මම හොරෙක්

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ටිකෙන් ටික ළං වෙලා
    මම හොරකම් කලා සිත ඔයාගෙ
    හංගා ගත්තා ඒක මගේ හදවත ඇතුලෙ
    දෙන්නෙම නෑ කාටවත්ම ආයෙ
    අඩුම ගානෙ ඔයාටවත්.........
     
    • Like
    Reactions: djdush