නූතන ප්‍රස්ථා පිරුළු

malikx4x

Member
Sep 25, 2008
87
4
0
විරුද්ධ පක්ෂයෙන් ජන්දය ඉල්ලුවා වාගේ

මහින්දට ෆොන්සේකා වාගේ


සිරසයි මර්විනුයි වාගේ


පාර්ලිමේන්තුව වාගේ
 
Last edited:
  • Like
Reactions: KAZ-BC

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    • ගෑස් නැග්ගුවත් එකයි පිටි නැග්ගුවත් එකයි.
    • මර්වින් බාර් වැහුවා වගේ.
    • මොන ආණ්ඩුව ආවත් තොන්ඩමන් ඇමතිලු.
    • මහින්දගෙ කැබිනට් එක වගේ.
    • බෝම්බ දීලා ඩප්පි ගත්තා වගේ.
    • සුපර් ස්ටාර් SMS හිගා කෑවා වගේ.
    • කෝච්චිය වෙලාවට ආවා වගේ.
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    • චන්දෙන් පැරදිච්ච මන්ත්‍රී ජාතික ලැයිස්තුවෙනුත් හැලුනා වගේ.
    • පරිප්පු නැති හෝටලේ වගේ.
    • රට වටකර වැට බැන්දත් පක්ෂ මාරු කරන මන්ත්‍රීල වටකරල වැට බදින්න බෑලු.
    • සිරසට මර්වින් වගේ.
    • හැට පැන්නත් බේබද්දා බොන එක නවත්තන්නෙ නෑලු.
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    • ජීවිතේ මල් ගෑනි රට ඉන්නකල්
    • කබර හැදිච්ච එකත් සුද්දෙක් වගේලු
    • නීතියත් පොලීසියත් මිනිසුන් කයි නම් කාට කියන්නද
    • සුපර් ස්ටර් වෙන්න sms හිගා කෑවා වගේ
    • නයි කයිද රෝස් පාන් කිව්වලු