ළං වූවන් වෙන් කරන
වෙන් වූවන් ළං කරන
නොදැනීම ගතවන
මට නම් අරුමයකි මේ කාලය.........
වෙන් වූවන් ළං කරන
නොදැනීම ගතවන
මට නම් අරුමයකි මේ කාලය.........

පහත සඳහන් ත්‍රේඩ් එක බලන්න, උපකාරයක් වෙන්න පුලුවන්. උදව්වක් අවශ්‍ය නම් මට PM කරන්න.අනේ මම PS කරලා නම් නැහැ.මටත් හිතෙනවා එහෙම කළානම් හොදයි කියලා.බලමුකො ඉස්සරහට මම උත්සහ කරලා බලන්නම්. අදහස් වලට ස්තූතියි.
පහත සඳහන් ත්‍රේඩ් එක බලන්න, උපකාරයක් වෙන්න පුලුවන්. උදව්වක් අවශ්‍ය නම් මට PM කරන්න.
අත්වැලක්: තුටුපඬුරක්
ඇත්ත තමයි.
ලස්සනයි sis
හ්ම්ම් කාලය ඉක්මනට ගිහින් අපි වැඩියෙන්ම ආදරය කරන අය අපේ ලගට ඉක්මනට එනවනම් කොච්චර හොදද?![]()
api kaalaya kanawa
kaalaya apiwa kanawa
api deyak pitipasse sahena dura yanawa
aye harenna bari tharamata
a yana maga apita nathi una dewal
kaalayath ekkama jeewithen athwela gihin
jeewath wenawa kiyanneth kalaya ka damimak mata hithena widiyatanam
(Mage adahasa witharai)
anyway nice post keep it up
oyage kavi hari saralay lassanay![]()
කාලය කියන්නේ ලෝකයක් අලුතින් හදන්න විශ්වයේ වෙසෙන හැම කෙනෙක්ම මොනම අයුරකින් හෝ වෙනසකට බඳුන් කරන්න පුලුවන් පුදූම ශක්ති කාරකයක්.
හිත සුවපත් කරන්න වගේම හිත් බිඳින්නත් කාලය දිව ඔසුවක්..
සුන්දර ඇත්තක්...ඔබට ජය..
මට ඈතින් යාන්තමට ඇහෙනවා අමරසිරි පීරිස්ගේ භාවාන්විත හඬ පෞරුෂය.."කාලය කෙතරම් නපුරුද"....