SLT ADSL Web Filters???

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ප්‍රොකිසි තියෙනකං මට නං මෙලෝ සයිට් එකක් බ්ලොක් නෑ, AVG එකෙන් වෝනින් පෙන්නනව warez යනකොට
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
පැහැදිලිවම බන්, අර අපිට නෝන්ඩියටත් එක්ක :oo: ලොල් :lol:

ඌ හිතන්නේ නුවර විතරයි 1mbps තියෙන්නේ කියලා :baffled:
මොකාටද මොකක්ද අහුවුනා වගේ ඇති :lol:
හූ හූ උබලට 1mbps නෑ :P
මම ලගදිම 2mbps එකකටත් යනවා හිටු :P:P

@බකා- අඩෝ උඹ වන්නියෙද බන් ඩයල් අප් කිව්වෙ?:rolleyes: