EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කොහෙ කිව්ව?
අකලංකපුර නෙවෙයිද ? :P
එහෙත් ඉන්නවලු ඉතිං
9.gif
 

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    උයා දන්නෙ නෑ නෙ මම ඉස්සර මේ ත්‍රෙඩ් එකට ආපු කෙල්ලො ඔක්කොටම අයි ලවු යූ කියල ඇති , අපි පැනල යමුද කියලත් අහල ඇති හැබැයි විල් යූ මැරී මී කියල අහල තියෙන්නෙ අමාගෙන් විතරයි :rofl:
    :lol::lol:ithin ama mokada kiwwe????:eek::eek: