ඔන්න ඔහොමයි පටන් ගත්තේ

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අරාබියෙත් එහෙමද ?....................

    වෙන ආගමක් කතා කලොත් බෙල්ල කපන්නේ ......
    නිකන් ගොන් වහුටු කතා කියන්න එප උරුලෑවෝ

    දීපංකො දැන් උත්තර :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    අරාබියෙත් එහෙමද ?....................

    වෙන ආගමක් කතා කලොත් බෙල්ල කපන්නේ මානව අයිතිවාසිකම නිසාද
    අපිට අරාබියේ ඉඩමක් අරන් පන්සලක් හදන්න බැරි
    මානව අයිතිවාසිකම නිසාද
    මක්කම පාලාතටවත් සින්හලයෙක්ට යන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    පන්සලක් තියා බුදු පිලිමයක් වත් එහෙ තියාගන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    අනේ යකෝ තෝ කටින්ද කතා කරන්නේ

    අපිට තොපේ රටක කරන්න තහනම් දේවල් තොපිට අපේ රටේ කරන්න දෙන එකද
    මානව අයිතිවාසිකම නිකන් ගොන් වහුටු කතා කියන්න එප උරුලෑවෝ

    :yes::yes::yes::yes:
    elakiri macho....
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    දීපංකො දැන් උත්තර :lol:

    ඕවට උත්තර දෙන් නෑ බන් ......... තව ටිකකින් තව එකෙක් ඇවිත් කියාවි ජාතිවාදේ පතුරනවා කියලා
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අරාබියෙත් එහෙමද ?....................

    වෙන ආගමක් කතා කලොත් බෙල්ල කපන්නේ මානව අයිතිවාසිකම නිසාද
    අපිට අරාබියේ ඉඩමක් අරන් පන්සලක් හදන්න බැරි
    මානව අයිතිවාසිකම නිසාද
    මක්කම පාලාතටවත් සින්හලයෙක්ට යන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    පන්සලක් තියා බුදු පිලිමයක් වත් එහෙ තියාගන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    අනේ යකෝ තෝ කටින්ද කතා කරන්නේ

    අපිට තොපේ රටක කරන්න තහනම් දේවල් තොපිට අපේ රටේ කරන්න දෙන එකද
    මානව අයිතිවාසිකම නිකන් ගොන් වහුටු කතා කියන්න එප උරුලෑවෝ

    හප්පා..ඕක මට කිව්ව එකක්නම් මම බඩ කපාගෙන මැරෙනවා...:dull::baffled::D

    rep+
     
    • Like
    Reactions: Amalka101

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අරාබියෙත් එහෙමද ?....................

    වෙන ආගමක් කතා කලොත් බෙල්ල කපන්නේ මානව අයිතිවාසිකම නිසාද
    අපිට අරාබියේ ඉඩමක් අරන් පන්සලක් හදන්න බැරි
    මානව අයිතිවාසිකම නිසාද
    මක්කම පාලාතටවත් සින්හලයෙක්ට යන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    පන්සලක් තියා බුදු පිලිමයක් වත් එහෙ තියාගන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    අනේ යකෝ තෝ කටින්ද කතා කරන්නේ

    අපිට තොපේ රටක කරන්න තහනම් දේවල් තොපිට අපේ රටේ කරන්න දෙන එකද
    මානව අයිතිවාසිකම නිකන් ගොන් වහුටු කතා කියන්න එප උරුලෑවෝ

    මේ අපි මේ ඉන්නේ ලංකාවේ අපේ ආගම ඉස්ලාම් උනත් අපේ රට ලංකාව, අපි කොහේ ගියත් කොහේ හිටියත් ලංකාව තමුන්ගේ මව්බිම, මෙතන අරාබියේ කථා ඕනේ නැහැනේ අරාබියේ මොන මඟුල කලත් අපිට මොකො, උඹ කියයි දැන් මුස්ලිම් උන්ගේ රට අරාබිය කියලා, අනේ මචං මට එකක් කියපන් බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ උඹට ඒ රටට නිකන් ගිහින් ඉන්න පුළුවන්ද මම බෞද්ධ කියලා, ක්‍රිස්තියානි එවුන්ට ජේසු ඉපදුනේ ජෙරුසලමේ කියලා උන්ට එහෙ නිකන් ගිහින් ඉන්න පුළුවන්ද,

    අනික එක එක රටවල තියෙන නීති වෙනස් ඒවා ලිහිල් වෙන්නත් පුළුවන් දැඩි වෙන්නත් පුළුවන් ඒක නවත්තන්න උඹටවත් මටවත් බැහැ.අනික මම මුස්ලිම් කියලා ඔය රටවල් වලට ගියාට පාවඩ දාල පිලිගන්නේ නැහැ, ඒ නීති උඹටත් එකයි මටත් එකයි.

    කූරගල දෙවනගල ප්‍රශ්නෙදි මම කථා කලේ අසාධාරනය වෙච්ච පැත්තට, ඒ අපේ පුරාවස්තු විනාශ වෙච්චි හින්දා, ඔය විහාර ඉඩම් දේවාල ඉඩම් විශේෂයෙන්ම දැන් පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවට අයිති ඉඩම් ඔය මිනිස්සු අතට ගියෙ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මෙච්චර දෙයක් වෙනකනුත් පු.වි.දෙ යි පොලීසියයි අහල පහල ඉන්න සිංහල මිනිස්සුයි ඔය පන්සල් වල හාමුදුරුවරුයි උඩබලා ගෙනද හිටියේ, යමක් උනාට පස්සේ කෑගහලා වැඩක් නැහැ. මේවයේ සම්පූර්ණ වැරැද්ද තියෙන්නේ බලධාරීන් අතේ,

    ඉඩම් ගැන කථා කලොත් සල්ලි තියෙන මිනිහා ඌට ඉඩමක් ඕන උනාම වටිනවා නම් කීයක් දීලා හරි ගන්නවා ඒකට ආගම් භේද නැහැ, මටත් ඕන උනොත් පිටිසර ගමබද පලාතකින් ලාබෙට හොද ඉඩමක් හම්බුනොත් ගන්නවා, ඒක කාට උනත් පොදුයි,
     
    • Like
    Reactions: subspace and Zeus

    මම කලින්ම කියලා තියනවා කවුද පාර වරද්දගත්තේ කියලා

    මේ අපි මේ ඉන්නේ ලංකාවේ අපේ ආගම ඉස්ලාම් උනත් අපේ රට ලංකාව, අපි කොහේ ගියත් කොහේ හිටියත් ලංකාව තමුන්ගේ මව්බිම, මෙතන අරාබියේ කථා ඕනේ නැහැනේ අරාබියේ මොන මඟුල කලත් අපිට මොකො,

    ,

    ඔයා කියලා තියනවා නේ ඔන්න ඔහොම කතාවක් ශ්‍රී ලංකා පාකිස්තාන් කිකට් මැච් දවසට මේහේ තම්බියෝ පකිස්තානෙට හුරේ දාන්නේ ඔයා ඔය කියන හේතුව නිසා වෙන්න ඇති මන් මේ කියන්නේ බොරුවක් නම් මන් ඒක ඔප්පු කරලා පෙන්වන් නම්

    ඉඩම් ගැන කථා කලොත් සල්ලි තියෙන මිනිහා ඌට ඉඩමක් ඕන උනාම වටිනවා නම් කීයක් දීලා හරි ගන්නවා ඒකට ආගම් භේද නැහැ, මටත් ඕන උනොත් පිටිසර ගමබද පලාතකින් ලාබෙට හොද ඉඩමක් හම්බුනොත් ගන්නවා, ඒක කාට උනත් පොදුයි,

    එහෙම නම් ඉස්සර සින්හල ගමක් උනු අකුරන අද එක සිංහල කඩයක් නැත්තේ සින්හල උන් දුක හිතිල කඩ ටික දීල ගිය නිසාද

    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මුලින්ම මම හද පතුලෙන්ම ස්තූතිවන්ත වෙනවා මේ ත්‍රෙඩ් එක දැම්ම එක ගැන. මම මේ මොනවද වෙන්නේ කියල හරි පුදුමෙන් බලන් හිටියෙ.

    එලකිරි එකේ ගොඩක් අය ඉස්සර රිලිජස් සෙක්ෂන් එකට ගියේ නෑ. ඒක නිසා එයාල ඔය ගසාලි සිරාජ් අන්වර් ඉඩි අමීන් සයිලානි වගේ අය කරපු කියපු කතා දැක්කේ නෑ. මොකද එයාල ඔය අන්‍යාගම් මර්දනය කරන කතා ඔක්කොම කිව්වෙ රිලිජස් සෙක්ෂන් එක ඇතුලෙ ඉඳන්. වෙන තැන් වල ඉන්නෙ හරිම අහිංසක විදිහට. ඉතින් මේව එකපාරට රිලිජස් සෙක්ෂන් එකෙන් පිටට ගියාම අනිත් මෙම්බර්ස්ලට පේන්නෙ, මෙන්න අපේ හොඳ යාලුවන්ට තව කට්ටියක් බනිනවා කියල. ඒත් හේතුව දන්නෙ නෑ. ඔන්න ඔය කලින් සිද්දවුනි සිද්ධි ගැන නොදන්න නිසා තමයි මේ මුස්ලිම් ත්‍රස්තවාදීන් අහිංසකයන් වෙලා තියෙන්නෙ.

    මතකනේද කොටි, එහෙම කට්ටියක් මීට මාස ගානකට කලින් ලංකාවෙ හිටියා. (සමහරුන්ට දැන් මතකත් නැතුව ඇති). කොටින්ගෙ ඉලක්කය උනේ, සිංහල ජාතිය විනාශ කරල දාන්න, බෞද්ධ ආගම විනාශ කරල දාන්න. ඒත් බලන්න අපේ රටේ ඇත්ත ප්‍රශ්නය ගැන නොදන්න හෝ දැන ගෙන පිලිගන්න අකමැති බොහෝ බටහිර රටවල කොටින්ට කොච්චර සහයෝගයක් දැනටත් තියෙනවද කියල. ඒ රටවලට කොටි අසාධාරණයට ලක්වුණු අහිංසකයන්, නිසහස් සටන් කරුවන්. ඒත් අපි දන්නවනේ මෙහේ තිබ්බ රඟේ මොකක්ද කියල. කොටින්ට විරුද්ධව යුද්ධ කරන වෙලේ ලෝක ප්‍රජාවට අපි ජාතිවාදියො උනා. කොටි ඒ පණිවිඩය ලෝකෙට ලස්සනට ගෙනගියා.
    දැන් මෙතන වෙලා තියෙන්නෙත් ඒටිකමයි. හෝ ඊට ඉතාම සමාන දෙයක්.

    අපේ මේ ආගම්වාදී/ජාතිවාදී කිය කිය කෑගහන අය දැන ගන්න ඕන, සිරාජ් කිව්වෙ ඉස්ලාම් තමයි එකම සැබෑ ආගම කියල.

    ඒවගේම අනෙක් ආගම් බොරු කියල.

    එයාලගෙ අය හැම වෙලේම තොරතුරු ඉදිරිපත් කරා කතෝලික ආගම බොරුවක් කියන්න, බුද්ධාආගම බොරු කියන්න. කොටින්ම මෛත්‍රී බුදු හාමුදුරුවො වෙන්නෙ මොහොමඩ් නබි බවත් කිව්ව.

    ඒ විතරක් නෙමෙයි එලකිරි එකට පකිස්තාන් කාරයන්ව හිටන් ගෙනාව. මොකටවත් නෙමෙයි, ආගම ප්‍රචාරය කරන්න සහයෝගය ගන්න.

    මේ මල විකාර බලන්න බැරි තැන තමයි අපේ සිංහල කොල්ලො එලියට බැස්සෙ. මොකද මුන් අපේ කරේ නගින කාලය වැඩි ඈතක නොවන බව අපට තේරුණා.

    ඊට පස්සෙ මෙහෙම යනකොට අපිත් දැන ගත්ත ඉස්ලාම් කියන්නෙ මොනවගේ පදනමක් තියෙන ආගමක්ද කියල.
    අපේ කට්ටිය දැන ගත්ත මොහොමඩ් නබි අවුරුදු 9ක දැරියක් විවාහ කරතත්තා ලිංගික ව හැසිරුණා, බාලාපරාධ කරා කියල.
    ඒවගේම මිනිසුන් 900ක් මරාදැමීමට වගකිවයුත්තා කියලා.
    ඉන්දියාවෙ නාලන්දාව ආක්‍රමණය කරපු මුස්ලිම් ත්‍රස්තයන් එහේ හිටපු භික්ෂූණ් වහන්සේලා ගිනිතියල මරල දැම්ම කියල.
    ඒවගේම බොහොමයක් මුස්ලිම් රටවල වෙනත් ආගම ඇදහීම තහනම්, මරණයෙන් වන්දි ගෙවන්න වෙනව කියල.
    අපේම රටක් වෙන, අපේම ජනකොටසක් ඉන්න මාලදිවයිනේ පවා බුද්ධ රූපයක් තියාගන්න තහනම් කියල.
    ඒවගේම කුරාණේ තියෙන, ඒත් කවුරුවත් කතා නොකරන, අඳුරු පැති, ටික ටික මතු වෙන්න පටන් ගත්තා.

    උදා: ඉස්ලාම් නොවන හැමෝම යන්නේ අපායට, ඉස්ලාම් නොවන කෙනෙකුට වතුර ටිකක්වත් දෙන්න එපා, ඒවගේම ඔවුන්ගේ අරමුණ මුලු ලෝකයම ඉස්ලාම් කරන්න බව.

    මේ ඇතුලු තව බොහෝදේ.

    දැන් මේ මම ඉදිරි පත් කරපු කරුණු ඔප්පු කරන්න මට ඒ ඒ ත්‍රෙඩ් එක ඇදල ලින්ක් දෙන්න නම් බෑ. මෙතන ඉන්න අනෙක් අය පොඩ්ඩක් ඕව නිදහස්සේ බලන්න. religious section එකට යන්න. සමහර ත්‍රෙඩ් යට ගිහින් ඇති.

    බොහොම ස්තූතියි.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    පිටතින් බලනා පාර්ශවයන්ට හා ආගම්වාදීන් යැයි හංවඩු ගසනා අයට ඇයි අපි සටන් කරන්නේ හා කල යුත්තේ කියන තැනට හොඳ පැහැදිලි කිරීමක් මල්ලියා ගෙන හැර පා තිබෙනවා....

    ඒ ඇතිවූ ගැටීම්, බහින් බස්වීම් හා වේදනාවන් දන්නේ එහි පුර්ණ කාලීනව නිරත වුවන් පමණයි..

    සටන් කල යුත්තේ හරි මතය ඔසවා තබන ප්‍රබුද්ධ සංවාද හා මත ගැටුම් තුලිනුයි..
    එහෙම නැතුව හිස් සම්ප්‍රප්ඵලාපයන්ගෙන් හෝ කමකට නැති තුන්වන පංතියේ නොදරුවන්ගේ විහිළු තහලූ වලින් නොවේ..

    අනිත් ආගමිකයින්ට තමන්ගේ ආගම ධර්මය ගැන ඇති හැඟීම හා ඔවුන් එකාමෙන් එය ආරක්ෂා කිරීමට නොවලහා ඉදිරිපත්වනවා සේම බෞද්ධයන් වශයෙන් අප සිත් තුලත් නිරායාසයෙන් ජාතික හැඟීම් ඇතිවීම හා ඒ වටා රොද බැඳීම සුපුරුදු ලෝක ධර්මතාවයක් හා ඊටත් එහා ගිය ජාතික වගකීමක්....

    තම දහම ගැන ඇති විශ්වාශය හා එය පිලිපැදීම එක කරුණක්. එම විශ්වාශය තුලින් අනිත් ආගම් වෙත මඩ අහුරු දමා ගැසීම කොහෙත්ම සදාචාර සම්පන්න මිනිස් සමාජයක් අපේක්ෂා කරන හා හෙට දිනයේ ගොඩ නංවන්නට වෙර දරමින් සිටිනා බුද්ධිමත් මිනිසුන් වශයෙන් අපෙන් සිදු නොවිය යුතුම දෙයක්..

    ඇත්ත. නමුත් හම්බ හැත්තම ඔප්පු කරල තියෙනව උන් කතා කරන්න සුදුසු නැති ජාතියක් බව. අනෙත් මෙම්බර්ස්ල හම්බ ආගමේ තියෙන ස0කල්ප විවෙචනය කරන්න පටන් ගන්නකොට හම්බය බුදු පිලිම වලට අපහාස කරනව.

    හම්බයන්ට බුදු දහමෙ අපහාස කරන්න තැනක් සොයාගන්න බැහැ.

    හම්බ ආගමේ නායකය කුඩා දැරිවියක් සමග වාසය කල බව කියනකොට, හම්බයො කතා කරන්නෙ බුදු පිලිම වල තියෙන කුරුලු බෙටි ගැන.
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මුලින්ම මම හද පතුලෙන්ම ස්තූතිවන්ත වෙනවා මේ ත්‍රෙඩ් එක දැම්ම එක ගැන. මම මේ මොනවද වෙන්නේ කියල හරි පුදුමෙන් බලන් හිටියෙ.

    එලකිරි එකේ ගොඩක් අය ඉස්සර රිලිජස් සෙක්ෂන් එකට ගියේ නෑ. ඒක නිසා එයාල ඔය ගසාලි සිරාජ් අන්වර් ඉඩි අමීන් සයිලානි වගේ අය කරපු කියපු කතා දැක්කේ නෑ. මොකද එයාල ඔය අන්‍යාගම් මර්දනය කරන කතා ඔක්කොම කිව්වෙ රිලිජස් සෙක්ෂන් එක ඇතුලෙ ඉඳන්. වෙන තැන් වල ඉන්නෙ හරිම අහිංසක විදිහට. ඉතින් මේව එකපාරට රිලිජස් සෙක්ෂන් එකෙන් පිටට ගියාම අනිත් මෙම්බර්ස්ලට පේන්නෙ, මෙන්න අපේ හොඳ යාලුවන්ට තව කට්ටියක් බනිනවා කියල. ඒත් හේතුව දන්නෙ නෑ. ඔන්න ඔය කලින් සිද්දවුනි සිද්ධි ගැන නොදන්න නිසා තමයි මේ මුස්ලිම් ත්‍රස්තවාදීන් අහිංසකයන් වෙලා තියෙන්නෙ.

    මතකනේද කොටි, එහෙම කට්ටියක් මීට මාස ගානකට කලින් ලංකාවෙ හිටියා. (සමහරුන්ට දැන් මතකත් නැතුව ඇති). කොටින්ගෙ ඉලක්කය උනේ, සිංහල ජාතිය විනාශ කරල දාන්න, බෞද්ධ ආගම විනාශ කරල දාන්න. ඒත් බලන්න අපේ රටේ ඇත්ත ප්‍රශ්නය ගැන නොදන්න හෝ දැන ගෙන පිලිගන්න අකමැති බොහෝ බටහිර රටවල කොටින්ට කොච්චර සහයෝගයක් දැනටත් තියෙනවද කියල. ඒ රටවලට කොටි අසාධාරණයට ලක්වුණු අහිංසකයන්, නිසහස් සටන් කරුවන්. ඒත් අපි දන්නවනේ මෙහේ තිබ්බ රඟේ මොකක්ද කියල. කොටින්ට විරුද්ධව යුද්ධ කරන වෙලේ ලෝක ප්‍රජාවට අපි ජාතිවාදියො උනා. කොටි ඒ පණිවිඩය ලෝකෙට ලස්සනට ගෙනගියා.
    දැන් මෙතන වෙලා තියෙන්නෙත් ඒටිකමයි. හෝ ඊට ඉතාම සමාන දෙයක්.

    අපේ මේ ආගම්වාදී/ජාතිවාදී කිය කිය කෑගහන අය දැන ගන්න ඕන, සිරාජ් කිව්වෙ ඉස්ලාම් තමයි එකම සැබෑ ආගම කියල.

    ඒවගේම අනෙක් ආගම් බොරු කියල.

    එයාලගෙ අය හැම වෙලේම තොරතුරු ඉදිරිපත් කරා කතෝලික ආගම බොරුවක් කියන්න, බුද්ධාආගම බොරු කියන්න. කොටින්ම මෛත්‍රී බුදු හාමුදුරුවො වෙන්නෙ මොහොමඩ් නබි බවත් කිව්ව.

    ඒ විතරක් නෙමෙයි එලකිරි එකට පකිස්තාන් කාරයන්ව හිටන් ගෙනාව. මොකටවත් නෙමෙයි, ආගම ප්‍රචාරය කරන්න සහයෝගය ගන්න.

    මේ මල විකාර බලන්න බැරි තැන තමයි අපේ සිංහල කොල්ලො එලියට බැස්සෙ. මොකද මුන් අපේ කරේ නගින කාලය වැඩි ඈතක නොවන බව අපට තේරුණා.

    ඊට පස්සෙ මෙහෙම යනකොට අපිත් දැන ගත්ත ඉස්ලාම් කියන්නෙ මොනවගේ පදනමක් තියෙන ආගමක්ද කියල.
    අපේ කට්ටිය දැන ගත්ත මොහොමඩ් නබි අවුරුදු 9ක දැරියක් විවාහ කරතත්තා ලිංගික ව හැසිරුණා, බාලාපරාධ කරා කියල.
    ඒවගේම මිනිසුන් 900ක් මරාදැමීමට වගකිවයුත්තා කියලා.
    ඉන්දියාවෙ නාලන්දාව ආක්‍රමණය කරපු මුස්ලිම් ත්‍රස්තයන් එහේ හිටපු භික්ෂූණ් වහන්සේලා ගිනිතියල මරල දැම්ම කියල.
    ඒවගේම බොහොමයක් මුස්ලිම් රටවල වෙනත් ආගම ඇදහීම තහනම්, මරණයෙන් වන්දි ගෙවන්න වෙනව කියල.
    අපේම රටක් වෙන, අපේම ජනකොටසක් ඉන්න මාලදිවයිනේ පවා බුද්ධ රූපයක් තියාගන්න තහනම් කියල.
    ඒවගේම කුරාණේ තියෙන, ඒත් කවුරුවත් කතා නොකරන, අඳුරු පැති, ටික ටික මතු වෙන්න පටන් ගත්තා.

    උදා: ඉස්ලාම් නොවන හැමෝම යන්නේ අපායට, ඉස්ලාම් නොවන කෙනෙකුට වතුර ටිකක්වත් දෙන්න එපා, ඒවගේම ඔවුන්ගේ අරමුණ මුලු ලෝකයම ඉස්ලාම් කරන්න බව.

    මේ ඇතුලු තව බොහෝදේ.

    දැන් මේ මම ඉදිරි පත් කරපු කරුණු ඔප්පු කරන්න මට ඒ ඒ ත්‍රෙඩ් එක ඇදල ලින්ක් දෙන්න නම් බෑ. මෙතන ඉන්න අනෙක් අය පොඩ්ඩක් ඕව නිදහස්සේ බලන්න. religious section එකට යන්න. සමහර ත්‍රෙඩ් යට ගිහින් ඇති.

    බොහොම ස්තූතියි.

    දැන් වත් ඇස් ඇරෙයිද කියල අපි බලමු සහෝදරයා
     
    ඒවගේම අපේ ගමන නවත්තන්න ගොඩක් අය උතසාග ගන්නව. හතු පිපෙන්න වගේ ID මතු වෙනව. පොඩ්ඩක් බලන්න පහුගිය සතියෙම මෙහෙම උනේ නැද්ද කියල.
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ඒවගේම අපේ ගමන නවත්තන්න ගොඩක් අය උතසාග ගන්නව. හතු පිපෙන්න වගේ ID මතු වෙනව. පොඩ්ඩක් බලන්න පහුගිය සතියෙම මෙහෙම උනේ නැද්ද කියල.

    ඕක ඉතින් අහන්නත් දෙයක්ද බහුතරය නිර්මානය කරනවා......... කසාද 7.. අන්ලිමිටෙඩ් දරුවෝ.. ඔච්චර දේවල් කරන එකේ බොරු අයි.ඩී හදන එක මහ ලොකු කජ්ජක්ද
    :lol:
     
    Bharatha99

    Member
    Feb 4, 2008
    27
    5
    0
    On Eirth
    මුලින්ම මම හද පතුලෙන්ම ස්තූතිවන්ත වෙනවා මේ ත්‍රෙඩ් එක දැම්ම එක ගැන. මම මේ මොනවද වෙන්නේ කියල හරි පුදුමෙන් බලන් හිටියෙ.

    එලකිරි එකේ ගොඩක් අය ඉස්සර රිලිජස් සෙක්ෂන් එකට ගියේ නෑ. ඒක නිසා එයාල ඔය ගසාලි සිරාජ් අන්වර් ඉඩි අමීන් සයිලානි වගේ අය කරපු කියපු කතා දැක්කේ නෑ. මොකද එයාල ඔය අන්‍යාගම් මර්දනය කරන කතා ඔක්කොම කිව්වෙ රිලිජස් සෙක්ෂන් එක ඇතුලෙ ඉඳන්. වෙන තැන් වල ඉන්නෙ හරිම අහිංසක විදිහට. ඉතින් මේව එකපාරට රිලිජස් සෙක්ෂන් එකෙන් පිටට ගියාම අනිත් මෙම්බර්ස්ලට පේන්නෙ, මෙන්න අපේ හොඳ යාලුවන්ට තව කට්ටියක් බනිනවා කියල. ඒත් හේතුව දන්නෙ නෑ. ඔන්න ඔය කලින් සිද්දවුනි සිද්ධි ගැන නොදන්න නිසා තමයි මේ මුස්ලිම් ත්‍රස්තවාදීන් අහිංසකයන් වෙලා තියෙන්නෙ.

