස්ටම්, දැනට කිලෝමීටර් එක්ලක්ශ පනස්දහසක් දුවා ඇත, අතට 9.60 ලීසින් 45 බැගින් මාස 30ක්, පරීක්ශාකිරිමට ඉරිදා උදේ 8 සිට රෑ 2 දක්වා එළකිරි හීඳී (ඩ්‍රිවන් බයි අ ලේඩී) ඉන් මින්ට් කන්ඩිශන් (තාම ඇක්සිඩන්ට් 9යි ), වැඩි විස්තර සදහා 119 අමතන්න

    25295_1365808378876_1041644090_1076466_2768680_n.jpg
     
    lol පට්ට :lol::lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    වාහනයක් විකිනීමට

    ජපානයෙන් ආනයනය කරනලද අන්රෙජිස්ටර්ඩ් මෙම අධි සුපෝගබෝගී වාහනය විකිනීමට තිබේ, දොර 4 නෝ රූෆ්, රියර් වීල් ඩ්‍රයිව්, ඩුවල් ඒසී, සිංගල් එයා බෑග්, ඔරිජිනල් රොටේටබල් සීට්ස්, ඇලොයි වීල්, කෙන්වුඩ් සීඩී ප්ලෙයර්, ඉබ්බා සහ දංවැල සෙකියුරුටි සිස්ටම්, දැනට කිලෝමීටර් එක්ලක්ශ පනස්දහසක් දුවා ඇත, අතට 9.60 ලීසින් 45 බැගින් මාස 30ක්, පරීක්ශාකිරිමට ඉරිදා උදේ 8 සිට රෑ 2 දක්වා එළකිරි හීඳී (ඩ්‍රිවන් බයි අ ලේඩී) ඉන් මින්ට් කන්ඩිශන් (තාම ඇක්සිඩන්ට් 9යි ), වැඩි විස්තර සදහා 119 අමතන්න

    බුහාහාඅ :lol:
    තාම 1.15යි
    ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගත්තෑකිද?? :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    බුහාහාඅ :lol:
    තාම 1.15යි
    ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගත්තෑකිද?? :P
    පුලුවන් මචන්, මගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ යතුර ඇති