EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අමා උයා ?
උයා මගෙ තනියට ආවද?

අපි දෙන්න පැනල යන් :love:
ඔව් අමා තමයි, මොකෝ දිලිනි කියල රැවටුණාද? :P

විකාරද? මදැයි නිදහසේ ස්පෑම් පාරක් දාන්න ආවා :eek:


අකලංක පව්නෙ
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උයා මොකද දිලිනි මොකද අනේ :love:

    ඉතින් අපි දෙන්නා එක්වී..ලා... සහයෝගෙන් වැඩෙ දෙමුකො :D

    උට දිලිනි ඉන්නෙ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    උයා මොකද දිලිනි මොකද අනේ :love:

    ඉතින් අපි දෙන්නා එක්වී..ලා... සහයෝගෙන් වැඩෙ දෙමුකො :D

    උට දිලිනි ඉන්නෙ

    එහෙම බෑලු බං, මං මෙතනින් වාස්ප වෙන්ට කියලා (පාන්දර 2ටත් ලඟයි)

    විදින්න හිතෙනව කටට