EK Awrudu Kumariya....

EK Awrudu Kumariya.....

  • Total voters
    384
  • Poll closed .

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
5vnq4m.gif
 
Last edited:

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
අවුරුදු කුමාරිව තෝරන නිර්ණායකවත් නොදන්න අයව කුමාරිලා කරලා මොකටද? :P
කස්ටිය අවුරුදු කුමාරියෙකුයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකුගෙයි වෙනස අඳුරගන්න ඔක්කොටම කලින් හුහු :lol:
[ vote ayesha_90 ]
:rofl:
 
dan monawada oya nirnayaka :rolleyes::rolleyes:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අවුරුදු කුමාරිව තෝරන නිර්ණායකවත් නොදන්න අයව කුමාරිලා කරලා මොකටද? :P
    කස්ටිය අවුරුදු කුමාරියෙකුයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකුගෙයි වෙනස අඳුරගන්න ඔක්කොටම කලින් හුහු :lol:
    [ vote ayesha_90 ]
    :rofl:

    den okkoma ekai ban :P
    ada awurudu kumari
    heta palimethuwe LOL

    clip-image004.jpg
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    dan monawada oya nirnayaka :rolleyes::rolleyes:
    මොනා නැතත් රටට කරපු වැඩ දිහා බලලා නම් කුමාරි කරන්නෙ නෑ :P
    කුමාරිලා වෙච්චි උන් රටට වැඩ කරන්න ගියාට :lol:
    den okkoma ekai ban :P
    ada awurudu kumari
    heta palimethuwe LOL

    clip-image004.jpg
    අඩෝ ඒක ඇත්ත ලොල්:lol:
    බට් මෙයා මොන අවුරුදු කුමාරිද, මේ අන්ත:පුරේ කුමාරි :rofl:
    ගම්පහ ඉන්න නුවණක්කාරයොන්ගෙ තරම පේනවනෙ :P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මොනා නැතත් රටට කරපු වැඩ දිහා බලලා නම් කුමාරි කරන්නෙ නෑ :P
    කුමාරිලා වෙච්චි උන් රටට වැඩ කරන්න ගියාට :lol:

    අඩෝ ඒක ඇත්ත ලොල්:lol:
    බට් මෙයා මොන අවුරුදු කුමාරිද, මේ අන්ත:පුරේ කුමාරි :rofl:
    ගම්පහ ඉන්න නුවණක්කාරයොන්ගෙ තරම පේනවනෙ :P:P

    palado yanna api nam BASIL ta gehuwe
    bt
    mee yaku UNP ekata gehuwata kamak nee me genita gehuwaneee :S
    shik wena ewun hitiye endda manda :baffled:

    mee mamanam natashata maru unaa :love::love::love::love:
    mama meyata sup karanne
    :love::love::rolleyes:
    Natasha+Saree+copy.jpg
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මොනා නැතත් රටට කරපු වැඩ දිහා බලලා නම් කුමාරි කරන්නෙ නෑ :P
    කුමාරිලා වෙච්චි උන් රටට වැඩ කරන්න ගියාට :lol:
    නෑ බන් දැන් ටිකක් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා..
    දැන් දෙශපාලකයොත් සින්දු කියන්න පටහ් අරන්නෙ බන්, නාටය වලත් රගපාන්න පටන් අරන් :baffled: දන් අමුතුම අච්චාරුවක් යන්නෙ. සිංදු කියල පාර්ලිමේන්තු යනව, සමහරු පාර්ලිමේන්තු ගිහින් සිංදු කියනව:rofl: හරිම විකාරයි:nerd:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    palado yanna api nam BASIL ta gehuwe
    bt
    mee yaku UNP ekata gehuwata kamak nee me genita gehuwaneee :S
    shik wena ewun hitiye endda manda :baffled:

    mee mamanam natashata maru unaa :love::love::love::love:
    mama meyata sup karanne
    :love::love::rolleyes:
    Natasha+Saree+copy.jpg
    සප් කරන්න කලින් එයාව එක්කගෙඑන වරෙන්කො එළකිරි එකට :P:D:yes::love::love::love:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    palado yanna api nam BASIL ta gehuwe
    bt
    mee yaku UNP ekata gehuwata kamak nee me genita gehuwaneee :S
    shik wena ewun hitiye endda manda :baffled:

    mee mamanam natashata maru unaa :love::love::love::love:
    mama meyata sup karanne
    :love::love::rolleyes:
    Natasha+Saree+copy.jpg
    ඒකනෙ ඕයි ලොවෙත් නෑ:baffled::baffled:
    බැසිල් අවුලක් නෑ කියමුකො මොන හොරා උනත් දේශපාලකයෙක් නෙ :P
    මේ ගෑනිගෙ මොකක් බලන්න දෙයි කියලා හිතන්ද දන්නෙ නෑ පාර්ලිමේන්තු යැව්වෙ:lol:
    ලොල්
    අපෝ නතාශා නම් ගොං බඩ්ඩ නෙ :P :dull: ඊයා උඹ ගියොත් ඉතිං ඔය වගේ එකක් පස්සෙමයි! පව් තොගෙ නෝනා මහත්තයා!:oo:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    මෙකෙ මැරයො ගොඩයි:rofl: , සිල් වන්තයො දෙකට බෙදිලා ගහ ගන්නවා:oo:,aye_shaට සම-හරක් කතා කරපු විදිය නින්දිතයි & සිංහල අවුරුද්ද කියන එක තෙරුම දන්න කට්ටිය විතරක් කුමාරියො වෙන්න ඔනෙයි කියන එකෙ තෙරුමක් නැ :no:,යමෙකුගෙ දැනුම මනින්න බැ online මොකද google කරාම අපිට ඔනැම විශයක් පිලිබදව තොරතුරු ගත හැකි නිසා :rofl:, දැන් aye_sha තිබ්බා google කරලා සිංහල අවුරුද්ද ගැන ඔනැ තරම් තොරතුරු post කරලා ඇයගෙ ප්‍රතිවාදින්ගෙ කටවල් වහන්න , නමුත් ඇය එසෙ කරෙ නැ , එයින් පෙන්නුවෙ ඇයගෙ අවන්කත්වය හා හැදියාවයි , එම නිසා මෙම වසරෙ අවුරුදු කුමාරිය විය යුත්තෙ aye_shaය :D
     
    Last edited: