( විවාදය ) ඉස්ලාමය යනු ආගමක් ද කල්ලියක්ද

මම ලෑස්තියි ඕනෑම ඉස්ලාමිකයෙක් එක්ක වාදයකට "ඉස්ලාමය යනු ආගමක් ද නැද්ද" කියන මාතෘකාව යටතේ. මේවිදියට කෙරෙන ප්‍රබුද්ධ සංවාදයකින් අපිට ඉගෙන ගන්න පුලුවන් ඉස්ලාමය කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. කවුද විරුද්ධ පක්ෂයෙන් මේ අභියෝගය බාරගන්නේ ?
 
  • Like
Reactions: latekid and nadun07
කෝ නැද්ද අපේ භක්තිමත් ඉස්ලාමිකයෝ , එයාලගෙ ආගම බේරගන්න උවමනාවක් නැද්ද , මම ලෑස්තියි ඔයාලගෙ ඉස්ලාමයෙ නිරුවත එළි කරන්න. හැප්පෙන්න මගෙත් එක්ක.
 
nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    පිටියෙ_අප්පු;7234552 said:
    කෝ නැද්ද අපේ භක්තිමත් ඉස්ලාමිකයෝ , එයාලගෙ ආගම බේරගන්න උවමනාවක් නැද්ද , මම ලෑස්තියි ඔයාලගෙ ඉස්ලාමයෙ නිරුවත එළි කරන්න. හැප්පෙන්න මගෙත් එක්ක.

    appu monada me karanna yanne :confused:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    පිටියෙ_අප්පු;7234594 said:
    කරන දේ තමයි උඩ ලියල තියෙන්නේ

    owa eli karanawata wada machan ape paduwe hitiyoth narakada? :rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඉස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි. ඉස්ලාම් කියන්නේ ජීවන ක්‍රමයක්. ෆුර්කාන් තමයි ආගම.

    And I don't need to go to any debates with anyone. If anyone has a question post here I will solve it as I know. I'm also a Muslim but I'm not a expert.
     
    අන්‍යාගමිකයින් විනාශ කරන්න , ත්‍රස්ත කරන්න කියල කියන්නෙත් ජීවන මාර්ගයක්ද ?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    පිටියෙ_අප්පු;7234747 said:
    අන්‍යාගමිකයින් විනාශ කරන්න , ත්‍රස්ත කරන්න කියල කියන්නෙත් ජීවන මාර්ගයක්ද ?

    ඉස්ලාම් ආගමේ කිසිම තැනක එහෙම කියල නෑ. ත්‍රස්තවාදියෝ මුස්ලිම් වුනාට ආගමේ වැරැද්දක් නෑනෙ බන්.
     
    ඔයා එහෙනම් කුරාණෙ හරියට කියවල නැහැ. සුරා අල්-ෆාතිහා විතරක් කියව කියව ඉන්නෙ නැතුව අනික් ටිකත් කියවන්න , එතකොට ඇස් දෙකට පෙනෙවී.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    පිටියෙ_අප්පු;7234794 said:
    ඔයා එහෙනම් කුරාණෙ හරියට කියවල නැහැ. සුරා අල්-ෆාතිහා විතරක් කියව කියව ඉන්නෙ නැතුව අනික් ටිකත් කියවන්න , එතකොට ඇස් දෙකට පෙනෙවී.

    I have read it well man. There isn't such a thing like you told. (between gonna go for today. Good Night for all. Will answer your rest questions tomorrow morning. soo hungry now.:baffled:)
     
    ඔන්න ඔයාලගෙ පොතෙන්ම උපුටාගෙන දාල තියෙනවා. දැන්වත් හරියට කියවගන්න.
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    පිටියෙ_අප්පු;7234910 said:
    ඔන්න ඔයාලගෙ පොතෙන්ම උපුටාගෙන දාල තියෙනවා. දැන්වත් හරියට කියවගන්න.

    හුටා කෙලියා නේද තාප්පෙට
    :lol: