ඔන්න ඔහොමයි පටන් ගත්තේ

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    100% true

    මුස්ලිම් රටවල් උනු අරාබියේ පකිස්තානේ බෞද්ධයන්ට හා වෙනත් ආගම් වලට නොලැබෙන දේවල් එයාල මොකටද අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට එහෙ බෑ මෙයලට අපේ රටේ පුලුවන් එතකොට ඒකට කියන්නේ මොන වාදය කියලද බුද්ධිය ඇත්තෝ ඇති පමනින් තෙරුම් ගනිත්වා
    ඔබ සැමට තෙරුවන් සරනයි!!!

    sahathika aththa machan
    oya tekama pitakotuwe hamuduruwoth keuwa.

    godak welawata minissunge thiyana prashnawalata
    salle passe duwana nesa
    me wena wenasaya pennena.
    penunath kathakarunna yanne godak aya..

    namuth me prashnayede mama sampurnayenma buddagama paththe.
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ගොඩක් දෙනෙක් මේක බලලා යම් දෙයක් වටහාගන්න ඇති කියලා මට හිතෙනවා ගොඩාක් සතුටුයි තමුන්ගේ රටට ජාතියට ආගමට ආදරය කරන එක ජාතිවාදය නෙවේ කියන එක තෙරුනා නම් ඒ හොදටම ඇති ඒ දෙවල් වලට ආදරේ කරන මිනිහෙක්ට කියන්නේ ජාතිවාදියා කියලා නම් මම ගොඩාක් ආසාවෙන් ඒ ලේබල් එක ගහගන්නවා මන් අපේ සහෝදරයන්ට කියන්නේ එකම දෙයයි මේ දෙවල් දිහා මතුපිටින් විතරක් බලලා කතා කරන්න එපා මොකද මේ දේවල් නිකන්ම ඇති වුන දේවල් නෙවේ තමුන්ගේ රට ජාතිය වෙනුවෙන් අඩු ගානේ ඒ දෙවත් කරන්න අපේ කොල්ලෝ කී දාහක් ජීවිත පිදුවද අපිට බැරිද අඩු තරමින් කෙනෙක් ව දැනුවත් කරන්නවත්

    සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීම
    මට වාසනාවන් මතු අත් බවයකදීම

    මෙහෙකර රටට රණ බිමකදී මිය යෑම
    මගේ එකම පැතුමයි ජීවිතයේම

    සාමය අබිමුවේ හෙලයිනි මුවන් වෙමු
    නවගුණ වැල ගනින මහ බෝසතුන් වෙමු

    කඩු ගානා විටදී රුපු සෙන්, මරුන් වෙමු

    වියරු වැටුණු කේසර සිංහයින් වෙමු.........

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොඩක් ස්තූතියි හර්ශන සහෝදරයට..නැත්නම් හුගක් අය හිත ඉන්නේ මේක සිංහල මිනිස්සු පටන් ගත්ත එකක් කියලනේ...

    තමන්ගේ රටට ගොඩක් ආදරේ කරන මුස්ලිම් යාලුවෙකුත් ඉන්නව මේකේ මට..මේ කියලා තියෙන්නේ ඒවගේ දුලබ අය ගැන නෙමේනේ:(...මේ කියන්නේ බුදු හාමුදුරුවන්ට කුනු හරුපෙන් බැන්නු තමන් විතරමයි තමන් විතරමයි කියල හිතාගත්තු අන්ත වාදීන් ගැනනේ

    නැවතත් ස්තූතියි
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Mama sinhala bauddayek hatiyata.. me gana hela dakinawa.. mama kamathi ne kisima agamakata garahanna.. kisima agamaka waradi deyak kiyala nehe.. wenasakata thiyenne.. eka eka balu minussu thamange agama thamanta one balu vidihata harawa ganna eka.. dan hama agamakma pirihila thiyenne.. mekata wada piliwelak yeduwanam hari.. eth ekenuth monawa weida kiyanna be.. thiyena samaja thaththwe hatiyata...
     
    මේ කාගෙ හොර පාරද..... කවුද ලොගවුට් උනේ ... බලමු බලමු:rolleyes::rolleyes:
     
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:angry::angry:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ කාගෙ හොර පාරද..... කවුද ලොගවුට් උනේ ... බලමු බලමු:rolleyes::rolleyes:
    කවුරු උනත් කියලා තියෙන්නෙ හැමදාම කියන සිංදුවනෙ ...... ඒකත් කටපාඩමින් වගේ :P
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    කවුරු උනත් කියලා තියෙන්නෙ හැමදාම කියන සිංදුවනෙ ...... ඒකත් කටපාඩමින් වගේ :P

    එකම සින්දුව ගොඩාක්............. ඇහුවම එපා වෙනවලු නේද ?..........
    :lol:
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    වඩාත්ම බරපතල කාරණය පුරාවස්තු විනාශ කිරීම , හොදම උදාහරණය නැගෙනහිර බෞද්ධ උරුමය
    අක්‍රමවත්ව ඉදිවන කොලනි වලින් නැගෙනහිර පුරාවස්තු ටිකින් ටික අපිට නැතිවෙමින් තියෙන්නෙ
    එහි පදිංචි වෙලා ඉන්න ජනතාවට මේවගේ අගයක් නැතිකම හෝ අගයක් ඇතැයි සැලකීමට මැලිවීම තමා මේකට හේතුව
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    Mama sinhala bauddayek hatiyata.. me gana hela dakinawa.. mama kamathi ne kisima agamakata garahanna.. kisima agamaka waradi deyak kiyala nehe.. wenasakata thiyenne.. eka eka balu minussu thamange agama thamanta one balu vidihata harawa ganna eka.. dan hama agamakma pirihila thiyenne.. mekata wada piliwelak yeduwanam hari.. eth ekenuth monawa weida kiyanna be.. thiyena samaja thaththwe hatiyata...

    මහත්තයෝ මම කලින්ම කිව්වනේ ගින්නක් නැතුව දුමක් නගින් නෑ කියලා ඔබතුමාගේ කතාවෙන් ඒක හොදටම ඔප්පු වෙනවනේ

    Rashitha prithiraj
    Posts: 73
    Blog Entries: 2
    Join Date: Mar 2009

    ඔයා අඩු ගානේ මාසෙකට කලින් එලකිරි එකට ඇවිත් ආගම ගැන ලියවෙන පැත්තට ගිහින් බැලුවනම් මොලේ තියන ඕනම කෙනෙකුට එතන උනු දේ තෙරුම් ගන්න පුලුවන් (දැන් කියන්න එපා කලින් මන් එලකිරියේ හිටියා මේ ආවේ බොරු නමකින් කියලා )
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Makkame attha kathawa............

    Makkama kiyanne muslimslage poojaniyama thanak neda........?
    Hariyata buddagame apita ( caus im a buddhist) dalada maligawa wage...

    e unata makkama kiyanneth baudda ape urumayak kiwwoth muslimsla kedenek eka piligannawada?

    Makkama kiyana thana athule thiyenne monawada......? e gana loketa pennanne naha neda.........eth e ay? Namuth ape dhalada maligawa ehema na neda.....? Ehemanam ay makkama loken hanganna hadanne muslimsla?

    Makkama kiyanne shudda wuu jalaya thiyena thanakata..... E kiyanne makkama kiyana thana athule thiyenne wathura ulpathak....buddagame api dannawa buduhamuduruwo bodisatthwa kale siddawechha siduweem.....ehema neda? Mathakada "WANNUPATHA JATHAKAYA oyalata.......?

    Natthan mama tikaka kiyannam......

    Mathak neda kanthare mada wathura nathuwa innakota thanakola gahak dakala ethana harala gala bindala wathura gattha kathawa....?

    01)Egollan gal wala giye weladamata........
    02)Giye wisala kantharayak madin...........

    Ethakota,

    01)E gollan welandame giya para ada handunwanne "SEDA MAWATHA" kiyala.....

    02)Api kawruth danna paridi seda mawatha watiathi margaya makkamata bohoma kittuy neda.....

    Seda mawathe mul himikarayo "ARRYAYAN" e gollan lokaya pura pathirune me haraha.....
    Namuth weladamata daksha une "PERSIYANSLA" (ada IRAQUE)

    Emanisa Seda mawathe thani aythiya nikamma persiyawa mulkaragath ratawal walata labuna....

    Ithin mathakane kanthare mada linda.....?
    Eke aythiyath nikamma owuntama himiuna.....

    Atthatama eka poojaniya thanak mona agamakata eka dan aythi unath........... Oyala dannawa athi hama muslim palliyakama wathura ekathu karapu tank ekakak.......... ekath hariyata ape pansal wala buduhamuduruwo sankethawath karranna hadapu dewal wage makkame thiyena dewal sankethawath karanna hadapu deyak........

    Thawa deyak..... baudda poth wala thiyenawa sripada lakuna pihitawapu than gana sandahanwela........

    "YANNAMADAYA NADIYA - PULINACHA THIRE..." gathawa mathaka athi neda....Ithin me gathawa 1 padayen kiyanne,

    APE BUDUHAMUDURUWANGE PADA LAKUNA PIHITAWAPU MAKKAMA GANAY.......

    SOYA BALA THERUMGANITHWA............

    BUDUSARANI...! :yes::yes::yes:
     
    • Like
    Reactions: Amalka101

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    අපිව පාරෙන් පිට පන්නවන්න හදන අහින්සක මොන්ගල් වහුටු පැටියන්ට මේ ටිකත් කියලම ඉමුකෝ ඕනම බොරුවක් වැඩිකල් කරන්න බෑ පොඩි එකෙක්ට බත් කවන්න උනත් එකම බොරුව 3-4 පාරක් කියන්න බෑ නේ අපි මේ සුද්ද සින්හලෙන් කියලා තියෙන්නේ මේ රටේ ජීවත් වෙනවා නම් පාඩුවේ ජීවත් වෙන්න එහෙම නැතුව මේකත් මුස්ලිම් රටක් කරන්න හීනයක් තියනවනම් ඒක හීනයක්ම කරගන්න අනිත් දේ මුස්ලිම් රටවල් වල අනිත් ආගම් වලට නොලැබෙන වරප්‍රසාද අනිත් රටවල් වලිනුත් බලාපොරොත්තු වෙන්න එපා එහෙම බලාපොරොත්තු වෙනවනම් ඒ රටවල් වලත් හැම ආගමක්ම අදහන්න නිදහස ඔවුන්ගේ ආගමික ස්ථාන ගොඩනගන්න අවසර ඒ ආගම ප්‍රචාරනය කිරීමේ නිදහස ඇතිකරන්න එතකොට අපිට උනත් කියන්න දෙයක් ඉතුරු වෙන් නෑ එහෙම නැතුව අරාබියට බුදු පිලිමයක් ගෙනියන්න නොදී අපි මෙහේ පල්ලියක් හදන් එකට විරුද්ද උනාම අපිට ජාතී වාදී කියන ලේබල් අලවන්න එපා මොකද එහෙම උනාම මොලේ තියන උන්ට හිනා යන්නේ වෙන තැන් වලින් මේක සිංහල බෞද්ධ රටක් ඒක මතක තියාගෙන පාඩුවේ ජීවත් වෙන්න
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Mama sinhala bauddayek hatiyata.. me gana hela dakinawa.. mama kamathi ne kisima agamakata garahanna.. kisima agamaka waradi deyak kiyala nehe.. wenasakata thiyenne.. eka eka balu minussu thamange agama thamanta one balu vidihata harawa ganna eka.. dan hama agamakma pirihila thiyenne.. mekata wada piliwelak yeduwanam hari.. eth ekenuth monawa weida kiyanna be.. thiyena samaja thaththwe hatiyata...

    මෙන්න මෙය නින්දෙන් නෑගිටලා තියෙන්නෙ දෑන්...
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    Makkama kiyanne muslimslage poojaniyama thanak neda........?
    Hariyata buddagame apita ( caus im a buddhist) dalada maligawa wage...

    e unata makkama kiyanneth baudda ape urumayak kiwwoth muslimsla kedenek eka piligannawada?

    Makkama kiyana thana athule thiyenne monawada......? e gana loketa pennanne naha neda.........eth e ay? Namuth ape dhalada maligawa ehema na neda.....? Ehemanam ay makkama loken hanganna hadanne muslimsla?

    Makkama kiyanne shudda wuu jalaya thiyena thanakata..... E kiyanne makkama kiyana thana athule thiyenne wathura ulpathak....buddagame api dannawa buduhamuduruwo bodisatthwa kale siddawechha siduweem.....ehema neda? Mathakada "WANNUPATHA JATHAKAYA oyalata.......?

    Natthan mama tikaka kiyannam......

    Mathak neda kanthare mada wathura nathuwa innakota thanakola gahak dakala ethana harala gala bindala wathura gattha kathawa....?

    01)Egollan gal wala giye weladamata........
    02)Giye wisala kantharayak madin...........

    Ethakota,

    01)E gollan welandame giya para ada handunwanne "SEDA MAWATHA" kiyala.....

    02)Api kawruth danna paridi seda mawatha watiathi margaya makkamata bohoma kittuy neda.....

    Seda mawathe mul himikarayo "ARRYAYAN" e gollan lokaya pura pathirune me haraha.....
    Namuth weladamata daksha une "PERSIYANSLA" (ada IRAQUE)

    Emanisa Seda mawathe thani aythiya nikamma persiyawa mulkaragath ratawal walata labuna....

    Ithin mathakane kanthare mada linda.....?
    Eke aythiyath nikamma owuntama himiuna.....

    Atthatama eka poojaniya thanak mona agamakata eka dan aythi unath........... Oyala dannawa athi hama muslim palliyakama wathura ekathu karapu tank ekakak.......... ekath hariyata ape pansal wala buduhamuduruwo sankethawath karranna hadapu dewal wage makkame thiyena dewal sankethawath karanna hadapu deyak........

    Thawa deyak..... baudda poth wala thiyenawa sripada lakuna pihitawapu than gana sandahanwela........

    "YANNAMADAYA NADIYA - PULINACHA THIRE..." gathawa mathaka athi neda....Ithin me gathawa 1 padayen kiyanne,

    APE BUDUHAMUDURUWANGE PADA LAKUNA PIHITAWAPU MAKKAMA GANAY.......

    SOYA BALA THERUMGANITHWA............

    BUDUSARANI...! :yes::yes::yes:

    සහෝදරයා ඉස්ලාම් ආගම ගැන කතා කරනවානම් බොරු කියලා ඔප්පු කල හැකී බොහෝ දේ තියනවා අල්ලාහ් - නබී මේ පුද්ගලයන්ගේ චරිත රටා අධ්‍යනය කලාමත් ආගමික නායකයන් කියලා හිතන්න බැරි බොහෝ දේවල් අපිට පේනවනේ ඔවුන් දැඩි නීතී රීතී දාලා මේ ආගමක්ද නැත්තන් දඩුවමක්ද කියලවත් නොතෙරෙන දෙයක් තම්යි ඉස්ලාම් ආගම අපිට ඒ දෙවල් වලින් වැඩක් නෑ ඒ අයගේ බුද්ධි මට්ටම අනුවයි ඒ දේවල් තේරුම් ගන්නේ අපේ බෞද්ධ දර්ශන්යේ කිසි තැනක අපිට නීතී දාල තියනවද අදහපන් නැත්තන් මරනවා කියලා තියනවද ඔයාල හොදින් හොයලා බලන්න බුදු දහම කියන්නේ ලෝකය පුරා පැතිරුනු දෙයක් ඒ දේ විනාශ කරන්න ගොඩාක් අය සෑහෙන්න මහන්සි වෙනවා ඒත් ඒ දේ අද වෙනකනුත් කරගන්න බැරි උනා ඒ මොකද කියලත් හිතලා බලන්න මුස්ලිම් වරුන්ට තමුන්ගේ කියලා පෙන්වන්න පුරා වස්තු නෑ ඒකයි ගසලී වගේ අයට බුදු පිලිම පේන්න බැරි , සීවලී හමුදුරුවොන්ට හිගන පාත්තරකාරයා කියන්නේ ඒ නිසා තමුන් ගේ ආගම ලොව පුරා පැතිරි නෑ කියන එක මේ අයට ලොකූ දුකක් බාමියන් බුදු පිලිම විනාශ කරලා ඒ රට අතීතේ ඉදලම මුස්ලිම් රටක් කියලා පෙන්වන්න හැදුව හැටි මතකනේ ඔයා කියන දේත් ඔය වගේ දෙයක් මේ අයට තමුන්ගේ කියලා ආගමික ස්ථාන පුරාවස්තු නෑ කරන්නේ වෙන අයගේ දෙයක් බලහත් කරයෙන් අයිති කරගන්න එක සිරිපතුලටත් ඔය අයිතියම කියනවානේ කුරගල දෙවනගලත් තව ටික කාලෙකින් කියයි මේ අල්ලා පදින්චි වෙලා හිටපු තැනක් කියලා ඔන්න ඕකයි වෙන්නේ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    "සහෝදරයා ඉස්ලාම් ආගම ගැන කතා කරනවානම් බොරු කියලා ඔප්පු කල හැකී බොහෝ දේ තියනවා අල්ලාහ් - නබී මේ පුද්ගලයන්ගේ චරිත රටා අධ්‍යනය කලාමත් ආගමික නායකයන් කියලා හිතන්න බැරි බොහෝ දේවල් අපිට පේනවනේ ඔවුන් දැඩි නීතී රීතී දාලා මේ ආගමක්ද නැත්තන් දඩුවමක්ද කියලවත් නොතෙරෙන දෙයක් තම්යි ඉස්ලාම් ආගම අපිට ඒ දෙවල් වලින් වැඩක් නෑ ඒ අයගේ බුද්ධි මට්ටම අනුවයි ඒ දේවල් තේරුම් ගන්නේ අපේ බෞද්ධ දර්ශන්යේ කිසි තැනක අපිට නීතී දාල තියනවද අදහපන් නැත්තන් මරනවා කියලා තියනවද ඔයාල හොදින් හොයලා බලන්න බුදු දහම කියන්නේ ලෝකය පුරා පැතිරුනු දෙයක් ඒ දේ විනාශ කරන්න ගොඩාක් අය සෑහෙන්න මහන්සි වෙනවා ඒත් ඒ දේ අද වෙනකනුත් කරගන්න බැරි උනා ඒ මොකද කියලත් හිතලා බලන්න මුස්ලිම් වරුන්ට තමුන්ගේ කියලා පෙන්වන්න පුරා වස්තු නෑ ඒකයි ගසලී වගේ අයට බුදු පිලිම පේන්න බැරි , සීවලී හමුදුරුවොන්ට හිගන පාත්තරකාරයා කියන්නේ ඒ නිසා තමුන් ගේ ආගම ලොව පුරා පැතිරි නෑ කියන එක මේ අයට ලොකූ දුකක් බාමියන් බුදු පිලිම විනාශ කරලා ඒ රට අතීතේ ඉදලම මුස්ලිම් රටක් කියලා පෙන්වන්න හැදුව හැටි මතකනේ ඔයා කියන දේත් ඔය වගේ දෙයක් මේ අයට තමුන්ගේ කියලා ආගමික ස්ථාන පුරාවස්තු නෑ කරන්නේ වෙන අයගේ දෙයක් බලහත් කරයෙන් අයිති කරගන්න එක සිරිපතුලටත් ඔය අයිතියම කියනවානේ කුරගල දෙවනගලත් තව ටික කාලෙකින් කියයි මේ අල්ලා පදින්චි වෙලා හිටපු තැනක් කියලා ඔන්න ඕකයි වෙන්නේ"

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: cmanimations