sthuthi Ben


hmm..uthsaha karanawaලස්සනයි සිස් වෙනද වගේමයි හුග කාලෙකින් ඔයාගේ නිර්මාණයක් දැක්කේ දිගටම ලියන්න මගේ සුබ පැතුම්
sthuti Anuහ්ම්....මාත් කාලයක් හිතුව ජිවිතය අතහැරියනම් මේ ප්රශ්ණ මුකුත් නෑ නේද කියල.....ඒත් වඩාත් හොදම දේ තමයි නව අරමුණක් ඇති කරගෙන ජීවිතය ඉදිරියටම ගෙන යන එක......දිගටම ලියන්න අක්කා.......


sthuthi sahoලස්සනයි සූ..වෙනද වගේම
මේක ඇත්තට හිතුන එකක් නෙමේනේ නේද ?
මගෙන් රෙප් 1ක්
හිතට වදින්න ලියල තියෙනවා සුභ පැතුම්


