උරුමය......

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
balaporoththu gonnak hithe daragena....adarayak widinnata hadanakota...mokaddo pera karapu mahaa pawakata...apiwa jeewath karapu ae pethuma apen aeth wenawa...! ae duka lassanata pada welakata amunala....!
malliyage hith ahasata lassanama lassana thru kekulak aith payanna kiyala mama mulu hadinma prarthana karanawa....! :)
harima sanwedi nirmanayak malliya.....! :)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඝනදුර ඉවත් කර ගන්න මගක් එහෙමත් නැත්නම් පලවා හරින උත්සාහයක් ගැන මෙතැනදී අපි විමසිල්ලෙන් සිතන්න ඕනේ..

මොකද එලිය කියන එක හැමදාම අපෙන් හංගලා අපිව අඳූරේම තියන්න පුලුවන් වෙන්නේ අපේ සිත්වල අඳුරත් එක්ක සටන් කරන්න තියෙන බල ශක්ති මට්ටමට සාපේක්ශව එය මදකට හෝ හීනවූ හෝ දුර්වල වූ විටදීයි...


අපි අමාරුවෙන් හෝ අපෙන් හංගපු එලිය හා හංගන්නට වෙර දරන එලියම සොයා යාමට සිත් අධිෂ්ඨානය තරයේ දැඩි කර ගත යුතුයි..


ඉතා සුන්දරව නිර්මානය අකුරු කර තිබෙනවා..දිගටම ලියන්න ..ඔබට ජය...
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අඳුරු වලාවන් හැමදාම අහසෙ නැති බව මතක තියාගන්න:yes:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    වලාකුලු අහසේ හැමදාම රෑ ඳිලා තියෙන්නේ නෑ......
    ඒවා හුලඟට ගහගෙන යනවා.......සදාකාලිකව උඹගේ තරුව වහගන්න බෑ......
    මේ සංසිද්ධිය මටත් අදාලයි.....
    ඉවසන් බලන් ඉන්න......
    යම් දවසක ඒ තරුව උඹට අයිති වෙයි....


    නිර්මාණය ලස්සනයි..සුභ පැතුම්...!

    සත්තකින්ම සහෝ.....

    ගොඩක් ස්තූතියි....;)
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඒ පුන්චි තරුව අහසින් උදුරගෙන ඔයා ලග තියා ගත්තොත් එ අහසේ තියෙද්දි තිබුන ලස්සන ඔයාට අයේ දකින්න හම්බවෙන එකක් නැහැ නේ සහෝ

    ඒ වගේමයි අදුරු වලාකුලු හැමදාම අහසේ රැදෙන්නේ නැහැ චුට්ටක් එහාට මෙහාට වෙනකම් ඉදලා අයේත් ඔයාට ඒ පුන්චි තරුවේ ලස්සන දකින්න ලැබේවි

    ලස්සන නිර්මාණයක් :) rep+

    ඒ තරුවෙ ලස්සන මට හැමදාමත් දුර ඉඳන් බලං ඉඳල වැඩක් නැහැනෙ අක්කියෝ....
    කවදාවත් ඒ තරුව මම අහස් කුසෙන් උදුර ගන්නෙ නෑ....ඒත් ඒ තරු කැටේ මගෙ ලඟින්ම තියෙන්න ඕනෙ අක්කි....ඒ ලස්සන හැමදාමත් තියේවි....;)

    ගොඩක් ස්තූතියි අක්කි...;)