මේ කවි පෙළ දැක්කම වචනයක් ලියුන්න හිතුනේ මේක එච්චරටම අපි ගොඩාක් දෙනාගේ ජීවිත වලට සමීප නිසා. ඔයා කිව්වත් වගේ කොච්චර වෙහෙසකරද මේ ගමන.. කොය් තරම් වාරයක් අපි වැටිලා ඉවසගුන්න අමාරු තරම් වේදනාවට පත්වෙලා තියෙනවද. එත් අපේ සුළු සුළු හෝ ජයග්‍රහණ තමය අපිට මොහොතකට හරි හිනාවෙලා මේ ගමන දිගටම යුන්න දයිර්යය දෙන්නේ. ඒවගේම කලාතුරකින් සත්පුරුෂ මිනිස්සුන්ගෙන් ලැබෙන අතදීම්, දිරිගැන්වීම් එහෙමත් අපේ ගමනට යුම් සහනයක් වෙනවා නේද. එත් අපිට ඒවගේ පුත්ගලයින් මුණ ගැහෙනවා නම් අඩුය්.
ඔබටත් ඔබ ලබන සෑම පුංචි හෝ ජයග්‍රහණයන්ගෙන් දිරිමත් වෙලා , මේ තුවාල නොසලකා දය්රමත්ව මේ ගමන යුන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
බොහොමත්ම ස්තුතියි සහෝ ඔයාගේ වටිනා අදහස් දැක්වීමටත්,දිරිමත් කිරීමටත්....


