( විවාදය ) ඉස්ලාමය යනු ආගමක් ද කල්ලියක්ද

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
aagam gena wiwada karala tharaha wenawata mama kemathi nehe ape yaluwo. namuth mama adahana aagama vivechanaya karana kenek innawanam eyage aagama vivechanaya karanna mama idiripath wenawa, mithrasheeleewa.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මචං..ෆොන්ට් සයිස් එකෙන්නං ප්‍රබුද්ධ බවක් පේන්නෙ නෑ...පොඩ්ඩක් කරුණාකරලා ෆොන්ට් සයිස් එක අඩු කරන්න...
 
මචං..ෆොන්ට් සයිස් එකෙන්නං ප්‍රබුද්ධ බවක් පේන්නෙ නෑ...පොඩ්ඩක් කරුණාකරලා ෆොන්ට් සයිස් එක අඩු කරන්න...

කොයි සයිස් එකෙන්ද ප්‍රබුද්ධ බව ප්‍රදර්ශනය වෙන්නෙ ? :rolleyes::baffled::oo:
 
Mar 29, 2010
330
11
0
ඉස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි. ඉස්ලාම් කියන්නේ ජීවන ක්‍රමයක්. ෆුර්කාන් තමයි ආගම.

And I don't need to go to any debates with anyone. If anyone has a question post here I will solve it as I know. I'm also a Muslim but I'm not a expert.

පිටියේ අප්පුලා වගේ ජාතිවාදී බීරි අලින්ට වීනා වාදනය කරන්න එපා
 
  • Like
Reactions: Anjala_88

viraj_slk

Active member
  • Oct 1, 2007
    505
    35
    28
    thamanga agama hariyata adahagena, hari widiyata wada karapan. echcharay one. oya religions gana waada karana wadi dena thamange aagama wuth hariyata anugamanaya karanne nathi bawa api athdakeemenma dunnawa. thamanta thamange aagama hoda num, ekata anuwa hodin jeewath wenawanum anunge agam wala ada kuda hoyunne mokatada? :no:
     
    Last edited:
    • Like
    Reactions: koondeGoda

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    උදෙ පන්දර අප්පු වැඩෙට බැහැලා:oo: ,වෙනත් ආගම් බක්තිකයන් සමග ඔහුන්ගෙ ආගමෙ ඇතැයි කියන වැරදි තැන් පිලිබදව සංවාද වල නියලිමෙන් බුදු දහමෙ පැවැත්ම සදහා කිසිදු සුබවාදි තල්ලුවත් ලැබෙන්නෙ නැත:no:, මෙ කරන්න යන සංවාදයෙ අන්තිම පලය බුදු දහමට අපහාස කරන කෙවට්ටයන් පිරිසක් බිහි කිරිම පමනයි:dull:
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    oya islam poth kiyawana welawe buddha dharmaya pothak kiyawana eka hodai neda,
    me kattiya budu hamuduruwo awilla kiwwath piliganna aya newei.
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    උදෙ පන්දර අප්පු වැඩෙට බැහැලා:oo: ,වෙනත් ආගම් බක්තිකයන් සමග ඔහුන්ගෙ ආගමෙ ඇතැයි කියන වැරදි තැන් පිලිබදව සංවාද වල නියලිමෙන් බුදු දහමෙ පැවැත්ම සදහා කිසිදු සුබවාදි තල්ලුවත් ලැබෙන්නෙ නැත:no:, මෙ කරන්න යන සංවාදයෙ අන්තිම පලය බුදු දහමට අපහාස කරන කෙවට්ටයන් පිරිසක් බිහි කිරිම පමනයි:dull:

    100% true megollo karanne budu dhamata apahasa karana eka ha anek agam promote karana eka.
     
    කෝ අපේ ප්‍රබුද්ධ ඉස්ලාම් භක්තිකයො ? ඇයි මේ අය හැංගිලා ?, දොස්තර සකීර් නායික් ව වත් එලකිරි එකට ගේන්න ප්ලෑන් කරනවද මංදා ?
     

    downtownboy

    Member
    Jun 28, 2007
    39
    0
    0
    පිටියෙ_අප්පු;7239030 said:
    කෝ අපේ ප්‍රබුද්ධ ඉස්ලාම් භක්තිකයො ?

    First of all I'm not a Muslim. I was born Buddhist and still the same. I think the current biggest problem we have as a nation is narrow minded people like u 'appu'. Have u ever questioned from ur self abt the war in srilanka.. if u apply the fact that u bought up for a debate every tamil would be a terrorist... bt there is no such a thing like that. 'appu' there are soo many othr countries, states in this world.. may be, u might wanna go travel around the world to see how muslims are helping to the society to be a better place. they a not terrorists.. and 'appu' religions lives in peoples heart and reflect from their acts. Buddhism is not abt worshiping a temple or a tree.
    i recomnd u to come outside from the box and think.
    if you have time watch the movie traitor.
    (torrent) (http://1337x.org/torrent/7553/0/)

    Things change. and also religions. Wat we believe as buddhism is not the same as originate. so do islam. as a srilankan u shold be shame on urself to open a thread like that. and the folllowers u are supporting to a another civil war. ur great great grand children will hate you for suporting that. may srilanka be a better place where everybody can live peacefully.. :rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙතන තියෙන ප්‍රශ්නෙ අපි මේක විවාදයක් විදියට පටන්ගන්න එක නෙවෙයි :no:
    ගෞරවනීය විවාදයක් විදියට පවත්වගෙන යන්න පුළුවං කට්ටිය අපි අතරෙ ඉන්නවද නැද්ද කියන එකයි :rolleyes:

     
    මෙතන තියෙන ප්‍රශ්නෙ අපි මේක විවාදයක් විදියට පටන්ගන්න එක නෙවෙයි :no:
    ගෞරවනීය විවාදයක් විදියට පවත්වගෙන යන්න පුළුවං කට්ටිය අපි අතරෙ ඉන්නවද නැද්ද කියන එකයි :rolleyes:


    හරියට හරි . මටත් උවමනා කරල තියෙන්නේ ඕකම තමයි.
     

    downtownboy

    Member
    Jun 28, 2007
    39
    0
    0
    පිටියෙ_අප්පු;7239329 said:
    හරියට හරි . මටත් උවමනා කරල තියෙන්නේ ඕකම තමයි.

    mr. appu didnt sound like dat before :lol: