ඉස්පෑම් කාරයොන්ට මම විස් කොරන්නේ නෑ...![]()

apita moko wish nokara hitapanඉස්පෑම් කාරයොන්ට මම විස් කොරන්නේ නෑ...![]()

ඔන්න ඔහෙ කොලහන් බන් අපෙ සහොදරියෙක් නෙ
congratz සිස් කිප් අප් ද ගුඩ් වර්ක්![]()
![]()

නෑ බං...සීමාවක් නෑනේ...රෑ 12ට යක්කු ගස් බඩ ගාන වෙලාවෙත් ඉස්පෑම්...
දවස් දෙකට විතර පාර මොකක් හරි රචනාවක් ලියලා, කවියක් කියලා ඒක පෝස්ට් කරලා බොරුවට හොද ලමයා පාර්ට් එක දානවා....![]()

ඔය ඔය..ඕකිට මේකවත් පේන්නේ නෑ...අරහෙට වෙලා පැල් බැදගෙන ඉස්පෑම් කොරනවා ඇති...![]()
ශැන්ටට තදවෙලාඑයා අශෝක වනේ කපන්න ගිහිල්ලා...![]()

ehenam wasi athi neda 
නෑ බං...සීමාවක් නෑනේ...රෑ 12ට යක්කු ගස් බඩ ගාන වෙලාවෙත් ඉස්පෑම්...
දවස් දෙකට විතර පාර මොකක් හරි රචනාවක් ලියලා, කවියක් කියලා ඒක පෝස්ට් කරලා බොරුවට හොද ලමයා පාර්ට් එක දානවා....![]()

ubata mooko thiyena rudawa...![]()

ubata natta nopagena, confusius nowenna wish koranawaවැඩි වැඩියෙන් ස්පෑම් කරන්නට ශක්තිය , වාසනාව, බෑන්ඩ්විඩ්ත් එක ලැබේවා!!!
මටත් එසේම වේවා ..![]()