Area 51 gena katha karamu !! denagamu !!

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113

    කොහොම උනත් අපි මේක ගැන දිගටම කතාකරමු.ගුවන් යානා,පිටසක්වල ජීවීන් වගේ අමුතු අමුතු දේවල් ගැන හොයන ඒ
    තරං අමාරු ලෙඩක් මට තව නෑ:yes::cool:

    Same here:lol:
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    Showdown At Area 51 (2007)

    2jbtl.jpg

    DOWNLOAD

    mekanan film ekak :yes::yes::yes:
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    Area 19

    Some people think that it is just a peice of land owned by NTS, while some think that it is the "real" Area 51. These are just the two extremes; most people have their opinion somewhere between these two. The only thing that we know for a fact is that Area 19 is really just a peice of land in the middle of nowhere. What makes it noticable is that there's a 34.5 kilovolt power line which just stops in the middle of nowhere. I think that this is a little bit unusual

    History
    Area 19, along with Area 20 to its west, were added to the Nevada Test Site (NTS) because of the 1962 Test Ban Treaty, which ended atmospheric testing. Yucca Flat was a little too close to Las Vegas for the shockwaves created by the bombs. It was an ideal place to do underground testing.

    The Power Line
    What made Area 19 partially famous in the first place is that here is a huge 34.5 kilovolt powerline, which terminates right in the middle of Area 19, in the middle of nowhere. There is nothing that is "supposed" to be there in any NTS documents

    Location

    The location is farther from any curious people than anyplace in the whole complex, even farther than Area 51. However, there is an airspace, so planes can fly right over Area 19. Anyway, more suspiciously, Area 19 is for nuke testing, but there have been very few nuke blasts, but a whole lot of drilling. Also the NTS doesn't get any information about classified programs on their territory.

    mechcharai area 19 gana hoya ganna puluwan une

    34.5 kilovolt power line eka gana thamai godak ayata saka
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    Watch it now! "Area 51" hits theaters 2010.

    Trailer on Youtube

    and Website: www.area51-thmovie.com

    "Three students get inside the most secret zone of the World, the AREA 51. With a camescope, they want to return a movie of this mysterious military base and to broadcast it on INTERNET..."

    An Production SYMBIOSESTUDIOS.

    Unconfirmed Actors: Bruce Willis.Tom Cruise
    .​
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුශ්පෙ අයියා;7347292 said:
    එරියා 51 , අගහරු ලෝකයෙන් කුරුමිට්ටො අල්ලන් ඇවිත් පරීක්ශන කරනවා. :shocked::shocked:

    තම අඟහරු ලෝකෙන් කුරුමිට්ටෝ අල්ලන් එන තරමට අපේ තාක්ශනේ දියුණු වෙලා නෑනෙ ? :eek::shocked::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිටසක්‌වල ජීවීන් කියා කොටසක්‌ ඉන්නවා භෞතික විද්‍යාඥ ස්‌ටෙපාන් හෝකින්

    හින්දු

    පිටසක්‌වල ජීවීන් කියා කොටසක්‌ සිටින බවත්, මනුෂ්‍යයන් ඔවුන් හා ගැටීමෙන් වැළකී සිටිය යුතු බවත් ලොව ප්‍රමුඛතම භෞතික විද්‍යාඥයකු වන ස්‌ටෙපාන් හෝකින් පවසයි. මෙම පිටසක්‌වල ජීවීන් විශ්වයේ බොහෝ පෙදෙස්‌වල සිටිය හැකි අතර ග්‍රහලෝකවල පමණක්‌ නොව තාරකා මධ්‍යයේ හෝ අන්තර් අභ්‍යවකාශයේ පවා එවැනි ජීවිත පැවතිය හැකි බව ඔහු කියයි.

    හෝකින් ට අනුව විශ්වය චක්‍රාවට බිලියන 100 කින් සමන්විත වන අතර එක්‌ චක්‍රාවාටයක්‌ තාරකා මිලියන ගණනකින් යුක්‌ත වේ. මෙපමණ විශාල ප්‍රදේශයක්‌ පැවැතීම නිසා පෘථිවිය මිනිස්‌ ජීවීන් සිටින එකම ග්‍රහලෝකය විය නොහැකි බව ඔහු අවධාරණය කර සිටී.

    "මගේ ගණිතමය ඥානයට අනුව පිටසක්‌වල ජීවීන් සිටින සංඛ්‍යාව විශාලයි. ඔවුන් කුමන ආකාරයේ අයදැයි කියා සොයා බැලීම නියම අභියෝගයක්‌" හෝකින් පවසයි.

    ඔහුට අනුව පිටසක්‌වල ජීවීන් මනුෂ්‍යත්වයට හානිකර වන අතර මෙම ජීවීන් පෘථිවියෙහි පවතින සම්පත් ලබා ගැනීම සඳහා ප්‍රහාර එල්ල කර නැවත ආපසු යැමේ හැකියාවක්‌ ඇති බව හෝකින්
    ඩිස්‌කවරි රූපවාහිනි නාලිකාව මගින් නිෂ්පාදිත නව වෘත්තාන්ත වැඩසටහනකට පවසා ඇත.

    උපුටා ගැනීම - දිවයින 27/04/2010
     
    Last edited:

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368

    ;):):)