http://www.cricketnirvana.com/
chek this out broz...patta site eka
bigwig place to see cricket rankings,videos n much mo
ah thanks bro..



http://www.cricketnirvana.com/
chek this out broz...patta site eka
bigwig place to see cricket rankings,videos n much mo




MACHAN THRED EKA EDIT KARALA DETAIL OKKOMA HIGHLIGHT KARALA CENTER KARANNA, ETHAKOTA THREAD EKA LASSANAI![]()

gud ideaDanne naha malli Cricinfo pihita thama
mokada hithanne ape bowling side eka gana........................ape eka fast bowler kenek play kaloth athi mokada mathews and thissara play kaloth spinners la dennekta chance denda puluwan![]()
bt malli oya hama site ekama Indian team ekata support karala thama news dannee hinda charter
u can go to
www.slcricket.com
www.islandcricket.lk
me dekama patta side deka



MACHAN THRED EKA EDIT KARALA DETAIL OKKOMA HIGHLIGHT KARALA CENTER KARANNA, ETHAKOTA THREAD EKA LASSANAI![]()





yaa.....mathews, thisara niyamai......hondata bat karannath puluvan ney......
anith eka randiv nuth elata bat karanavaney...me paara bowling side eka nam mama hitanne varadak ne.......problem ekakata thiyenne sanath venuvata vena kenek(indika seram) vage kenek yawwa nam patta neda??
bt malli oya hama site ekama Indian team ekata support karala thama news dannee hinda charter
u can go to
www.slcricket.com
www.islandcricket.lk
me dekama patta side deka
brilliant ...thankz fazil ayya
ya eka india vala ekak...mata oka hamba vune neocricket balanakota
math oka try kala indian walata sup eka denawa dakka ithin man yanne naha and cricinfo........too


ai cricinfo uth Indiata sup eka denawada?![]()

fazil ayya n kudo malli
g2g now
bye
tc
heta set vemu thava news ekka
hav fun
tc safeඑළකිරි එකේ මේ වගේ ගොඩක් ත්‍රෙඩ් පටන් ගන්නව මල්ලියෝ. මම දැකපු ලොකු අඩුපාඩුවක් තමයි කවුරුත් එතනින් එහාට ඒක ගෙනියන්නෙ නැති එක. බලන්න දැන් උනත්... කවුරු හරි පළවෙනෙ පෝස්ට් එකේ විදියට මේකෙ පෝස්ට් එකක් දැම්මද? ඔක්කොම කියන්නෙ එළ, සිරා වැඩක්, දිගටම කරන්න කියල විතරයි. වැඩකට ඇති දේවල් කරන අය අඩුයි මල්ලියෝ. ඔයා පටන් ගත්තු වැඩේ බොහොම හොඳයි. කට්ටියගෙම සහ යෝගය ලැබෙන්න ඕනි. එළකිරි එකේ ලියන්න පුළුවන් අය ගොඩාක් ඉන්නව. ඒ අය Talk එක පැත්තෙ වැඩිය එන්නෙ නෑ. සිහල පියස පැත්තෙ තමා ඉන්නෙ වැඩිපුරම.
මට මේක කියන්න හිතුනෙ ඔයා මාධ්‍ය කරණය ගැන කතා කරල තිබ්බ නිසා. හැමෝටම මාධ්‍යවේදීන් වෙන්න බෑ. මොකද හැමෝටම කැපවීම නෑ. ආසාව තිබුනට මදි. දකින දේ ලියන එක මාධ්‍යකරණය නෙමේ.
ජයවේ...
u r correct 





.. Elakiri eke anit section wala inna aya enneth sathiyaka eka sarayak wage