    මතකනේද කොටි, එහෙම කට්ටියක් මීට මාස ගානකට කලින් ලංකාවෙ හිටියා. (සමහරුන්ට දැන් මතකත් නැතුව ඇති). කොටින්ගෙ ඉලක්කය උනේ, සිංහල ජාතිය විනාශ කරල දාන්න, බෞද්ධ ආගම විනාශ කරල දාන්න. ඒත් බලන්න අපේ රටේ ඇත්ත ප්‍රශ්නය ගැන නොදන්න හෝ දැන ගෙන පිලිගන්න අකමැති බොහෝ බටහිර රටවල කොටින්ට කොච්චර සහයෝගයක් දැනටත් තියෙනවද කියල. ඒ රටවලට කොටි අසාධාරණයට ලක්වුණු අහිංසකයන්, නිසහස් සටන් කරුවන්. ඒත් අපි දන්නවනේ මෙහේ තිබ්බ රඟේ මොකක්ද කියල. කොටින්ට විරුද්ධව යුද්ධ කරන වෙලේ ලෝක ප්‍රජාවට අපි ජාතිවාදියො උනා. කොටි ඒ පණිවිඩය ලෝකෙට ලස්සනට ගෙනගියා.
    දැන් මෙතන වෙලා තියෙන්නෙත් ඒටිකමයි. හෝ ඊට ඉතාම සමාන දෙයක්.

    අපේ මේ ආගම්වාදී/ජාතිවාදී කිය කිය කෑගහන අය දැන ගන්න ඕන, සිරාජ් කිව්වෙ ඉස්ලාම් තමයි එකම සැබෑ ආගම කියල.

    ඒවගේම අනෙක් ආගම් බොරු කියල.

    එයාලගෙ අය හැම වෙලේම තොරතුරු ඉදිරිපත් කරා කතෝලික ආගම බොරුවක් කියන්න, බුද්ධාආගම බොරු කියන්න. කොටින්ම මෛත්‍රී බුදු හාමුදුරුවො වෙන්නෙ මොහොමඩ් නබි බවත් කිව්ව.

    ඒ විතරක් නෙමෙයි එලකිරි එකට පකිස්තාන් කාරයන්ව හිටන් ගෙනාව. මොකටවත් නෙමෙයි, ආගම ප්‍රචාරය කරන්න සහයෝගය ගන්න.

    මේ මල විකාර බලන්න බැරි තැන තමයි අපේ සිංහල කොල්ලො එලියට බැස්සෙ. මොකද මුන් අපේ කරේ නගින කාලය වැඩි ඈතක නොවන බව අපට තේරුණා.

    ඊට පස්සෙ මෙහෙම යනකොට අපිත් දැන ගත්ත ඉස්ලාම් කියන්නෙ මොනවගේ පදනමක් තියෙන ආගමක්ද කියල.
    අපේ කට්ටිය දැන ගත්ත මොහොමඩ් නබි අවුරුදු 9ක දැරියක් විවාහ කරතත්තා ලිංගික ව හැසිරුණා, බාලාපරාධ කරා කියල.
    ඒවගේම මිනිසුන් 900ක් මරාදැමීමට වගකිවයුත්තා කියලා.
    ඉන්දියාවෙ නාලන්දාව ආක්‍රමණය කරපු මුස්ලිම් ත්‍රස්තයන් එහේ හිටපු භික්ෂූණ් වහන්සේලා ගිනිතියල මරල දැම්ම කියල.
    ඒවගේම බොහොමයක් මුස්ලිම් රටවල වෙනත් ආගම ඇදහීම තහනම්, මරණයෙන් වන්දි ගෙවන්න වෙනව කියල.
    අපේම රටක් වෙන, අපේම ජනකොටසක් ඉන්න මාලදිවයිනේ පවා බුද්ධ රූපයක් තියාගන්න තහනම් කියල.
    ඒවගේම කුරාණේ තියෙන, ඒත් කවුරුවත් කතා නොකරන, අඳුරු පැති, ටික ටික මතු වෙන්න පටන් ගත්තා.

    උදා: ඉස්ලාම් නොවන හැමෝම යන්නේ අපායට, ඉස්ලාම් නොවන කෙනෙකුට වතුර ටිකක්වත් දෙන්න එපා, ඒවගේම ඔවුන්ගේ අරමුණ මුලු ලෝකයම ඉස්ලාම් කරන්න බව.

