සයිබර් ලව් (Cyber Love)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
cyberlove-1.jpg
 
  • Like
Reactions: Mal Baba and Djram

Kasem

Member
Apr 29, 2010
665
52
0
සයිබර් පිටියෙ භයානක දේවලුත් වෙනවා..එහා පැත්තෙ ඉන්න කෙනා මොන අදහසින් ඉන්න මොන වගේ කෙනෙක්ද කවුද දන්නෙ..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සයිබර් අවකාශයේ දළුලන නූතන නෙට් රැල්ලේ ප්‍රේමය..එහි ආම්පන්න ගති සොබා කදිමට හුවා දක්වා තිබෙනවා..

ආදරයත් ගෝලීයකරණය වෙලා..


ලෝකේ එහා කොනේ ඉන්න කෙනෙක් එක්ක එකතුවෙන්න ගතවෙන්නේ කොච්චර කෙටි කාලයක්ද..සමහර අයගේ ඉරණම එයින්ම විසඳෙන අවස්ථාත් ඔය අතරේ තියෙනවා..

හැම දෙයකම තියෙන සරල නියාමය හා හොඳ නරක පැතිකඩයන් දෙක මෙම නෙට් ප්‍රේමයටත් අදාලයි...


ලස්සනට ලියලා තියෙනවා...නංගීට ජය....
 

Kasem

Member
Apr 29, 2010
665
52
0


හැම දෙයකම තියෙන සරල නියාමය හා හොඳ නරක පැතිකඩයන් දෙක මෙම නෙට් ප්‍රේමයටත් අදාලයි...



ඒවා හදුනගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන...:yes:
හුගක් වටින කතාවක් ඔයාගේ කතාව
බොහොම ස්තූතියි!:D
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    ගොඩක් කාලෙකින් ආව ගමන් ලස්සන කවියක් කියවන්න ලබුන එක ගෑන ගොඩක් සතුටුයි..ලස්සන නිර්මානයක් DUL
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    විශිෂ්ටයි........මේ සයිබර්ලව් නිසා මගෙ යාළුවො කී දෙනෙක් නම් දුක් විදල ඇත්ද....ඒ වගේම කෙල්ලො කී දෙනෙක් නම් රවටලා ඇත්ද....හරිම පරිස්සම් විය යුතු දෙයක් මේ සයිබර් ලව් එක.......