:):):)
malikx4x Member Sep 25, 2008 87 4 0 Apr 25, 2010 #26 විරුද්ධ පක්ෂයෙන් ජන්දය ඉල්ලුවා වාගේ මහින්දට ෆොන්සේකා වාගේ සිරසයි මර්විනුයි වාගේ පාර්ලිමේන්තුව වාගේ Last edited: Apr 25, 2010 Reactions: KAZ-BC
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. Apr 27, 2010 #27 ගෑස් නැග්ගුවත් එකයි පිටි නැග්ගුවත් එකයි. මර්වින් බාර් වැහුවා වගේ. මොන ආණ්ඩුව ආවත් තොන්ඩමන් ඇමතිලු. මහින්දගෙ කැබිනට් එක වගේ. බෝම්බ දීලා ඩප්පි ගත්තා වගේ. සුපර් ස්ටාර් SMS හිගා කෑවා වගේ. කෝච්චිය වෙලාවට ආවා වගේ.
ගෑස් නැග්ගුවත් එකයි පිටි නැග්ගුවත් එකයි. මර්වින් බාර් වැහුවා වගේ. මොන ආණ්ඩුව ආවත් තොන්ඩමන් ඇමතිලු. මහින්දගෙ කැබිනට් එක වගේ. බෝම්බ දීලා ඩප්පි ගත්තා වගේ. සුපර් ස්ටාර් SMS හිගා කෑවා වගේ. කෝච්චිය වෙලාවට ආවා වගේ.
nisha500 Member Jan 30, 2010 2,155 248 0 Apr 27, 2010 #28 very creative & nice...+ Reactions: KAZ-BC and maxi boy
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. Apr 27, 2010 #29 nisha500 said: very creative & nice...+ Click to expand...
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. Apr 27, 2010 #30 malikx4x said: විරුද්ධ පක්ෂයෙන් ජන්දය ඉල්ලුවා වාගේ මහින්දට ෆොන්සේකා වාගේ සිරසයි මර්විනුයි වාගේ පාර්ලිමේන්තුව වාගේ Click to expand... ela ela
malikx4x said: විරුද්ධ පක්ෂයෙන් ජන්දය ඉල්ලුවා වාගේ මහින්දට ෆොන්සේකා වාගේ සිරසයි මර්විනුයි වාගේ පාර්ලිමේන්තුව වාගේ Click to expand... ela ela
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. Apr 28, 2010 #31 චන්දෙන් පැරදිච්ච මන්ත්රී ජාතික ලැයිස්තුවෙනුත් හැලුනා වගේ. පරිප්පු නැති හෝටලේ වගේ. රට වටකර වැට බැන්දත් පක්ෂ මාරු කරන මන්ත්රීල වටකරල වැට බදින්න බෑලු. සිරසට මර්වින් වගේ. හැට පැන්නත් බේබද්දා බොන එක නවත්තන්නෙ නෑලු.
චන්දෙන් පැරදිච්ච මන්ත්රී ජාතික ලැයිස්තුවෙනුත් හැලුනා වගේ. පරිප්පු නැති හෝටලේ වගේ. රට වටකර වැට බැන්දත් පක්ෂ මාරු කරන මන්ත්රීල වටකරල වැට බදින්න බෑලු. සිරසට මර්වින් වගේ. හැට පැන්නත් බේබද්දා බොන එක නවත්තන්නෙ නෑලු.
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Apr 28, 2010 #33 laknath123 said: අදට ගැලපෙනවා..... Click to expand... bokkenma macanz
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. Apr 28, 2010 #34 [DC]ASW said: rep + Click to expand... Reactions: KAZ-BC
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Apr 28, 2010 #35 Sahathika aththa......!!
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. Apr 30, 2010 #36 Mal Baba said: bokkenma macanz Click to expand... urajdrlk said: Sahathika aththa......!! Click to expand...
Mal Baba said: bokkenma macanz Click to expand... urajdrlk said: Sahathika aththa......!! Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Apr 30, 2010 #37 fatta banz
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. May 14, 2010 #38 Mal Baba said: fatta banz Click to expand...
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. May 15, 2010 #40 ජීවිතේ මල් ගෑනි රට ඉන්නකල් කබර හැදිච්ච එකත් සුද්දෙක් වගේලු නීතියත් පොලීසියත් මිනිසුන් කයි නම් කාට කියන්නද සුපර් ස්ටර් වෙන්න sms හිගා කෑවා වගේ නයි කයිද රෝස් පාන් කිව්වලු
ජීවිතේ මල් ගෑනි රට ඉන්නකල් කබර හැදිච්ච එකත් සුද්දෙක් වගේලු නීතියත් පොලීසියත් මිනිසුන් කයි නම් කාට කියන්නද සුපර් ස්ටර් වෙන්න sms හිගා කෑවා වගේ නයි කයිද රෝස් පාන් කිව්වලු