MANAAPA THREAD

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
කළුතර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට තේරී පත්ව ඇත්තේ මනාප ඡන්ද 12,4766 ක් ලබා ගත් කුමාර වෙල්ගම මහතාය.

මනාප ඡන්ද 97718 ක් ලැබූ මහින්ද සමරසිංහ මහතා දෙවන ස්ථානයටත්,මනාප ඡන්ද 82,044 ක් ලැබූ නිර්මල කොතලාවල මහතා සන්ධාන ලැයිස්තුවේ මුල් පෙළට තේරීපත් වී තිබේ..

එක්සත් ජාතික පෙරමුණෙන් පාලිත තෙවරප්පෙරුම මහතා51,153 ක් මනාප ඡන්ද ලබා එකී ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර අජිත් පෙරේරා මනාප ඡන්ද 48,588 ක් ලබා එක්සත් ජාතික පෙරමුණු ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයට තේරී පත් වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතර දිස්ත්‍රීක්කයට තරග කළ අර්ජුන රණතුංග මහතා ද මනාප ඡන්ද 27,792 ක්ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබීම විශේෂත්වයකි.

Ara Rohitha abeygunawardhana kaalakanniyath awithne
u 4
shik
 

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
කළුතර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට තේරී පත්ව ඇත්තේ මනාප ඡන්ද 12,4766 ක් ලබා ගත් කුමාර වෙල්ගම මහතාය.

මනාප ඡන්ද 97718 ක් ලැබූ මහින්ද සමරසිංහ මහතා දෙවන ස්ථානයටත්,මනාප ඡන්ද 82,044 ක් ලැබූ නිර්මල කොතලාවල මහතා සන්ධාන ලැයිස්තුවේ මුල් පෙළට තේරීපත් වී තිබේ..

එක්සත් ජාතික පෙරමුණෙන් පාලිත තෙවරප්පෙරුම මහතා51,153 ක් මනාප ඡන්ද ලබා එකී ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර අජිත් පෙරේරා මනාප ඡන්ද 48,588 ක් ලබා එක්සත් ජාතික පෙරමුණු ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයට තේරී පත් වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතර දිස්ත්‍රීක්කයට තරග කළ අර්ජුන රණතුංග මහතා ද මනාප ඡන්ද 27,792 ක්ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබීම විශේෂත්වයකි.

Ara Rohitha abeygunawardhana kaalakanniyath awithne
u 4
shik

ow ban oka kamba hora :lol::lol::lol::lol:
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ගම්පහ
    බැසිල්ට, රුවන්ට වැඩම මනාප

    (තිලකරත්න දිසානායක x මිරිස්වත්ත*


    එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්තී‍්‍ර ගණන 12යි
    බැසිල් රාජපක්ෂ 425861
    සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ 186140
    මර්වින් සිල්වා 151085
    අතුරලියේ රතන හිමි 112010
    ෆීලික්ස් පෙරේරා 69938
    රුවන් රණතුංග 66488
    ලසන්ත අලගියවන්න 65939
    සරණ ගුණවර්ධන 61150
    දුලිප් විජේසේකර 51469
    වසන්ත සේනානායක 51124
    පණ්ඩු බණ්ඩාරනායක 49613
    සරත් කුමාර ගුණරත්න 46040
    සිසිර ජයකොඩි 43905
    කෝකිලා ගුණවර්ධන 37922
    චන්දන ජයකොඩි 37062
    පියසිරි විජේනායක 31737
    උපාලි ගුණරත්න 30626
    නීල් රූපසිංහ 29196
    දුෂ්‍යන්ත මහවඩුගේ 24758
    ගාමිණී විජේසිංහ 17742
    අන්ජාන් උම්මා 8883

    එක්සත් ජාතික පක්ෂය මන්තී‍්‍ර ගණන 5යි
    රුවන් විජයවර්ධන 88850
    උපේක්ෂා ස්වර්ණමාලි 81350
    කරු ජයසූරිය 60310
    ජයලත් ජයවර්ධන 58302
    ජෝන් අමරතුංග 52331
    අජිත් මාන්නප්පෙරුම 44812
    සරත්චන්ද්‍ර රාජකරුණා 37626
    මාග‍්‍රට් රෝස් ප‍්‍රනාන්දු 36851
    එඞ්වඞ් ගුණසේකර 35627
    ජෝර්ජ් පෙරේරා 35626
    ජෙරාඞ් ඉග්නේෂස් ශිරන්ත 33921
    උදේන විජේරත්න 26569
    කිත්සිරි මංචනායක 26269
    එම්. සාෆි රහිම් 23122
    බෙවන් පෙරේරා 22053
    චන්ද්‍රසෝම සරණලාල් 15960
    කේ. ගේසන් විග්නේෂ්වරම් 7800
    ස්වර්ණතිලක දන්තනාරායනගේ 4229
    ගයාන් ගාමිණී ඉන්ද්‍රරත්න 3295
    ටෙක්ලා දිල්රුක්ෂි පෙරේරා 3059
    ජයන්ත පුෂ්පසිරි රාජපක්ෂ 1651

