Happy Birthday choooty malliyoooo!!!!

whooff

Member
Dec 23, 2008
3,121
55
0
~Hellven~
බොලේ ඊයෙ පෙරේදා එළකිරි මෙම්බර්ස්ලට නික් නේම්ස් (කාර්ඩ්) දදා හැමතැනම ගිය බලු මොටාට දැන් 20ක් නේද? :P එහෙනම් දැන් කල වයසත් හරි නේ? :rolleyes:


3.jpg


Happy Birth Day Malli Patizz


balloon.jpg


හිහි.. බොහොම ස්තූතියි BA © :rofl:

ඔඔ ඒක තමා මාත් මේ බැලුවෙ..:rolleyes::P
 

whooff

Member
Dec 23, 2008
3,121
55
0
~Hellven~
ඒල කිරි එකෙ කරක්ගහපු මේ වූෆි කොලුව දැන් වයස 20 ඉලන්දාරියෙක් (නාකි බලු කුක්කෙක්)
අපෙ මෙගා පාර්ටි එකෙ ඇවිත් බව් බව් ගල යනව මොනව හරි පන්ඩිත කමක් කියවල :oo:
ඉතින් අද අපි ආවෙ අපෙ පාටි යාලුවො වෙනුවෙනුයි එලකිරි එකෙ වූෆිගෙ යාලුවො ඔක්කොම වෙනුවෙනුඉ වූෆිට සුබ පතල යන්න

කෝ මේ වූෆි...?
ආ...මේ ඉන්නෙ හොර බැල්මක් දාගෙන
birthdaypuppybeagle.jpg

අපි නිකන්ම ආවෙ නෑ කාර්ඩ් එකක් අරගෙන ආවෙ.
C5107_Image1.jpg

කාර්ඩ් එක දීල විතර්ක් මදි නෙ , අපි ලොකු කේක් එකකුත් අරගෙන ආවෙ.

Woof.jpg


එහෙනම් වූෆි ඔබට සුභම සුභ උපන්දිනයකට ආසිරි!!

:lol::lol::lol::lol:

dog-birthday-party-05.jpg


බොහොම ස්තූතියි අනු අයියා.. :) (නාකි සින්හයා):P