සහෝදරයා ඔයා කියන කතාව ඇත්ත.මොන ආගමකට උනත් අපහාස කරන එක හොද නෑ. මේ එළකිරි එකේ හැම ආගමකම යාලුවො ඉන්නවා. මගේ පොඩි කාලෙ ඉදලම හොදම යාලුවත් ඉස්ලාම්.යලුවා මෙ ත්රෙඩ් එක දාලා තියෙන්නෙ වෙන අරමුණකින්.මගේ මගේ දර්ශනයත් බුදු දහම තමයි.මම ඒකට ගරු කරනව.බුදු දහමට අනුව ඕන කෙනෙක්ට ඕන ආගමක් අදහන්න අවසර තියෙනවා.අපිව එහෙම නීති වලට යටත් කරල නෑ.එහෙම එකේ නියම බෞද්ධ කෙනෙක්ට වෙන ආගමකට යන්න ඔන නම් ඒ ගැන කිය කිය ඉන්න ඕන නෑ.අනික මේ ත්රෙඩ් එක දාපු සහෝදරයා කලින් වෙනත් ආගම් වලට අපහාස කරල තියෙනවා.එහෙනම් එයා කොහොමත් බෞද්ධ වෙන්න බෑ.කිසිම ආගමකට අගෞරව කරන්න අපිට අයිතියක් නෑ අපි මොන ආගමක උනත්.කොහොම උනත් අපි තෙරුම් ගන්න ඕන මේ ත්රෙඩ් එකේ අරමුණ. අපි ඔක්කොම යලුවොනේ.බොරුවට ඇණ කොටා ගන්න ඕන නැහැ.දැක්ක නේද Dreams දාපු කොම්මෙන්ට් එක. එයා ඉස්ලාම්.me thread ekata reply karapu 90% buddha dharmaya danne ne ehema neth nam
dena gena dharmayata apahasa karanawa.
bauddha aya mehema nam islam ayagen wedi wenasak ne.
ගොඩක් ස්තූති යලුවා අදහසට.
P.S.
I didnt saw any of buddhist posting "Ithipiso " incorrect. They just quote what the other guy post.And I am also very sorry for what some people post here.

Last edited:


mun danne naha agam badeemata wada ape sahodara badeema wadi kiyala
..ow machan api hamadhaama shodharayo misak aagam wadhiyo newei.. okkoma sri lankikayo...


