ow attta..thx dear......හැමදාමත් අපේ හිත තියෙන්නෙ අපි ආදරය කරන කෙනා ගාවයි. ඒ තමයි ආදරේ හැටි. ලස්සන නිර්මාණයක්.
oyata bohoma sthutyi sahodareeeලස්සනයි නිර්මානය සහෝ.....
විරහ වේදනවාක්...අපි කාටත් පොදු දෙයක්......
තවත් ලියන්න, ඔයාට සුබ පතනවා.....
sthutyi saho.oyada magen sigi ekak illuwe ????විරහවේ හැගුමන් මනාවට පෙන්නල තියනවා හිතට දැනෙන විදියට
හරිම හැගුම්බර නිර්මාණයක්
දිගටම ලස්සන නිර්මාණ කරන්න
මම ඔබට හදවතින්ම සුබ පතනවා