තීරණය....

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
153wwed.jpg
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලස්සනයි සිස් වෙනද වගේමයි හුග කාලෙකින් ඔයාගේ නිර්මාණයක් දැක්කේ දිගටම ලියන්න මගේ සුබ පැතුම්
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හ්ම්....මාත් කාලයක් හිතුව ජිවිතය අතහැරියනම් මේ ප්‍රශ්ණ මුකුත් නෑ නේද කියල.....ඒත් වඩාත් හොදම දේ තමයි නව අරමුණක් ඇති කරගෙන ජීවිතය ඉදිරියටම ගෙන යන එක......දිගටම ලියන්න අක්කා.......
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ලස්සනයි සූ..වෙනද වගේම :)
    මේක ඇත්තට හිතුන එකක් නෙමේනේ නේද ? ;)
    මගෙන් රෙප් 1ක්
     
    සිතේ දුවන රිදුමක සැබෑ කතාවක් කිව්වොත් නිවැරදිද මන්දා......
    අපි ගොඩාක් වෙලාවට තැවෙනවා අපිට ලැබි දේ ගැන මෙන්ම නොලැබි දේ ගැනත්.....ඒත් අපි තැවෙන තරමක් තැවෙන්නේ අපිට අහිමි දේ ගැනමයි.ඒ ඇයි කියලා මාත් තවම උත්තරයක් හොයනව ඔය ප්‍රශ්ණයම මා තුලත් තබා ගනිමින්.....

    අද දක්වා අපි යම් දුරක් දිවිමඟ පසුකරන් ආවද, ඊ සමගම අපිත් එක්කම අත්දැකීම් කියන දේත් එකති වීම නොරහසක්....ඒ තුළින් අපිට කියාඩෙන පාඩම් ගොඩායි.....
    ප්‍රශ්ණ හමුවේ පැනලා යනව කියන එක නෙවෙයි ප්‍රශ්නයකට පිළිතුර වෙන්න ඌනා.ඒකට මුහුන දෙන එකයි.....අත්දෙකීමෙන් කියන්නේ මට අහිමි උන දෙවල් ගොඩායි සිත් තැවුල් නිසා....ඒවා නැවත් ලබා ගන්න බැරි බවත් මන් දන්නවා.ඒක නිස හොදම දේ, ඒ සිදුවුන සියල්ලම අත්ඩෙකීම් කරගෙන ඉදිරියට මුහුන දෙන එකමයි; ජීවිතයට පිටුපාන්නේ නැතිව
    හොදම දේ තමයි නව අරමුණක් ඇති කරගෙන ජීවිතය ඉදිරියටම ගෙන යන එක.......
    ජය කණුව අපිට පෙනි පෙනි සමහර විට නැති වෙලා යන්න පුලුවන් ඒත් අපි ඒ ගැන සැලෙන්නේ නැතිව ජය මාවත් හොයාගෙන යමු.........
    ජය නිසැකවම අපිට අත වනයි.....
    අනාගතයට සුභ මාවතක් විවර වෙන්න කියල පතනවා.......
    මේ නිර්මානය ගෙනහැර පෑවට තුති, මන්ද මින් අදහස් රැසක් හුවමාරු වන බව දන්න නිසා
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    api hamama ohoma thama...........Life is Life...fight for it...kiyala mama kawiyaka dakala tiyenawa........
    kohoma wnath lassana wadak...
    eth jeewithe gana ohoma hithanna hoda na kiyalai mage mathya.....
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Bohoma lassnata liayala thiyenawa,api huga denekta mehema atheethayak thiyenawa.hamakenekma wati wati thuwaala labapu aya ...ehema ley galamin thuwala unahama hitha kiyannema dhan athiya kiyapana chethanaawai.eeth api therum gatha yutthey..dhan wati wati hitapu kaalaya awasan wenna langaia..aay api eeyka widhinna thawa poddak issrahata yanney natthey..

    wasanthaya atha langai..

    Obata sadha jaya!