EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොන හෙළිදරව්ද? .......උඹටත් අනුන්ගෙ වග මෙතන වමාරන්න තියෙනව නම් වෙන මුකුත් ඕන්නෑනෙ :P
    ජෝක් එකක් කරේ සැර වැඩි උනේ නෑ නේද ? :sorry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉතින් අනේ උයා ලියපු කතාපොත්වල හිටිය චරිත වල නම් උයාට කාඩ් වලට වැටිල අන්තිමට උප්පැන්නෙ නම වෙනුවට ඒකම යූස් කරන්න ගත්තට මම මොනා කරන්නද :oo:

    ලොල් නේ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කන්ෆියුසියස්
    ආයෙත් කන්ෆියුසියස්
    ආයෙ ආයෙත් කන්ෆියුසියස්
    :nerd: