මං හිතුවේ උඹ 2Mbps එකක්වත් දුවනවා කියලා![]()
ado Dial up thiyenne ape game. nuwara wage mehe diyunu nane ban

මං හිතුවේ උඹ 2Mbps එකක්වත් දුවනවා කියලා![]()

වැඩ කරනවාද නැද්ද කිව්ව නං ඉවරනේ
උගේ පැකේජ් එක ප්‍රොමෝට් කරන්නේ![]()
ලොල් 
පැහැදිලිවම බන්, අර අපිට නෝන්ඩියටත් එක්කලොල්
![]()


පැහැදිලිවම බන්, අර අපිට නෝන්ඩියටත් එක්කලොල්
![]()
හූ හූ උබලට 1mbps නෑඌ හිතන්නේ නුවර විතරයි 1mbps තියෙන්නේ කියලා
මොකාටද මොකක්ද අහුවුනා වගේ ඇති![]()




ඌ හිතන්නේ නුවර විතරයි 1mbps තියෙන්නේ කියලා
මොකාටද මොකක්ද අහුවුනා වගේ ඇති![]()

හූ හූ උබලට 1mbps නෑ
මම ලගදිම 2mbps එකකටත් යනවා හිටු
@බකා- අඩෝ උඹ වන්නියෙද බන් ඩයල් අප් කිව්වෙ?![]()
wali epaa![]()
![]()

වලිඔය thm14 කියන එකාව බෑන් කරන්න ඕන
![]()


ෆල ෆල බෙන්තර ගගේ ගොං කිඹුලොන්ගෙන් බැනුම් අහපු එකා එනවා මාව බෑන් කරන්නවලිඔය thm14 කියන එකාව බෑන් කරන්න ඕන
![]()

