Nivan labanawa ma surathal puthu!

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සිත නිවී පහන් වෙන නිමිත්තක් පදවැල්වල අමුණලා..හරිම ශාන්ත බවක් එහි ගැබ් වී තිබෙනවා...

ලබන්නාවූ මේ වෙසක් අසිරියේ මෙවන් උදාර පිංකම් කොතෙකුත් දෙමව්පියන් විසින් මේ පිං බිම තුල පෙර පතා ආ විලසට ඉෂ්ඨ සිද්ධ කරනවා ඇද්ද??

තම කුසින් වදාපු දරුවා සසුනට බාර කරලා නිවන් පුර දොර හැර දෙන එක එහෙම ලෙහෙසියෙන් සාමාන්‍ය අම්මා කෙනෙකුට හිත හදාගෙන කරන්න පුලුවන් පහසු කටයුත්තක් නෙවෙයි.

ඒ අම්මත් සසර පුරා පිං එක් රැස් කරගෙන ඇති ඒ තැනට හිත නිවා ආශාවන් නිහීන කොට ගන්නට..

තෙරුවන් සරණයි සහෝදරීට මෙවන් වැඩදායී නිමිත්තක් නිර්මානයක් තුලින් අප අතර මෙසේ බෙදා දුන්නට....
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.

ස්තූතියි! ඔබට. මෙයට පාදක උනෙ මට අාව විද්යුත් තැපැලක් හා පසුගිය පෝදා සසුන් ගතවූ කුල දරුවන් ( කිරිබත්ගොඩ ඤාණානන්ද ) ලොකු ස්වාමීන් වහන්සේෙග් අනුසාසකත්වයෙන් සසුන් ගතකිරීම යි. හැම දෙමාපියෙක්ටම හිතෙන්නට අැති හතර වරිගයම නිවන් දකීවීයි කියල. ඒ උතුම් මුනිවරු ගියමග යන්නට ඒ දරුවන්ට ඒකාන්තයෙන්ම ලැෙබ්වා!.
 
Apr 27, 2010
44
6
0
චන්දි මචං
මට ඉරිසියා හිතෙන තරම් ලස්සන කවියක්.... 100% ක් කැමතියි...මාරයි.:cool: