Muchalinda Naga Puthra

Raveensach

Active member
  • Dec 10, 2006
    963
    62
    28
    314b4fq.jpg


    Sorry for da bd qlty (I ddn hd ma scnr wit me)
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අපේ අම්මටත් බස් එකේදි ඕකක් දීල අරන් ආවා..:frown:
    මන් ගෙනාපු ගමන්ම ඕක ඉරල පිච්චුවා..:frown::frown::dull:
    දැනට අවුරුදු 5කට විතර කලින්..:dull:
    කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.:):):):):)
    ඕක ලග තියා ගත්තොතින් තම ප්‍රශ්නේ..:P:P:P
     

    Raveensach

    Active member
  • Dec 10, 2006
    963
    62
    28
    අපේ අම්මටත් බස් එකේදි ඕකක් දීල අරන් ආවා..:frown:
    මන් ගෙනාපු ගමන්ම ඕක ඉරල පිච්චුවා..:frown::frown::dull:
    දැනට අවුරුදු 5කට විතර කලින්..:dull:
    කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.:):):):):)
    ඕක ලග තියා ගත්තොතින් තම ප්‍රශ්නේ..:P:P:P


    patta...
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    mewa karana kalakanni hinda bududahamatath nigaawak..mata oka hambuna mita awurudu ganakata udadi..math irala wisik kara :lol:

    mekath ara fwd karanna kiyala ewana e-mail wagema cn ekak :P
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    අපේ අම්මටත් බස් එකේදි ඕකක් දීල අරන් ආවා..:frown:
    මන් ගෙනාපු ගමන්ම ඕක ඉරල පිච්චුවා..:frown::frown::dull:
    දැනට අවුරුදු 5කට විතර කලින්..:dull:
    කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.:):):):):)
    ඕක ලග තියා ගත්තොතින් තම ප්‍රශ්නේ..:P:P:P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    ඕකම මටත් හම්බ වුන අවුරුදු 11 කට විතර උඩදී. එච්චර පරණ බොරු බේගලයක් ඕක. කොළ කැල්ලක් බේග හරියේ නැහැ කියල මිනිස්සුන්ට අරක වෙනවා, මේක වෙනවා කියුන්නේ මොන මෝඩ හරක්ද. ඔය වගේ ගොන් යක්කු තමය ආගමට අපහස කරන්නෙත්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ අම්මටත් බස් එකේදි ඕකක් දීල අරන් ආවා..:frown:
    මන් ගෙනාපු ගමන්ම ඕක ඉරල පිච්චුවා..:frown::frown::dull:
    දැනට අවුරුදු 5කට විතර කලින්..:dull:
    කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.:):):):):)
    ඕක ලග තියා ගත්තොතින් තම ප්‍රශ්නේ..:P:P:P


    e kiyanne mokadda banz kes eka mokadda meka thiyagaththama wenne machanz
    mata wath ape jkatawath mehema ekak lebila ne
     

    hashii

    Member
    Sep 14, 2006
    1,593
    1
    0
    I read this b4 abt 2 yrs.... sum1 threw this at us when we were traveling in the train.... the funny thing ws us girls read it and laughed and the boys were afraid to touch it even:D:D:D and 1 guy asked me " oka kiyawala mawa naya kewoth ape ammata puthek oya kaden genalla denawada??" kiyala.../COLOR]:D:D:D
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    those are some stupid attempts by non educated buddhists or non-buddhist people.

    as you can see, there are no super man in buddhism for commanding us and to
    punish those who arent obey.

    I also have received this kind of mails (mostly from other religions) to my email box. Never have sent any of them to anyone by myself.