ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

sudunone

Member
May 23, 2009
3,781
121
0
ප්‍රයිවට් වලියක්ද? ඉතින් අමිලට පීඑම් එකක් ගහල කියන්න තිබුණනෙ, මෙතන ත්‍රෙඩ්ස් නොදා.
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ප්‍රයිවට් වලියක්ද? ඉතින් අමිලට පීඑම් එකක් ගහල කියන්න තිබුණනෙ, මෙතන ත්‍රෙඩ්ස් නොදා.
මොනවද අක්කේ මෙයා කියලා තියෙන්නේ :rofl: මළ ඉළව් අකුරු කියවන්න බෑ මට
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අර සිංහල මොකක්හරි කමක් නෑ අපේ උන්ම කැපිල්ල දාන එකක් තියේනම් මූට එච්චරයි ඕන ලොකු කරන් දානවා නෝන්ඩි කරන්න හිතන් :lol: පස්සෙ වෙන්නෙ මේකගෙ ඇඩ්‍රස් නැති වෙන එක
    මොනා කරන්නද ඉල්ලං කෑම් වලට:oo:

    ow ban tikak byte une nettam reta ninda yanne netuwa ethi :P
    kamak nee podi ekage asawane :P
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ලොවෙත් නෑ
    :baffled:
    උයා චාටර් :P

    ok A'kata kamak naha ... mama A'kata lajja wenney naha..
    mata Dawasakata hari kala guna salakeema kiyana dey dannawa..
    mata baninnaaithiya oyata athi but mama oyata A'wata kisima reply ekak danney naha bro...
     
    paalugama

    Well-known member
  • රොශාන් ප්‍රනාන්දු බුදු රූපයක් ඉස්සරහා සංසර්ගෙ කරන්න ගියේ නෑනෙ :S
    හරියට හරි සහෝ!
    the most of the people who want to justify akon and the show is either who have bought tickets for th show or who are frantically in love with his so called "music"
    අනික මචෝ සෘංගාරය "ලස්සන නැවුම් ගීතවත්" වචන වලට පෙරලීමවත්, සෘංගාරය කියන දෙය වත් නරක දෙයක් නෙවෙයි, එය අපි වැදගත් විදි‍‍ය යොදා ගන්නා තාක් කල්!
    නැතුව මේ අකොන් ලා වගේ ඒක අමු අමුවෙ හිරිකිතේ බැරි විදිහට සල්ලි වලට විකුනන එකට/සංස්කෘතිය,මිනිස් මනස විකෘති කරන එකට නෙවෙයි.
    රොශාන් ප්‍රනාන්දුගෙ සිංදුවෙ වචන ඒ සෘංගාරය කියන දෙය ලස්සනට ගීතවත්ව කියනවා මිසක් හානියක් කරන්නෙ නැහැ (හැබැයි වීඩියෝ එකේ පොඩි කැත ගතියක් තිබුනා;);))
     
    • Like
    Reactions: cmanimations

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සලියානනි, මම කුනුහරුපෙන් ඔබට බැන ඇති එකම පෝස්ට් එකක් හෝ මෙතන කෝට් කරල දාන්න කියල මම ඉල්ලා සිටිමි,

    මේ ප්‍රශ්නෙට උත්තර ඕන
     
    • Like
    Reactions: cmanimations

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ප්‍රයිවට් වලියක්ද? ඉතින් අමිලට පීඑම් එකක් ගහල කියන්න තිබුණනෙ, මෙතන ත්‍රෙඩ්ස් නොදා.

    apo methana waliyak nam naha kisima private ekak naha mama dethin denekuta reply karanney naha kiwwa ecchharai.. :lol:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඒකොන් සහ ඒ වගේම ප්‍රසිද්ද මැරකම් වලට බර පොඩි ලමයෙක්ට වත් නිදහසෙ ඉන්න නොදෙන පීඩෝ ඩයල් එකක් මම දන්නව, ගසලි එයාව දන්නවද ? :rolleyes:

