I'm converting in to a Muslim

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ දෙවෙනි පාරටත් මුස්ලිම් වෙන්නද යන්නෙ ?
    දැටමත් කොටහක් කපල නේද තියෙන්නෙ ?
    දෙවෙනි පාර ඉතුරු ටිකත් කැපුවම ඉතිං උඹල හැමදාම අරව බල බලම තමා ඉන්න වෙන්නෙ :lol::lol:
    practical කරන්න වෙන්නෙ නෑ theory විතරයි :lol::lol::lol::lol:
     
    Last edited:

    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    MACHO KISI DEYAKATA BAYAWENNA EPA. MAN OYATA HELP KARANNAM..

    LOKE TIYANA UTHUM AAGAMATA ENNA API OYATA HELP KARANAWA...

    oyage msn id eka poddak denna puluwanda ? legally mama Buddhist unata mata puluwan neda manasin islam aagama valanda ganna ? :) mama muslimconverts.com eke ada information tikak check kara. mata thaniyama me karthawya karanna amaarui. oyogollo wage muslim sahodarayange support eka mata awashyai.
     
    Last edited:

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    EΜΙFΞXΛ;7222135 said:

    Ehenam kiyapan balanna thrikotika paarishuddha sheelaya kiyanne mokadda kiyala
    :rofl:

    HELLOOOOOOOO MUSLIM BRO...man prashnayak ahuwa..:rofl::rofl::lol::lol:
    poddak uththara dila giyoth narakadaaaaa?

    Umba islam gena kiyawanna giye machan bauddagama gena thiyena dewal kiyawanne nathuwane..ekai umbata ohama une..:P
    ane manda kage daruwekda kiyala umba nam:rolleyes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ela kiri eke muslim membersla islam aagama gana post karala thiyena informative threads mama godak kal indala kiyawagena ena pudgalayek. islam aagama gana mama internet eketh godak search karala thiyenawa. dawasakata articles 10k withara mama kiyawanawa. mewa kiyawapu mata dan hithenawa islam aagama valanda ganna. mama meka gana mage ammatai thaathatai thaama kiwwe nahe. welaawa aawahama kiyannai hithaagena inne.

    neethi pothata anuwa nam wenas karala aagam maru wena eka barapathala wadak. aagamak kiyanne manasin adahana deyak nisa namin sinhala wunath mansin islam aagam valanda ganna mama dan theeranaya karala iwarai. elakiri eke inna muslim membersla mata me karthawya karanna poddak udaw karanawada ? mata kalimaawa podaak kiyala denna puluwanda ? mama ahala thiyenawa kalima eka kiwwama mata muslim ekek wenna puluwan kiyala.

    :lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    උඹ දෙනෙවි පාරටත් මුස්ලිම් වෙන්නද යන්නෙ ?
    දැටමත් කොටහක් කපල නේද තියෙන්නෙ ?
    දෙවෙනි පාර ඉතුරු ටිකත් කැපුවම ඉතිං උඹල හැමදාම අරව බල බලම තමා ඉන්න වෙන්නෙ :lol::lol:
    practical කරන්න වෙන්නෙ නෑ theory විතරයි :lol::lol::lol::lol:

    ekane mchn oya kapa ganna kenek hoyanne... dan etin Allata kiyala kappa ganin.
    :P:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ekane mchn oya kapa ganna kenek hoyanne... dan etin Allata kiyala kappa ganin.
    :P:P

    I didnt mean to humiliate Islami's beliefs machan.:nerd:
    I just wanted to stroke this guy's dumbness to come up with such a foolish joke
    Since there only two most common situation

    • He's just a clown who want to draw attention by any means and make fun of it

    or

    • Hes fake ID who's already Islam trying to blow his religion

    Either way he's just a git for certain :P:P:P
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    මචන්..
    දැන් මෙකේ කොයි හරියටද හිනා වෙන්න ඔනි....
    මුලටද? මැදටද? අගටද?
    නිකන් ගොන් ජොක් නොදි හිටපන්...
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    legally buddhist. ahhhhhhhh :oo: kohethiyana nitiyak da ea. buddhagame ehema dewal ne. annnnnnn eken penwa me buddhist kiyanna boruwak kiyala
    hari oya buddhist nam kiyanna balanna thipiso gathawa.
    :D

    hahaha.... math prashnayak ahuwa..eya damaagena google karanawada koheda..hamba unama meke paste karai:lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    U can be an islam. No doubt. We dont want to reject it,as we are buddhists. Also u can follow Buddhism being an Islam ......
    බෞද්ධයෙක් විදියට මම හැම ආගමකටම ගරු කරනවා.ඔයාට නිදහස තියෙනවා ඕන ආගමක් අදහන්න.බුදු දහම තියෙන්නෙ අදහන්න නෙමෙයි. :)
    ඔබට තෙරුවන් සරණයි. :)

