U can be an islam. No doubt. We dont want to reject it,as we are buddhists. Also u can follow Buddhism being an Islam too.Buddhits have enough freedom to follow any other religion.No doubt.I think u know those concepts in buddhism. 
සහෝදරයා අපේ ආගමට අනුව ඔයා මොන විදියෙ දෙයක් ඇදහුවත් ඔයාට නිවන හෝ නැත්නම් වෙනත් තමන් කැමති තැනකට මරණින් පසු යාමේ හැකියාව තියෙනවා.මම දන්න විදියට නම් ඉස්ලාම් ආගම අදහන අය විතරයි දෙවියන් ලගට යන්නෙ ඒ ආගමට අනුව.සහෝදරය ඔයාට පොඩි වැරදීමක් වෙලා.බුදු දහම අපි ආගමක් කියල සැලකුවට ඒක ඇත්තටම දර්ශනයක්.ඉස්ලාම් අය ඒ ගැන ගොඩක් කරදර වෙනවනෙ, ඇයි අපි මේ දර්ශනයක් අනුගමනය කරන්නේ කියලා.කොහොම උනත් අපේ දර්ශනය තුලින් අපිට නීති දාල නැති එක ගැන නම් මම සතුටු වෙනවා.
බෞද්ධයෙක් විදියට මම හැම ආගමකටම ගරු කරනවා.ඔයාට නිදහස තියෙනවා ඕන ආගමක් අදහන්න.බුදු දහම තියෙන්නෙ අදහන්න නෙමෙයි.
ඔබට තෙරුවන් සරණයි.

Last edited: