සයුරු රළ........

2qvb29c.jpg
 
  • Like
Reactions: dilrasan

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලස්සන කතාවක් ගොඩ නැගෙනවා සිස් ඉතා අගෙයි දිගටම ලියන්න ඔබට මගෙන් සුබ පැතුම්
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නැවතත් ඒ දිය රැළ
    (නිහතමානිව) එයි ඒ වෙරළ වෙතම
    පලා ගිය ඒ වේගයෙන්ම නැවත...
    ලස්සණ නිර්මාණයක් සහෝ
     
    නැවතත් ඒ දිය රැළ

    (නිහතමානිව) එයි ඒ වෙරළ වෙතම
    පලා ගිය ඒ වේගයෙන්ම නැවත...
    ලස්සණ නිර්මාණයක් සහෝ​

    ම්...මෙහෙම ආයෙමත් එනවා නම් කොච්චර දෙයක්ද..හුගක් ස්තූතියි අදහසට.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රළකි නුඹ සදා........
    වෙරළ සිපගෙන සිහින මවමින් නැවත නැවතත් නුඹම ගෙන යන....

    අපූරු නිර්මාණයක් සහෝ.
    දිගටම ලියන්න සුභ පැතුම් ඔබට....!!!!
    :)
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    රැදෙන්න බැරි නිසාවෙන් ඇවිල්ලා හරි යන රළ පෙළ, ලස්සන උපමාව
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ජීවිතයේ හැටි තමයි සිස්...
    රැල්ලට වෙරලින් නවතින්න ඕන වුනත් අයේ එයා අයිති තැනටම යන්න එපැයි...
    ලස්සන නිර්මාණයක්.. :D
     
    සමහර විට අපි කැමතිම දේ උනත් අදාල තනක් තියෙනවනම් ඒ අපි පතනා දෙයට ඊට ඉඩ දිය යුතුමයි නිවැරදි මඟ ඔස්සේ යන්නට......

    යමක් පවසන නිර්මණයක්........
     
    Lassanai...Digatama liyanna...:D

    ලස්සනයි...
    ලඟ රැදෙන්න නැති වුනාට හැමතිස්සෙම ලඟට ඇවිත් යනවනේ..

    රළකි නුඹ සදා........
    වෙරළ සිපගෙන සිහින මවමින් නැවත නැවතත් නුඹම ගෙන යන....

    අපූරු නිර්මාණයක් සහෝ.
    දිගටම ලියන්න සුභ පැතුම් ඔබට....!!!!:)

    රැදෙන්න බැරි නිසාවෙන් ඇවිල්ලා හරි යන රළ පෙළ, ලස්සන උපමාව

    ජීවිතයේ හැටි තමයි සිස්...
    රැල්ලට වෙරලින් නවතින්න ඕන වුනත් අයේ එයා අයිති තැනටම යන්න එපැයි...
    ලස්සන නිර්මාණයක්.. :D

    ස්තූතියි හැමෝටම.
     
    සමහර විට අපි කැමතිම දේ උනත් අදාල තනක් තියෙනවනම් ඒ අපි පතනා දෙයට ඊට ඉඩ දිය යුතුමයි නිවැරදි මඟ ඔස්සේ යන්නට......

    යමක් පවසන නිර්මණයක්........

    hmm samahara dewal apita nawttaganna ona unath eka ehema wenne ne. lassanay :)

    thanks