Happy Birthday choooty malliyoooo!!!!

Shameer

Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    Happy birthday Whoof ayyaa!! :D :D

    over_20_years_20th_birthday_sticker-p217399780261982337qjcl_400.jpg

    birthday-boy-clr.gif

    :D:D:D:D
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ඒල කිරි එකෙ කරක්ගහපු මේ වූෆි කොලුව දැන් වයස 20 ඉලන්දාරියෙක් (නාකි බලු කුක්කෙක්)
    අපෙ මෙගා පාර්ටි එකෙ ඇවිත් බව් බව් ගල යනව මොනව හරි පන්ඩිත කමක් කියවල :oo:
    ඉතින් අද අපි ආවෙ අපෙ පාටි යාලුවො වෙනුවෙනුයි එලකිරි එකෙ වූෆිගෙ යාලුවො ඔක්කොම වෙනුවෙනුඉ වූෆිට සුබ පතල යන්න

    කෝ මේ වූෆි...?
    ආ...මේ ඉන්නෙ හොර බැල්මක් දාගෙන
    birthdaypuppybeagle.jpg

    අපි නිකන්ම ආවෙ නෑ කාර්ඩ් එකක් අරගෙන ආවෙ.
    C5107_Image1.jpg

    කාර්ඩ් එක දීල විතර්ක් මදි නෙ , අපි ලොකු කේක් එකකුත් අරගෙන ආවෙ.

    Woof.jpg


    එහෙනම් වූෆි ඔබට සුභම සුභ උපන්දිනයකට ආසිරි!!
    elazzzzzzzzz
    11.gif