thanks...ලස්සන කතාවක් ගොඩ නැගෙනවා සිස් ඉතා අගෙයි දිගටම ලියන්න ඔබට මගෙන් සුබ පැතුම්

නැවතත් ඒ දිය රැළ
(නිහතමානිව) එයි ඒ වෙරළ වෙතම
පලා ගිය ඒ වේගයෙන්ම නැවත...
ලස්සණ නිර්මාණයක් සහෝ

Lassanai...Digatama liyanna...![]()
ලස්සනයි...
ලඟ රැදෙන්න නැති වුනාට හැමතිස්සෙම ලඟට ඇවිත් යනවනේ..
රළකි නුඹ සදා........
වෙරළ සිපගෙන සිහින මවමින් නැවත නැවතත් නුඹම ගෙන යන....
අපූරු නිර්මාණයක් සහෝ.
දිගටම ලියන්න සුභ පැතුම් ඔබට....!!!!![]()
රැදෙන්න බැරි නිසාවෙන් ඇවිල්ලා හරි යන රළ පෙළ, ලස්සන උපමාව
ජීවිතයේ හැටි තමයි සිස්...
රැල්ලට වෙරලින් නවතින්න ඕන වුනත් අයේ එයා අයිති තැනටම යන්න එපැයි...
ලස්සන නිර්මාණයක්..![]()
සමහර විට අපි කැමතිම දේ උනත් අදාල තනක් තියෙනවනම් ඒ අපි පතනා දෙයට ඊට ඉඩ දිය යුතුමයි නිවැරදි මඟ ඔස්සේ යන්නට......
යමක් පවසන නිර්මණයක්........
hmm samahara dewal apita nawttaganna ona unath eka ehema wenne ne. lassanay![]()