බුලත් කාපන් රහ කර කර...
මාස 2 , 3කින් කෙලත් ගහයිනේ...![]()
![]()






බෝගොල්ලාගම පරාදද??





කළුතර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට තේරී පත්ව ඇත්තේ මනාප ඡන්ද 12,4766 ක් ලබා ගත් කුමාර වෙල්ගම මහතාය.
මනාප ඡන්ද 97718 ක් ලැබූ මහින්ද සමරසිංහ මහතා දෙවන ස්ථානයටත්,මනාප ඡන්ද 82,044 ක් ලැබූ නිර්මල කොතලාවල මහතා සන්ධාන ලැයිස්තුවේ මුල් පෙළට තේරීපත් වී තිබේ..
එක්සත් ජාතික පෙරමුණෙන් පාලිත තෙවරප්පෙරුම මහතා51,153 ක් මනාප ඡන්ද ලබා එකී ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර අජිත් පෙරේරා මනාප ඡන්ද 48,588 ක් ලබා එක්සත් ජාතික පෙරමුණු ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයට තේරී පත් වී ඇත.
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් කළුතර දිස්ත්‍රීක්කයට තරග කළ අර්ජුන රණතුංග මහතා ද මනාප ඡන්ද 27,792 ක්ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබීම විශේෂත්වයකි.
Ara Rohitha abeygunawardhana kaalakanniyath awithne
u 4
shik




ow ban oka kamba hora![]()


owu machan
Ane sadu kalakanniya
dan rata gihin iwarai![]()
owu machan
Ane sadu kalakanniya
dan rata gihin iwarai![]()






අනේ ඔව් බං
ඒ හොරා නම් පරාද උනු එකම හොඳා
තව ලොකුගේ එහෙමත් පරාදයි නේද???
ඌ තමයි අපේ ක්‍රිකට් කන්නෙ
R'pura disthrikkkaya kohomada???
රත්නපුර දිස්ත්‍රික්කය මනාප
එක්සත් ජනතා නිදහස් සන්ධානය (7*
ජෝන් සෙනෙවිරත්න 125816
පවිත්‍රා වන්නිආරච්චි 110220
පේ‍්‍රමලාල් ජයසේකර 73175
ජානක වක්කුඹුර 70473
වාසුදේව නානායක්කාර 56493
ටී. රංජිත් ද සොයිසා 47147
සනී රෝහණ 37902
පරාජිතයෝ
ජයතිස්ස රණවීර 35331
ප්‍රභාත් භානුමුණිප්රිය 33972
කරුණාසේන පරණවිතාන 33189
දීපාල් ගුණසේකර 26286
මහින්ද රත්නතිලක 23769
ඩැනියෙල් රාජන් 6526
එජාප (3*
තලතා අතුකොරළ 64592
රංජන් රාමනායක 59318
දුනේෂ් ගංකන්ද 34219
පරාජිතයෝ
ඒ.ඒ. විජේතුංග 23131
සිරිපාල කිරිඇල්ල 22912
අබේනායක පියදාස 19191
නන්ද සේනානායක මරුත්තෙට්ටුවෙගම 12972
ජී.සමන් රත්නායක 12931
අනුරාධ විමලරත්න 11531
නිමල් පද්මසිරි විජේනායක 9790
අජිත් කුමාර මැද්දේගම 9490
එස්. චන්ද්‍රකුමාර් 6607
ශාන්ත රත්නායක 1968

Kawruth colombo danne nadda machan ??????