    that might be the exact reason why he fell in love with akon. all are in the same boat i guess. specially when it comes to child related things :lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හරියට හරි සහෝ!
    the most of the people who want to justify akon and the show is either who have bought tickets for th show or who are frantically in love with his so called "music"
    අනික මචෝ සෘංගාරය "ලස්සන නැවුම් ගීතවත්" වචන වලට පෙරලීමවත්, සෘංගාරය කියන දෙය වත් නරක දෙයක් නෙවෙයි, එය අපි වැදගත් විදි‍‍ය යොදා ගන්නා තාක් කල්!
    නැතුව මේ අකොන් ලා වගේ ඒක අමු අමුවෙ හිරිකිතේ බැරි විදිහට සල්ලි වලට විකුනන එකට/සංස්කෘතිය,මිනිස් මනස විකෘති කරන එකට නෙවෙයි.
    රොශාන් ප්‍රනාන්දුගෙ සිංදුවෙ වචන ඒ සෘංගාරය කියන දෙය ලස්සනට ගීතවත්ව කියනවා මිසක් හානියක් කරන්නෙ නැහැ (හැබැයි වීඩියෝ එකේ පොඩි කැත ගතියක් තිබුනා;);))
    මේ සාලයා පාළු ගෙයි වළං බිදින්න ලෑස්ති වුනේ පවු..ගලේ රීපු බළලා වගේ දැන් ඉන්නවා :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    oyta mama kisima deyak kiyala naha meyke so oyagen mama reply bala porothhu wenney naha

    Salam...

    hari uba oke kiyala tiyenne AKON genaneee
    so ou ewilla meke reply karanne nene
    apine karanne :P

    machan poddak sihi buddiyen hitapan
    samanya minissunta kama ashaa tiyanawa
    ewa tibba kiyala
    api ewa karanna yanne nene maha para issara
    api ewa karanne nene demapiyo issaraha
    ee eyata tiyana garuthwaya nisa

    AKON budhupilimiyak issaraha araka karana nadagamai
    roshange sinduwei wenasak tiyanawane
    eeka ubata therenawa ethine :)

    blog wala tiyana bayila
    hariyata kiyawala therum ganne netuwa
    mehe genalla daanna epaaa
    nikan uba chaa wena eka thama wenne :)

    anyway gudluck
     
    • Like
    Reactions: sudunone

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Gihan kunuharapa kiwwa kiyala matath kiyanan bari kamak naha.

    ගසලියානනි, මම කුනුහරුපෙන් ඔබට බැන ඇති එකම පෝස්ට් එකක් හෝ මෙතන කෝට් කරල දාන්න කියල මම ඉල්ලා සිටිමි,

    pixt.jpg
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    බලං ඉදහං දෙනකං :P උඹටත් කුමන හෝ හේතුවක් නිසා උත්තර දෙන්න බෑ කියයි :(
    මූ මාර එකෙක්නෙ, එහෙම බී එයියා මට උත්තර දෙන්නම ඌන, නැත්නං මුනියත් ඒක මම තලායි
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මූ මාර එකෙක්නෙ, එහෙම බී එයියා මට උත්තර දෙන්නම ඌන, නැත්නං මුනියත් ඒක මම තලායි
    අනී උයා පවු මදුරුවෙකුට විතර මොළයක් තිබ්බට සාලයා ආදෙකුටත් වඩා ලිස්සන්න දන්නවා
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මොනවද අක්කේ මෙයා කියලා තියෙන්නේ :rofl: මළ ඉළව් අකුරු කියවන්න බෑ මට

    එයා කියනවා....."මට අමිලත් එක්ක ටිකක් තනියෙන් කතා කරන්න ඕනෙ" කියල. අනික් අය එයත් එක්ක කතා කරන්න ආවට එයාට හිත දෙන්නෙ නෑලු එයාලත් එක්ක කතා කරන්න....:rofl:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    අනී උයා පවු මදුරුවෙකුට විතර මොළයක් තිබ්බට සාලයා ආදෙකුටත් වඩා ලිස්සන්න දන්නවා

    mata penne call karala katha kranna ona topic ekak meke post karala thiyenne. :lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එයා කියනවා....."මට අමිලත් එක්ක ටිකක් තනියෙන් කතා කරන්න ඕනෙ" කියල. අනික් අය එයත් එක්ක කතා කරන්න ආවට එයාට හිත දෙන්නෙ නෑලු එයාලත් එක්ක කතා කරන්න....:rofl:
    අපූ මූ ගේ ද?:frown:
    මහ වළ් බළලෙක්නෙ
    මං හිතුවෙ නෑ වාචාලයා වගේ කියෙව්වට ඕක ඔඔහොම එකෙක් කියලා
    ඊක්කා
    කකුළුවා වගේනෙ පැටව් යන්නෙත් :oo: