සයිබර් ලව් (Cyber Love)
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Apr 28, 2010 #2 Shaa lassanata liyala thiyenawa cyber premaya gana eth mewa praayogikada manda kohoma unath kawi panthiya nam apoorui
Shaa lassanata liyala thiyenawa cyber premaya gana eth mewa praayogikada manda kohoma unath kawi panthiya nam apoorui
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Apr 28, 2010 #3 නියමයි......... Reactions: amithpeiris
LKS007 Well-known member Jun 14, 2008 39,773 3,767 113 මාතර - මාලෙබ් - melbourne Apr 28, 2010 #4 fattaaaaaaaaaaaaaaaaaaa
vis2free Active member Nov 30, 2007 737 69 28 SwEdEn Apr 28, 2010 #5 Niyamata liyala tiyenawa Oka matath sambandai wage Reactions: amithpeiris
nad253 Well-known member Oct 11, 2006 14,662 370 83 No idea! Apr 29, 2010 #7 whaa lassanata liyala thiyanawa ....
dulhari Member Jul 2, 2007 2,024 116 0 Apr 29, 2010 #9 Djram said: Shaa lassanata liyala thiyenawa cyber premaya gana eth mewa praayogikada manda kohoma unath kawi panthiya nam apoorui Click to expand... thanks..... me widiyata patan gatta godak katha thiyanawa... eekai liwwe
Djram said: Shaa lassanata liyala thiyenawa cyber premaya gana eth mewa praayogikada manda kohoma unath kawi panthiya nam apoorui Click to expand... thanks..... me widiyata patan gatta godak katha thiyanawa... eekai liwwe
Kasem Member Apr 29, 2010 665 52 0 Apr 29, 2010 #10 සයිබර් පිටියෙ භයානක දේවලුත් වෙනවා..එහා පැත්තෙ ඉන්න කෙනා මොන අදහසින් ඉන්න මොන වගේ කෙනෙක්ද කවුද දන්නෙ..
සයිබර් පිටියෙ භයානක දේවලුත් වෙනවා..එහා පැත්තෙ ඉන්න කෙනා මොන අදහසින් ඉන්න මොන වගේ කෙනෙක්ද කවුද දන්නෙ..
dulhari Member Jul 2, 2007 2,024 116 0 Apr 29, 2010 #11 DX- said: නියමයි......... Click to expand... godaak isthuthi
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Apr 29, 2010 #12 elakiri kiwwa niyamai ne hmmmmm
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 29, 2010 #13 අපූරු අදහසක්..
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Apr 30, 2010 #15 සයිබර් අවකාශයේ දළුලන නූතන නෙට් රැල්ලේ ප්‍රේමය..එහි ආම්පන්න ගති සොබා කදිමට හුවා දක්වා තිබෙනවා.. ආදරයත් ගෝලීයකරණය වෙලා.. ලෝකේ එහා කොනේ ඉන්න කෙනෙක් එක්ක එකතුවෙන්න ගතවෙන්නේ කොච්චර කෙටි කාලයක්ද..සමහර අයගේ ඉරණම එයින්ම විසඳෙන අවස්ථාත් ඔය අතරේ තියෙනවා.. හැම දෙයකම තියෙන සරල නියාමය හා හොඳ නරක පැතිකඩයන් දෙක මෙම නෙට් ප්‍රේමයටත් අදාලයි... ලස්සනට ලියලා තියෙනවා...නංගීට ජය....
සයිබර් අවකාශයේ දළුලන නූතන නෙට් රැල්ලේ ප්‍රේමය..එහි ආම්පන්න ගති සොබා කදිමට හුවා දක්වා තිබෙනවා.. ආදරයත් ගෝලීයකරණය වෙලා.. ලෝකේ එහා කොනේ ඉන්න කෙනෙක් එක්ක එකතුවෙන්න ගතවෙන්නේ කොච්චර කෙටි කාලයක්ද..සමහර අයගේ ඉරණම එයින්ම විසඳෙන අවස්ථාත් ඔය අතරේ තියෙනවා.. හැම දෙයකම තියෙන සරල නියාමය හා හොඳ නරක පැතිකඩයන් දෙක මෙම නෙට් ප්‍රේමයටත් අදාලයි... ලස්සනට ලියලා තියෙනවා...නංගීට ජය....
Kasem Member Apr 29, 2010 665 52 0 Apr 30, 2010 #16 ronsilva said: හැම දෙයකම තියෙන සරල නියාමය හා හොඳ නරක පැතිකඩයන් දෙක මෙම නෙට් ප්‍රේමයටත් අදාලයි... Click to expand... ඒවා හදුනගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන... හුගක් වටින කතාවක් ඔයාගේ කතාව බොහොම ස්තූතියි!
ronsilva said: හැම දෙයකම තියෙන සරල නියාමය හා හොඳ නරක පැතිකඩයන් දෙක මෙම නෙට් ප්‍රේමයටත් අදාලයි... Click to expand... ඒවා හදුනගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන... හුගක් වටින කතාවක් ඔයාගේ කතාව බොහොම ස්තූතියි!
tchin123 Well-known member May 29, 2009 1,607 72 48 43 Colombo Apr 30, 2010 #17 ගොඩක් කාලෙකින් ආව ගමන් ලස්සන කවියක් කියවන්න ලබුන එක ගෑන ගොඩක් සතුටුයි..ලස්සන නිර්මානයක් DUL
Tharushi88 Member Apr 4, 2010 234 36 0 ලස්සන කවි පේලියක May 2, 2010 #18 නූතන ආදරයේ හැටි කියා දෙන අපූරු නිර්මානයක්.
lmw Well-known member Mar 11, 2007 1,080 157 63 ෆැන්ටසියක් තුල May 2, 2010 #19 විශිෂ්ටයි........මේ සයිබර්ලව් නිසා මගෙ යාළුවො කී දෙනෙක් නම් දුක් විදල ඇත්ද....ඒ වගේම කෙල්ලො කී දෙනෙක් නම් රවටලා ඇත්ද....හරිම පරිස්සම් විය යුතු දෙයක් මේ සයිබර් ලව් එක.......
විශිෂ්ටයි........මේ සයිබර්ලව් නිසා මගෙ යාළුවො කී දෙනෙක් නම් දුක් විදල ඇත්ද....ඒ වගේම කෙල්ලො කී දෙනෙක් නම් රවටලා ඇත්ද....හරිම පරිස්සම් විය යුතු දෙයක් මේ සයිබර් ලව් එක.......
Elcid Member Dec 22, 2009 4,123 331 0 36 in a mathematical formula May 2, 2010 #20 ලස්සන නිර්මාණයක් සිස්