


dan monawada oya nirnayakaඅවුරුදු කුමාරිව තෝරන නිර්ණායකවත් නොදන්න අයව කුමාරිලා කරලා මොකටද?
කස්ටිය අවුරුදු කුමාරියෙකුයි පාර්ලිමේන්තු මන්ත්රීවරියෙකුගෙයි වෙනස අඳුරගන්න ඔක්කොටම කලින් හුහු
[ vote ayesha_90 ]
![]()


අවුරුදු කුමාරිව තෝරන නිර්ණායකවත් නොදන්න අයව කුමාරිලා කරලා මොකටද?
කස්ටිය අවුරුදු කුමාරියෙකුයි පාර්ලිමේන්තු මන්ත්රීවරියෙකුගෙයි වෙනස අඳුරගන්න ඔක්කොටම කලින් හුහු
[ vote ayesha_90 ]
![]()
den okkoma ekai ban![]()
ada awurudu kumari
heta palimethuwe LOL
![]()



මොනා නැතත් රටට කරපු වැඩ දිහා බලලා නම් කුමාරි කරන්නෙ නෑdan monawada oya nirnayaka![]()


අඩෝ ඒක ඇත්ත ලොල්den okkoma ekai ban![]()
ada awurudu kumari
heta palimethuwe LOL
![]()




මොනා නැතත් රටට කරපු වැඩ දිහා බලලා නම් කුමාරි කරන්නෙ නෑ
කුමාරිලා වෙච්චි උන් රටට වැඩ කරන්න ගියාට
අඩෝ ඒක ඇත්ත ලොල්
බට් මෙයා මොන අවුරුදු කුමාරිද, මේ අන්ත:පුරේ කුමාරි
ගම්පහ ඉන්න නුවණක්කාරයොන්ගෙ තරම පේනවනෙ![]()








paba eke dan paba na ne ban.. lol eka ne vade... hahamama heta indan paba balanawa ban![]()
නෑ බන් දැන් ටිකක් ට්රෙන්ඩ් එක වෙනස් වෙලා..මොනා නැතත් රටට කරපු වැඩ දිහා බලලා නම් කුමාරි කරන්නෙ නෑ
කුමාරිලා වෙච්චි උන් රටට වැඩ කරන්න ගියාට![]()
දන් අමුතුම අච්චාරුවක් යන්නෙ. සිංදු කියල පාර්ලිමේන්තු යනව, සමහරු පාර්ලිමේන්තු ගිහින් සිංදු කියනව
හරිම විකාරයි
සප් කරන්න කලින් එයාව එක්කගෙඑන වරෙන්කො එළකිරි එකටpalado yanna api nam BASIL ta gehuwe
bt
mee yaku UNP ekata gehuwata kamak nee me genita gehuwaneee :S
shik wena ewun hitiye endda manda
mee mamanam natashata maru unaa
mama meyata sup karanne
![]()






ඒකනෙ ඕයි ලොවෙත් නෑpalado yanna api nam BASIL ta gehuwe
bt
mee yaku UNP ekata gehuwata kamak nee me genita gehuwaneee :S
shik wena ewun hitiye endda manda
mee mamanam natashata maru unaa
mama meyata sup karanne
![]()




ඊයා උඹ ගියොත් ඉතිං ඔය වගේ එකක් පස්සෙමයි! පව් තොගෙ නෝනා මහත්තයා!
, සිල් වන්තයො දෙකට බෙදිලා ගහ ගන්නවා
,aye_shaට සම-හරක් කතා කරපු විදිය නින්දිතයි & සිංහල අවුරුද්ද කියන එක තෙරුම දන්න කට්ටිය විතරක් කුමාරියො වෙන්න ඔනෙයි කියන එකෙ තෙරුමක් නැ
,යමෙකුගෙ දැනුම මනින්න බැ online මොකද google කරාම අපිට ඔනැම විශයක් පිලිබදව තොරතුරු ගත හැකි නිසා
, දැන් aye_sha තිබ්බා google කරලා සිංහල අවුරුද්ද ගැන ඔනැ තරම් තොරතුරු post කරලා ඇයගෙ ප්රතිවාදින්ගෙ කටවල් වහන්න , නමුත් ඇය එසෙ කරෙ නැ , එයින් පෙන්නුවෙ ඇයගෙ අවන්කත්වය හා හැදියාවයි , එම නිසා මෙම වසරෙ අවුරුදු කුමාරිය විය යුත්තෙ aye_shaය