    Damn I cant give u rep :(
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    EΜΙFΞXΛ;7222234 said:
    hahaha.... math prashnayak ahuwa..eya damaagena google karanawada koheda..hamba unama meke paste karai:lol::lol::lol:
    ow pissu meya wage aya itng elakiri eke ayata joke thread nati dawasata hoday. buddhagame tiya buddhagamata gawila wat ne. meya melo deyak danne ne buddhagama gana. :lol:
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    උඹ දෙවෙනි පාරටත් මුස්ලිම් වෙන්නද යන්නෙ ?
    දැටමත් කොටහක් කපල නේද තියෙන්නෙ ?
    දෙවෙනි පාර ඉතුරු ටිකත් කැපුවම ඉතිං උඹල හැමදාම අරව බල බලම තමා ඉන්න වෙන්නෙ :lol::lol:
    practical කරන්න වෙන්නෙ නෑ theory විතරයි :lol::lol::lol::lol:
    :lol::lol::lol:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    U can be an islam. No doubt. We dont want to reject it,as we are buddhists. Also u can follow Buddhism being an Islam too.Buddhits have enough freedom to follow any other religion.No doubt.I think u know those concepts in buddhism. :)
    සහෝදරයා අපේ ආගමට අනුව ඔයා මොන විදියෙ දෙයක් ඇදහුවත් ඔයාට නිවන හෝ නැත්නම් වෙනත් තමන් කැමති තැනකට මරණින් පසු යාමේ හැකියාව තියෙනවා.මම දන්න විදියට නම් ඉස්ලාම් ආගම අදහන අය විතරයි දෙවියන් ලගට යන්නෙ ඒ ආගමට අනුව.සහෝදරය ඔයාට පොඩි වැරදීමක් වෙලා.බුදු දහම අපි ආගමක් කියල සැලකුවට ඒක ඇත්තටම දර්ශනයක්.ඉස්ලාම් අය ඒ ගැන ගොඩක් කරදර වෙනවනෙ, ඇයි අපි මේ දර්ශනයක් අනුගමනය කරන්නේ කියලා.කොහොම උනත් අපේ දර්ශනය තුලින් අපිට නීති දාල නැති එක ගැන නම් මම සතුටු වෙනවා. :)
    බෞද්ධයෙක් විදියට මම හැම ආගමකටම ගරු කරනවා.ඔයාට නිදහස තියෙනවා ඕන ආගමක් අදහන්න.බුදු දහම තියෙන්නෙ අදහන්න නෙමෙයි. :)
    ඔබට තෙරුවන් සරණයි. :)
    meka meyage chethanawa islama agama valada ganima neme. meya pennane methan wena deyak. ehemanam mehema thread danna one ne. ona kenekta nidahasa tiyanawa. buddhagama anuwa kenek kara deta wada kara de karanna mona chethanawenda kiyana ekay wadagath ea anuwa tamay eyata eke pala vipaka denne. man pena vidiyata meyage chethanawa hoda chethanawak neme.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    සහෝදරයා බුදු දහමේ නම් නීති නෑ ආගම වෙනස් කරන්න එපා කියල.:no::nerd:
    මම කලින් කිව්ව වගේම මේක හැමෝටම නිදහසේ අනුගමනය කරන්න පුලුවන්. :)
    ඕන කෙනෙක්ට යන්න එන්න පුලුවන්. :) ඒත් ඉස්ලාම් ආගමට යන්න නම් නීති තියෙනවද දන්නෙ නෑ සහෝ.ඒ කොහොම උනත් ඔය මේක කියව කියව හිටිය එක ගැන නම් සැකයි.ඔයාගෙ ID එක ගැනත් පොඩි සැකයක් එනවා සහෝදරයා.කොහොම උනත් ඔය ඉස්ලාම් උනත් බෞද්ධ උනත් ඔයා බෞද්ධ නම් ඔයාට ආගම වෙනස් කරන්න නිදහස තියෙනවා.මම දන්නෙ නෑ ඉස්ලාම් කෙනෙක්ට දෙපාරක් ආගම වැලද ගන්න පුලුවන්ද කියන එක ගැන නම්.කොහොම උනත් ඔයා තව දුරටත් බෞද්ධ වෙලා ඉන්න එක තේරුමක් නැහැ වගේ සහෝදරයා.මොකද ඔයා කලින් ඉස්ලාම් ආගමට අගෞරව කරල තියෙනවා.ඒ කියන්නෙ ඔය නියම බෞද්ධයෙක් නම් වෙන්න බැහැ.
    I THINK U DONT KNOW THE BASIC CONCEPTS OF BUDDHISM. :)
    බුදු සරණයි. :)
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Elcid

    වචන අපරාදෙ..මූ බුද්ධාගමේ හිටපු හෝ ඉන්න කෙනෙක් නෙමේ..
     
    subqi

    Member
    Apr 10, 2007
    86
    9
    0
    CONVERTING TO ISLAM

    1) As we muslims beleve that every person is born a muslim, which means submitting his will to GOD, its proper to say Revert than Convert. bcause the meaning of the Arabic word ISLAM comes with the route word SALAM which means PEACE and ISLAM means SUBMITING UR WILL TO GOD WITH PEACE.

    2) its not compulsary for a muslim to circumsize but its encouraged because science now tells us that it has alot of benefits. google it. and according to figures 80-90% of americans who are non muslims circumsize.

    3) http://en.wikipedia.org/wiki/Shahada

    4) i saw some brothers have posted so called mistakes in the quran. bortoher, first i wanna tel u dat, traslations can have mistakes because its a human work, but if u wana clarify and get to know the true teaching u hav to go deeper than just reading the translation and dats y all the muslims are encouraged to know arabic so that the meaning of the Quran can be understood better because unlike english Arabic is a complicated language where a word can contain several meanings. so to clarify ur doubts go to sites like, http://www.ilovezakirnaik.com/ or www.askimam.com

    and brothers, im a muslim, and im against ppl saying lies about other religions as well as ppl saying lies about islam as well. but its the duty of all the religions to discuss not fight. so I LOVE YOU ALL cz im a SRI LANKAN AND A MUSLIM i i love both ma religion and the country.
     
    Status
    Not open for further replies.