නූතන ප්රස්ථා පිරුළු
නූතන ප්රස්ථා පිරුළු
- මඩ සෝදා ගත් කල ගොවියා වස බීමටත් සුදුසුය.
- බුරන බල්ලා පාන් නොකයි.
- සක්විති ගාව සල්ලි හැංගුවා වගේ.
- පනින මංත්රීලට පක්ෂ මොකටද.
- පිටි වලට තිබ්බ අතමයි ගෑස් වලට තියන්නෙත්.
- ගෑනිට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ.
- පොලිස්කාරයගෙන් ගුටිකාපු මිනිහා තැපැල් පියුංටත් බයයිලු.
- උත්සහාවන්තයා ණය ගනී.



