උරුමය......

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
හැමදාමත් කියන ටික මෙතනත් කියන එක හරි මදි වගේ කියලා හිතෙනවා....
හැම කතාවකම තියෙනවා වගේ මේක ඇතුලෙත් තියෙන්නෙ මගෙ දුක ම තමයි....
:yes:;)
ඉමේජ් එක හැදුවෙ හදිස්සියෙන්...
නොගැලපීම් එහෙම තියෙනවනම් නිවැරදි කරලා බලන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා.....:yes:


urumaya.jpg

 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කවිය බලන කෙනාට ලස්සන උනාට ඇත්තට විඳප කෙනාට ගොඩක් කටුක දෙයක් ..
    දුක හිතෙනවා..ඒවගේම ලස්සනයි සහෝ :)
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    වලාකුලු අහසේ හැමදාම රෑ ඳිලා තියෙන්නේ නෑ......
    ඒවා හුලඟට ගහගෙන යනවා.......සදාකාලිකව උඹගේ තරුව වහගන්න බෑ......
    මේ සංසිද්ධිය මටත් අදාලයි.....
    ඉවසන් බලන් ඉන්න......
    යම් දවසක ඒ තරුව උඹට අයිති වෙයි....


    නිර්මාණය ලස්සනයි..සුභ පැතුම්...!
     
    • Like
    Reactions: mensoft2003

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඒ පුන්චි තරුව අහසින් උදුරගෙන ඔයා ලග තියා ගත්තොත් එ අහසේ තියෙද්දි තිබුන ලස්සන ඔයාට අයේ දකින්න හම්බවෙන එකක් නැහැ නේ සහෝ

    ඒ වගේමයි අදුරු වලාකුලු හැමදාම අහසේ රැදෙන්නේ නැහැ චුට්ටක් එහාට මෙහාට වෙනකම් ඉදලා අයේත් ඔයාට ඒ පුන්චි තරුවේ ලස්සන දකින්න ලැබේවි

    ලස්සන නිර්මාණයක් :) rep+
     
    Last edited:

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    තරුව අායෙත් ඔයාගෙ ලේකෙට පායාවි. හැමදාම වලාවෙන් වැහිල ඉන්නෙ නැහැ නෙ. ලස්සනයි නිර්මානය. ඔබට ජය!
     
    • Like
    Reactions: mensoft2003