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය මන්තී‍්‍ර ගණන 1යි
    විජිත හේරත් 50967
    වරුණ දීප්ත රාජපක්ෂ 43352
    අසෝක සපුමල් රන්වල 7175
    ගිහාන් විජේසිංහ 5948
    ඉන්දික රණතුංග 5448
    එම්. මොහොමඞ් නසාර් 4995
    කැනීෂියස් පෙරේරා 4856
    ජගත් සිසිර කුමාර 4304
    චමින්ද රුක්ෂාන් 3729
    වසන්ත අරංගල්ල 3674
    චන්දික වීරසූරිය බණ්ඩාර 3595
    ඇලෝසියස් පෙරේරා 3389
    තුෂාර තිලකරත්න 3232
    කි‍්‍රෂාන්ත ද අල්විස් 2830
    සුනිල් ශාන්ත ලක්ෂ්මන් 2667
    සුනිල් සෙනෙවිරත්න 2518
    දර්ශන සම්පත් දිසානායක 2442
    නිහාල් චන්දන 2356
    පේ‍්‍රමරත්න බණ්ඩාර 2343
    විමලසේන සිල්වා 2205
    තුවාන් ෆයිසාල් කිචිලාන් 978
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    R'pura disthrikkkaya kohomada???

    රත්නපුර දිස්ත‍්‍රික්කය මනාප

    එක්සත් ජනතා නිදහස් සන්ධානය (7*
    ජෝන් සෙනෙවිරත්න 125816
    පවිත‍්‍රා වන්නිආරච්චි 110220
    පේ‍්‍රමලාල් ජයසේකර 73175
    ජානක වක්කුඹුර 70473
    වාසුදේව නානායක්කාර 56493
    ටී. රංජිත් ද සොයිසා 47147
    සනී රෝහණ 37902

    පරාජිතයෝ
    ජයතිස්ස රණවීර 35331
    ප‍්‍රභාත් භානුමුණිප‍්‍රිය 33972
    කරුණාසේන පරණවිතාන 33189
    දීපාල් ගුණසේකර 26286
    මහින්ද රත්නතිලක 23769
    ඩැනියෙල් රාජන් 6526

    එජාප (3*
    තලතා අතුකොරළ 64592
    රංජන් රාමනායක 59318
    දුනේෂ් ගංකන්ද 34219

    පරාජිතයෝ
    ඒ.ඒ. විජේතුංග 23131
    සිරිපාල කිරිඇල්ල 22912
    අබේනායක පියදාස 19191
    නන්ද සේනානායක මරුත්තෙට්ටුවෙගම 12972
    ජී.සමන් රත්නායක 12931
    අනුරාධ විමලරත්න 11531
    නිමල් පද්මසිරි විජේනායක 9790
    අජිත් කුමාර මැද්දේගම 9490
    එස්. චන්ද්‍රකුමාර් 6607
    ශාන්ත රත්නායක 1968
     

    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0


    රත්නපුර දිස්ත‍්‍රික්කය මනාප

    එක්සත් ජනතා නිදහස් සන්ධානය (7*
    ජෝන් සෙනෙවිරත්න 125816
    පවිත‍්‍රා වන්නිආරච්චි 110220
    පේ‍්‍රමලාල් ජයසේකර 73175
    ජානක වක්කුඹුර 70473
    වාසුදේව නානායක්කාර 56493
    ටී. රංජිත් ද සොයිසා 47147
    සනී රෝහණ 37902

    පරාජිතයෝ
    ජයතිස්ස රණවීර 35331
    ප‍්‍රභාත් භානුමුණිප‍්‍රිය 33972
    කරුණාසේන පරණවිතාන 33189
    දීපාල් ගුණසේකර 26286
    මහින්ද රත්නතිලක 23769
    ඩැනියෙල් රාජන් 6526

    එජාප (3*
    තලතා අතුකොරළ 64592
    රංජන් රාමනායක 59318
    දුනේෂ් ගංකන්ද 34219

    පරාජිතයෝ
    ඒ.ඒ. විජේතුංග 23131
    සිරිපාල කිරිඇල්ල 22912
    අබේනායක පියදාස 19191
    නන්ද සේනානායක මරුත්තෙට්ටුවෙගම 12972
    ජී.සමන් රත්නායක 12931
    අනුරාධ විමලරත්න 11531
    නිමල් පද්මසිරි විජේනායක 9790
    අජිත් කුමාර මැද්දේගම 9490
    එස්. චන්ද්‍රකුමාර් 6607
    ශාන්ත රත්නායක 1968

    ranjanuth maru.. :P