SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ලතා මඩුලු සේ බැදුනු අපේ
    ආදර මල් දම් පියලි කැඩී
    ඔබ මා පැතු පෙම මිලින වෙලා
    සුසුමට තුරුළුව නිවී ගියා....


    Latha Madulu Se - Priyanath Rathnayake

     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    මා කෙසේදෝ ලබන්නේ ඔබේ ආදරේ
    දෑත දෑතින් තබා ළං වෙලා
    සීත සිහිළැල් ඉමේ හිම බිදක් සේ දැනේ
    ඈත දේශේ මගේ රාධිකා.......

    Ma Kesedo Labanne - Priyanath Rathnayake

     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    පරම පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    කදුළු ගංගා ගලා යන යාමේ
    අතීතයේ බැදි පෙම සමරන්නට
    ඔබේ සුවදවත් මගේ තනියට නෑ....

    Parama Piwithuru - Priyanath Rathnayake

     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    නව මල් ගොමුවක
    සුවද මලකි ඔබ
    සුවදින් මගෙ හද පුබුදු කලා
    ඔබ පසු කරමින් යන්න හිතක් නෑ
    මගෙ හදවත ඔබ වෙත බැදුනා.....

    Nawa Mal Gomuwaka - Priyanath Rathnayake

     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    සද දහසක් පායනවා
    සන්සුන් නෙතු සගලේ
    ජීවිතේ නිවනා සුවේ
    ඔබෙ දෑස් අගින් දුටුවේ.....

    Sanda Dahasak Payanawa - Priyanath Rathnayake

     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    සිතුම් පොබ කල
    සමන් මල් යායේ
    දුහුල් සළුපෙල
    මුවා කළ යාමේ
    ඔහුට හැඩූ සිත තුරුලට ආ දා
    මා රිදවන්න එපා...........

    Sithum Poba Kala - Priyanath & Charitha



     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    සිතුම් පොබ කල
    සමන් මල් යායේ
    දුහුල් සළුපෙල
    මුවා කළ යාමේ
    ඔහුට හැඩූ සිත තුරුලට ආ දා
    මා රිදවන්න එපා...........

    Sithum Poba Kala - Priyanath & Charitha




    ELA ELA MACHO NIYAMAYAAAAAAAAAA

    MAXXA

    THAWA NEDDOOOOOOOOO

     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    Machanzla magenuth Podi request ekak thiyenawa, Udau karanawadoooo...
    mama danne song eke chorus eka.
    Male :" Paa bedi mini solawa.. Kalaba neka bigu rasi, paradaa nube hada dinami"
    Female :" Luhubeda ena hada maa... Hee murayaka mal hee piri, Obado mal lowa malavi"
    Meka duet ekak macho.... male voice eka Roshan Fernando ge wage tikak...Plzzzz Lokuu udauwak...
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    Machanzla magenuth Podi request ekak thiyenawa, Udau karanawadoooo...
    mama danne song eke chorus eka.
    Male :" Paa bedi mini solawa.. Kalaba neka bigu rasi, paradaa nube hada dinami"
    Female :" Luhubeda ena hada maa... Hee murayaka mal hee piri, Obado mal lowa malavi"
    Meka duet ekak macho.... male voice eka Roshan Fernando ge wage tikak...Plzzzz Lokuu udauwak...

    Kauruth mata udau karanne naddoooo
     
    Status
    Not open for further replies.