    මේ ඇතුලු තව බොහෝදේ.

    දැන් මේ මම ඉදිරි පත් කරපු කරුණු ඔප්පු කරන්න මට ඒ ඒ ත්‍රෙඩ් එක ඇදල ලින්ක් දෙන්න නම් බෑ. මෙතන ඉන්න අනෙක් අය පොඩ්ඩක් ඕව නිදහස්සේ බලන්න. religious section එකට යන්න. සමහර ත්‍රෙඩ් යට ගිහින් ඇති.

    බොහොම ස්තූතියි.

    Well Said bro :D
     
    Bharatha99

    Member
    Feb 4, 2008
    27
    5
    0
    On Eirth
    image.php
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ කියලා තියෙන හැම දෙයක්ම වෙච්ච හැටි පහුගිය කාලෙ පුරාවටම අපි බලං හිටියෙ
    මේවට විරුද්ධව කතා කරන්න ගිහිං ජාතිවාදීන් කියලා අහගන්න ඇති අනන්තවත්
    ඔක්කොටම වඩා හිතට අමාරු සමහරක් අපේම අය මේ සිද්ධකරන විනාශය සාධාරණීකරනය කරන්න එන එකයි ....... අනේ මංදා මෝඩකමද, නොතේරුම් කමද, නැත්නම් තේරුම්ගන්න උවමනාවක් නැතිකමද කියලා............... කොහොමත් මේගොල්ලො තේරුම් ගන්නකොට වෙන්න තියෙන හරිය වෙලා තියේවි.

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ කියලා තියෙන හැම දෙයක්ම වෙච්ච හැටි පහුගිය කාලෙ පුරාවටම අපි බලං හිටියෙ
    මේවට විරුද්ධව කතා කරන්න ගිහිං ජාතිවාදීන් කියලා අහගන්න ඇති අනන්තවත්
    ඔක්කොටම වඩා හිතට අමාරු සමහරක් අපේම අය මේ සිද්ධකරන විනාශය සාධාරණීකරනය කරන්න එන එකයි ....... අනේ මංදා මෝඩකමද, නොතේරුම් කමද, නැත්නම් තේරුම්ගන්න උවමනාවක් නැතිකමද කියලා............... කොහොමත් මේගොල්ලො තේරුම් ගන්නකොට වෙන්න තියෙන හරිය වෙලා තියේවි.

    වෙන්න කලින් නවත්තන්න ඕන. මොකුත් නොකර ඇටිකෙහෙල් ගිලපු උගුඩුවෙක් වගේ බලා ඉන්න බෑනේ. අනෙක් උන්ට ඕන උනත් නැතත්, මේ ජරජරියට ෆුල්ස්ටොප් එක තියන්න ඕන.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ කියලා තියෙන හැම දෙයක්ම වෙච්ච හැටි පහුගිය කාලෙ පුරාවටම අපි බලං හිටියෙ
    මේවට විරුද්ධව කතා කරන්න ගිහිං ජාතිවාදීන් කියලා අහගන්න ඇති අනන්තවත්
    ඔක්කොටම වඩා හිතට අමාරු සමහරක් අපේම අය මේ සිද්ධකරන විනාශය සාධාරණීකරනය කරන්න එන එකයි ....... අනේ මංදා මෝඩකමද, නොතේරුම් කමද, නැත්නම් තේරුම්ගන්න උවමනාවක් නැතිකමද කියලා............... කොහොමත් මේගොල්ලො තේරුම් ගන්නකොට වෙන්න තියෙන හරිය වෙලා තියේවි.

    ජාතිවාදියෙක් කියල කියන්නේ ලැජ්ජ වෙන්න ඕනේ දෙයක් නෙවේ මචන් අපි අපේ දේවල් ගැන හිතනව කියන එකට කියන තනි පදයක් තමා ඒක
    අනුන්ට ජාතිවාදියා කියල කියන ඔය හුගක් උන් උනගේ ජාතියට හරි ආගමට හරි අපි මොනව හරි කිවුවොත් නිකන් ඉදීවිද?
    අපි ආඩම්බර වෙන්න ඕනේ සිංහල ජාතිකයෙක් (අරුන්ගේ බාසාවෙන් ජාතිවාදියෙක් ) විදිහට