Area 51 gana tiyena movies tiyenawa nam metana dapan plz...
menna me ka mata hambuna mama download kareth na mokakda dan na
Area 51 - The Alien Interview
Area 51 gana tiyena movies tiyenawa nam metana dapan plz...
menna me ka mata hambuna mama download kareth na mokakda dan na
Area 51 - The Alien Interview
කොහොම උනත් අපි මේක ගැන දිගටම කතාකරමු.ගුවන් යානා,පිටසක්වල ජීවීන් වගේ අමුතු අමුතු දේවල් ගැන හොයන ඒක තරං අමාරු ලෙඩක් මට තව නෑ

Area 19 kiyala ekakuth thiyanawa kattiya a ka gana dannawada![]()
yes machan....Area 51 wala lagama neda....habai eka wadiya details danne naha 
yes machan....Area 51 wala lagama neda....habai eka wadiya details danne naha
![]()





පුශ්පෙ අයියා;7347292 said:එරියා 51 , අගහරු ලෝකයෙන් කුරුමිට්ටො අල්ලන් ඇවිත් පරීක්ශන කරනවා.![]()



පිටසක්වල ජීවීන් කියා කොටසක් ඉන්නවා භෞතික විද්‍යාඥ ස්ටෙපාන් හෝකින්
හින්දු
පිටසක්වල ජීවීන් කියා කොටසක් සිටින බවත්, මනුෂ්‍යයන් ඔවුන් හා ගැටීමෙන් වැළකී සිටිය යුතු බවත් ලොව ප්‍රමුඛතම භෞතික විද්‍යාඥයකු වන ස්ටෙපාන් හෝකින් පවසයි. මෙම පිටසක්වල ජීවීන් විශ්වයේ බොහෝ පෙදෙස්වල සිටිය හැකි අතර ග්‍රහලෝකවල පමණක් නොව තාරකා මධ්‍යයේ හෝ අන්තර් අභ්‍යවකාශයේ පවා එවැනි ජීවිත පැවතිය හැකි බව ඔහු කියයි.
හෝකින් ට අනුව විශ්වය චක්‍රාවට බිලියන 100 කින් සමන්විත වන අතර එක් චක්‍රාවාටයක් තාරකා මිලියන ගණනකින් යුක්ත වේ. මෙපමණ විශාල ප්‍රදේශයක් පැවැතීම නිසා පෘථිවිය මිනිස් ජීවීන් සිටින එකම ග්‍රහලෝකය විය නොහැකි බව ඔහු අවධාරණය කර සිටී.
"මගේ ගණිතමය ඥානයට අනුව පිටසක්වල ජීවීන් සිටින සංඛ්‍යාව විශාලයි. ඔවුන් කුමන ආකාරයේ අයදැයි කියා සොයා බැලීම නියම අභියෝගයක්" හෝකින් පවසයි.
ඔහුට අනුව පිටසක්වල ජීවීන් මනුෂ්‍යත්වයට හානිකර වන අතර මෙම ජීවීන් පෘථිවියෙහි පවතින සම්පත් ලබා ගැනීම සඳහා ප්‍රහාර එල්ල කර නැවත ආපසු යැමේ හැකියාවක් ඇති බව හෝකින්
ඩිස්කවරි රූපවාහිනි නාලිකාව මගින් නිෂ්පාදිත නව වෘත්තාන්ත වැඩසටහනකට පවසා ඇත.
උපුටා ගැනීම - දිවයින 27/04/2010


