වර්ෂ 2010ක් වූ පෙබරවාරි මස 12 වන දින පස්වරු 06:11ට Senior Member dj_asker017
විසින් Boys vs. Girls [podi game ekak] ලෙස Game Thread එකක් ආරම්භ කරන ලදී.
එහි අඩංගු වූ නීති රීති වලට අනුකූලව වර්ෂ 2010ක් වූ මාර්තු මස 28 වන දින අලුයම 12:05 වන මිනිත්තුවේදී 5000ට පැමිණීම හේතුකොටගෙන පුරුෂ පක්ෂය ජයග්‍රහණය කරන ලදී.........
ඉන් අනතුරුව වර්ෂ 2010ක් වූ අප්‍රේල් මස 08 වන දින උදෑසන 08:49 වනවිට Senior Member Fire_Bird විසින් Boys vs. Girls - Season 2 ලෙස එහි දෙවන අදියර ආරම්භ කරන ලදී.....
සුපුරුදු පරිදිම ජයග්‍රහණය කිරීමට පුරුෂ පක්ෂයට වර්ෂ 2010ක් වූ අප්‍රේල් මස 20වන දින අලුයම 03:00 වනතුරු කල්ගත විය.
Games දෙකම අවසන් කළ බොහෝ දෙනා ඊළග පියවර කුමක්දැයි කියා බලාගෙන සිටිති.
Boys vs. Girls - Season 2 හි වැඩිම Replies දැමූ දසදෙනා වන
anrdeknyke
Chooty malli
Teena@
nIpZ rOckZ
GIhan GTR
ac2000
yashika
sdlrs6
Fire_Bird
teffi
යන පුද්ගලයිනි.....
මේ ඔබේ අවදානය පිණිසයි.....!!

ko aluth thread eka ????????????????????????????????????????/

neththam oya list mulinma gini kurulla innawa 
ai uba haduwe nadda?????![]()

aluth thread eka aluth kenekma start kalaanam neda honda!

Ado math innawane elas![]()