Boys vs. Girls - Season 2

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වර්ෂ 2010ක් වූ පෙබරවාරි මස 12 වන දින පස්වරු 06:11ට Senior Member dj_asker017
    විසින් Boys vs. Girls [podi game ekak] ලෙස Game Thread එකක් ආරම්භ කරන ලදී.
    එහි අඩංගු වූ නීති රීති වලට අනුකූලව වර්ෂ 2010ක් වූ මාර්තු මස 28 වන දින අලුයම 12:05 වන මිනිත්තුවේදී 5000ට පැමිණීම හේතුකොටගෙන පුරුෂ පක්ෂය ජයග්‍රහණය කරන ලදී.........

    ඉන් අනතුරුව වර්ෂ 2010ක් වූ අප්‍රේල් මස 08 වන දින උදෑසන 08:49 වනවිට Senior Member Fire_Bird විසින් Boys vs. Girls - Season 2 ලෙස එහි දෙවන අදියර ආරම්භ කරන ලදී.....
    සුපුරුදු පරිදිම ජයග්‍රහණය කිරීමට පුරුෂ පක්ෂයට වර්ෂ 2010ක් වූ අප්‍රේල් මස 20වන දින අලුයම 03:00 වනතුරු කල්ගත විය.

    Games දෙකම අවසන් කළ බොහෝ දෙනා ඊළග පියවර කුමක්දැයි කියා බලාගෙන සිටිති.

    Boys vs. Girls - Season 2 හි වැඩිම Replies දැමූ දසදෙනා වන

    anrdeknyke
    Chooty malli
    Teena@
    nIpZ rOckZ
    GIhan GTR
    ac2000
    yashika
    sdlrs6
    Fire_Bird
    teffi

    යන පුද්ගලයිනි.....

    මේ ඔබේ අවදානය පිණිසයි.....!!

    Ado math innawane elas:D:D
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046

    ko ithin apiwa elewwane.. :( neththam oya list mulinma gini kurulla innawa :cool:
     
    Last edited: