EK Awrudu Kumariya....

EK Awrudu Kumariya.....

  • Total voters
    384
  • Poll closed .

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    කවුද බං මේකෙ මේ ජෝකර්ල ගොඩක් ඉන්නෙ?
    මළ පැන්නොත් මම වෙන එකක් දාගන්නවා :lol::lol:
    මේක හරි මගුලක්නෙ
    අපි එකක් දාගත්තම තමයි හැමෝටම මතක් වෙන්නෙ :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    කවුද බං මේකෙ මේ ජෝකර්ල ගොඩක් ඉන්නෙ?
    මළ පැන්නොත් මම වෙන එකක් දාගන්නවා :lol::lol:
    මේක හරි මගුලක්නෙ
    අපි එකක් දාගත්තම තමයි හැමෝටම මතක් වෙන්නෙ :P
    :lol::lol: ඒ උනාට උඹ තමයි ඔරිජිනල් ජෝකර් :P
    චයිනීස් වලට බෑ බන් ෆින්ලන්ඩ් ඒවට ගහන්ඩ :rofl:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    :lol::lol: ඒ උනාට උඹ තමයි ඔරිජිනල් ජෝකර් :P
    චයිනීස් වලට බෑ බන් ෆින්ලන්ඩ් ඒවට ගහන්ඩ :rofl:

    එළ එළ
    අන්න එහෙම සහයොගය දෙනවනම් කිසි ප්‍රශ්නයක් නෑ :lol::lol::lol:

    ඒක නෙමෙයි බං
    මොනාද උඹලට එකපාර ඡන්දයක්වත් තියාගන්න බෑනෙ
    බලපන් උඹල සුබ අනාගතය ඇතිවෙන්න පරක්කු කරනවනෙ :growl::growl::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එළ එළ
    අන්න එහෙම සහයොගය දෙනවනම් කිසි ප්‍රශ්නයක් නෑ :lol::lol::lol:

    ඒක නෙමෙයි බං
    මොනාද උඹලට එකපාර ඡන්දයක්වත් තියාගන්න බෑනෙ
    බලපන් උඹල සුබ අනාගතය ඇතිවෙන්න පරක්කු කරනවනෙ :growl::growl::lol:
    අපි උඹට
    උඹ අපිට නෙ බන් :P:lol:

    හුහහහාහා මං එෆ් බී එකෙත් කිව්වා වගේ
    ලංකාවෙ දේශපාලනය කියද්දි මර්වින් සිල්වා කිව්වම මොකක්ද මතක් වෙන්නෙ, ඒ වගේම එකක් තමයි ඡන්දෙකදි නාවලපිටිය කියන ආසනෙත් :P:rofl:
    මෙහෙ තමයි සුපිරි වැඩර් ලා ඉන්නෙ බුහහහාඅ
    අඩියක් අරං දුන්නම ඕන ජරා වැඩක් කරනවා ආඩම්බරෙන්:P
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Hey guys and girls.

    Some friends of mine, seeing the poll they registered again to vote since they didnt remember the password or smethng, please check them and cancel the votes :)

    No need to worry this is always fair poll cuz rule for everyone not only for you.... there are have another poll for top 2 dont worry if any inconvenience realy sorry again and again....