My last poem in EK..

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Due to personal reasons, im leaving ek for ever.

it was hard desicion to take, but i had to..

this will be my last poem in ek... i have almost posed about 200 poems here for three years.

thanks all in advance.. i will not be back to see your comments..dont ask me to come back.. will never happen....

21bpzpj.jpg
 

ranka

Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    ohh a mokada bro :( enna kiyala wedak nehe wage :( personal reason ekak ne.. puluwan dawasaka aai enna balanna :D till then good bye :D
    wish u all da best for ur future :D
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    හ්ම්ම්......හොඳින් ඉන්න සහෝ...ජීවිතේ කාලෙකදි නොසිතූ වෙලාවක අපිටත් යන්න වෙයි අපේ පෞද්ගලික කාරනා නිසා......:(:(:(:(:(

    ඔබේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා අවන්ක හදින්ම සුබ පතනවා......:yes::yes::yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හ්ම්ම්......හොඳින් ඉන්න සහෝ...ජීවිතේ කාලෙකදි නොසිතූ වෙලාවක අපිටත් යන්න වෙයි අපේ පෞද්ගලික කාරනා නිසා......:(:(:(:(:(

    ඔබේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා අවන්ක හදින්ම සුබ පතනවා......:yes::yes::yes:
    :yes::yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    nice creation bro....

    my wishes for a brilliant future
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලස්සනයි වෙනද වගේම
    ඇයි ඔබ නැවත නො එන්නේ යලි නැවත පැමිණෙන්න
    ඔබ නැති වීම එළකිරියේ කවි පියසට විශාල පාඩුවකි
    ඔබට යන්නම ඕන නම් සුබ ගමන්
    ඔබ කරන කියන කටයුතු ඉතාසාර්ථකව ඉෂ්ට සිද්ද වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    200 poems in 3 yrs?
    maru ah :yes: :)
    ai yanne....EK eke awlakda or personal da?
    hmm :)
    elaz bro
    good luck for ur life..
    poems tika ekathu karala pothak publish karanna :yes:
    :)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මම රසික අයියාව වැඩිය දන්නේ නම් නැහැ ඒත් අයියගේ කවි කියවලා තියනවා
    පුද්ගලික හේතුවක් නිසා සමු ගන්න නිසා මුකුත් කියන්නත් බැහැ.

    කොහෝම වුනත් අයියාට ශ්‍රි දලදා සමිදු පිහිටයි සියලු යහපත් කටයුතු හිතෙන අයුරින්ම ඉශ්ට වේවා...! :)