Elakiri Newspaper

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Danne naha malli Cricinfo pihita thama :D

    mokada hithanne ape bowling side eka gana........................ape eka fast bowler kenek play kaloth athi mokada mathews and thissara play kaloth spinners la dennekta chance denda puluwan :yes::D

    yaa.....mathews, thisara niyamai......hondata bat karannath puluvan ney......
    anith eka randiv nuth elata bat karanavaney...me paara bowling side eka nam mama hitanne varadak ne.......problem ekakata thiyenne sanath venuvata vena kenek(indika seram) vage kenek yawwa nam patta neda??
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    fazil ayya n kudo malli
    g2g now
    bye
    tc
    heta set vemu thava news ekka
    hav fun
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    එළකිරි එකේ මේ වගේ ගොඩක් ත්‍රෙඩ් පටන් ගන්නව මල්ලියෝ. මම දැකපු ලොකු අඩුපාඩුවක් තමයි කවුරුත් එතනින් එහාට ඒක ගෙනියන්නෙ නැති එක. බලන්න දැන් උනත්... කවුරු හරි පළවෙනෙ පෝස්ට් එකේ විදියට මේකෙ පෝස්ට් එකක් දැම්මද? ඔක්කොම කියන්නෙ එළ, සිරා වැඩක්, දිගටම කරන්න කියල විතරයි. වැඩකට ඇති දේවල් කරන අය අඩුයි මල්ලියෝ. ඔයා පටන් ගත්තු වැඩේ බොහොම හොඳයි. කට්ටියගෙම සහ යෝගය ලැබෙන්න ඕනි. එළකිරි එකේ ලියන්න පුළුවන් අය ගොඩාක් ඉන්නව. ඒ අය Talk එක පැත්තෙ වැඩිය එන්නෙ නෑ. සිහල පියස පැත්තෙ තමා ඉන්නෙ වැඩිපුරම.

    මට මේක කියන්න හිතුනෙ ඔයා මාධ්‍ය කරණය ගැන කතා කරල තිබ්බ නිසා. හැමෝටම මාධ්‍යවේදීන් වෙන්න බෑ. මොකද හැමෝටම කැපවීම නෑ. ආසාව තිබුනට මදි. දකින දේ ලියන එක මාධ්‍යකරණය නෙමේ. මේකෙ පෝස්ට් දැම්මට journalist කෙනෙක් වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ. මාධ්‍යවේදීන් අතර තියනව වචනයක් අතේ රෝල් ගහනව කියලා. ඒක තමා මේවගේ තැන් වල වෙනෙ. ක්හොන් හරි අහුලගත්තු කෑලි ටිකක් මෙතන පෝස්ට් කරයි. කාලයාගේ ඇවෑමෙන් මේක චැට් ත්‍රෙඩ් කක් නෙවේවි කියල හිතමු...

    මාධ්‍යවේදීන්ට කරන අගෞරවයක් නිසා ඔයාගෙ මුල් පෝස්ට් එකේ be a journalist අයින් කරනවනම් පෞද්ගලිකව මම කැමතියි.

    ජයවේ...
     
    Last edited:

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    එළකිරි එකේ මේ වගේ ගොඩක් ත්‍රෙඩ් පටන් ගන්නව මල්ලියෝ. මම දැකපු ලොකු අඩුපාඩුවක් තමයි කවුරුත් එතනින් එහාට ඒක ගෙනියන්නෙ නැති එක. බලන්න දැන් උනත්... කවුරු හරි පළවෙනෙ පෝස්ට් එකේ විදියට මේකෙ පෝස්ට් එකක් දැම්මද? ඔක්කොම කියන්නෙ එළ, සිරා වැඩක්, දිගටම කරන්න කියල විතරයි. වැඩකට ඇති දේවල් කරන අය අඩුයි මල්ලියෝ. ඔයා පටන් ගත්තු වැඩේ බොහොම හොඳයි. කට්ටියගෙම සහ යෝගය ලැබෙන්න ඕනි. එළකිරි එකේ ලියන්න පුළුවන් අය ගොඩාක් ඉන්නව. ඒ අය Talk එක පැත්තෙ වැඩිය එන්නෙ නෑ. සිහල පියස පැත්තෙ තමා ඉන්නෙ වැඩිපුරම.

    මට මේක කියන්න හිතුනෙ ඔයා මාධ්‍ය කරණය ගැන කතා කරල තිබ්බ නිසා. හැමෝටම මාධ්‍යවේදීන් වෙන්න බෑ. මොකද හැමෝටම කැපවීම නෑ. ආසාව තිබුනට මදි. දකින දේ ලියන එක මාධ්‍යකරණය නෙමේ.

    ජයවේ...

    yes aiya :yes: u r correct :)
    mewage wada patan gaththata nagala yanne naha :yes::(:(

    yes .. kohomahari karala meka naggala ganna ona :yes:
    yes...dan kastiya naha :(

    bro meka joliyata karanne :yes:.. Elakiri eke anit section wala inna aya enneth sathiyaka eka sarayak wage

    ya but ela ela kiyana kastiyawath inna eka gana sathutu wenna ona :yes::D