muuta pissu ban hiinen negitala dodawanawa
ee deke wenasa danne nethi ekek
oyta mama kisima deyak kiyala naha meyke so oyagen mama reply bala porothhu wenney naha
Salam...
muuta pissu ban hiinen negitala dodawanawa
ee deke wenasa danne nethi ekek
මොනවද අක්කේ මෙයා කියලා තියෙන්නේප්රයිවට් වලියක්ද? ඉතින් අමිලට පීඑම් එකක් ගහල කියන්න තිබුණනෙ, මෙතන ත්රෙඩ්ස් නොදා.
මළ ඉළව් අකුරු කියවන්න බෑ මට අර සිංහල මොකක්හරි කමක් නෑ අපේ උන්ම කැපිල්ල දාන එකක් තියේනම් මූට එච්චරයි ඕන ලොකු කරන් දානවා නෝන්ඩි කරන්න හිතන්පස්සෙ වෙන්නෙ මේකගෙ ඇඩ්රස් නැති වෙන එක
මොනා කරන්නද ඉල්ලං කෑම් වලට![]()

ලොවෙත් නෑ
උයා චාටර්![]()
හරියට හරි සහෝ!රොශාන් ප්රනාන්දු බුදු රූපයක් ඉස්සරහා සංසර්ගෙ කරන්න ගියේ නෑනෙ :S

)ගසලියානනි, මම කුනුහරුපෙන් ඔබට බැන ඇති එකම පෝස්ට් එකක් හෝ මෙතන කෝට් කරල දාන්න කියල මම ඉල්ලා සිටිමි,
ප්රයිවට් වලියක්ද? ඉතින් අමිලට පීඑම් එකක් ගහල කියන්න තිබුණනෙ, මෙතන ත්රෙඩ්ස් නොදා.

ඒකොන් සහ ඒ වගේම ප්රසිද්ද මැරකම් වලට බර පොඩි ලමයෙක්ට වත් නිදහසෙ ඉන්න නොදෙන පීඩෝ ඩයල් එකක් මම දන්නව, ගසලි එයාව දන්නවද ?![]()

මේ සාලයා පාළු ගෙයි වළං බිදින්න ලෑස්ති වුනේ පවු..ගලේ රීපු බළලා වගේ දැන් ඉන්නවාහරියට හරි සහෝ!
the most of the people who want to justify akon and the show is either who have bought tickets for th show or who are frantically in love with his so called "music"
අනික මචෝ සෘංගාරය "ලස්සන නැවුම් ගීතවත්" වචන වලට පෙරලීමවත්, සෘංගාරය කියන දෙය වත් නරක දෙයක් නෙවෙයි, එය අපි වැදගත් විදිය යොදා ගන්නා තාක් කල්!
නැතුව මේ අකොන් ලා වගේ ඒක අමු අමුවෙ හිරිකිතේ බැරි විදිහට සල්ලි වලට විකුනන එකට/සංස්කෘතිය,මිනිස් මනස විකෘති කරන එකට නෙවෙයි. රොශාන් ප්රනාන්දුගෙ සිංදුවෙ වචන ඒ සෘංගාරය කියන දෙය ලස්සනට ගීතවත්ව කියනවා මිසක් හානියක් කරන්නෙ නැහැ (හැබැයි වීඩියෝ එකේ පොඩි කැත ගතියක් තිබුනා)

oyta mama kisima deyak kiyala naha meyke so oyagen mama reply bala porothhu wenney naha
Salam...


Gihan kunuharapa kiwwa kiyala matath kiyanan bari kamak naha.
ගසලියානනි, මම කුනුහරුපෙන් ඔබට බැන ඇති එකම පෝස්ට් එකක් හෝ මෙතන කෝට් කරල දාන්න කියල මම ඉල්ලා සිටිමි,
බලං ඉදහං දෙනකංමේ ප්රශ්නෙට උත්තර ඕන
උඹටත් කුමන හෝ හේතුවක් නිසා උත්තර දෙන්න බෑ කියයි 
yeah man, frekn pedophile peoplethat might be the exact reason why he fell in love with akon. all are in the same boat i guess. specially when it comes to child related things![]()
මූ මාර එකෙක්නෙ, එහෙම බී එයියා මට උත්තර දෙන්නම ඌන, නැත්නං මුනියත් ඒක මම තලායිබලං ඉදහං දෙනකංඋඹටත් කුමන හෝ හේතුවක් නිසා උත්තර දෙන්න බෑ කියයි
![]()
අනී උයා පවු මදුරුවෙකුට විතර මොළයක් තිබ්බට සාලයා ආදෙකුටත් වඩා ලිස්සන්න දන්නවාමූ මාර එකෙක්නෙ, එහෙම බී එයියා මට උත්තර දෙන්නම ඌන, නැත්නං මුනියත් ඒක මම තලායි
මොනවද අක්කේ මෙයා කියලා තියෙන්නේමළ ඉළව් අකුරු කියවන්න බෑ මට

අනී උයා පවු මදුරුවෙකුට විතර මොළයක් තිබ්බට සාලයා ආදෙකුටත් වඩා ලිස්සන්න දන්නවා

අපූ මූ ගේ ද?එයා කියනවා....."මට අමිලත් එක්ක ටිකක් තනියෙන් කතා කරන්න ඕනෙ" කියල. අනික් අය එයත් එක්ක කතා කරන්න ආවට එයාට හිත දෙන්නෙ නෑලු එයාලත් එක්ක කතා කරන්න....![]()

