hafoi menna meya dala...
man me thread 1k haanna badu lathi karagena awe ..
kamak ne etikath mama mekema dannam ko
aiya too late... hehe.... 
elazzzzzzzzzඒල කිරි එකෙ කරක්ගහපු මේ වූෆි කොලුව දැන් වයස 20 ඉලන්දාරියෙක් (නාකි බලු කුක්කෙක්)
අපෙ මෙගා පාර්ටි එකෙ ඇවිත් බව් බව් ගල යනව මොනව හරි පන්ඩිත කමක් කියවල
ඉතින් අද අපි ආවෙ අපෙ පාටි යාලුවො වෙනුවෙනුයි එලකිරි එකෙ වූෆිගෙ යාලුවො ඔක්කොම වෙනුවෙනුඉ වූෆිට සුබ පතල යන්න
කෝ මේ වූෆි...?
ආ...මේ ඉන්නෙ හොර බැල්මක් දාගෙන
![]()
අපි නිකන්ම ආවෙ නෑ කාර්ඩ් එකක් අරගෙන ආවෙ.
![]()
කාර්ඩ් එක දීල විතර්ක් මදි නෙ , අපි ලොකු කේක් එකකුත් අරගෙන ආවෙ.
![]()
එහෙනම් වූෆි ඔබට සුභම සුභ උපන්දිනයකට ආසිරි!!


